ජීවිතයට යමක් ♥

no love

Member
Feb 28, 2011
194
22
0
මගේ දින පොතේ
ජීවිතයට යමක් ♥

මම සාර්ථකත්වයේ යතුර නොදනිමි නමුත් අසාර්තකත්වයේ යතුර නම් සෑම දෙනාම සතුටට පත්කිරීමට යාමය
~බිල් කොස්බි~

ඔබේ ජයග්‍රහණ ඔලුවට යන්න දෙන්න එපා ඒවගේම ඔබේ පරාජයන් හදවතට යන්න දෙන්නත් එපා
~නිර්ණාමිකයි~

ඔබට හය හැවිරිදි දරුවෙකුට යමක පැහැදිලි කල නොහැකිනම් ඔබටවත් ඔබව තේරුම්ගත නොහැකියි
~ඇල්බර්ට් අයින්ස්ටයින්~

ඔබට යමෙකුගේ චරිතය හඳුනාගත නොහැකිනම් ඔහුගේ මිතුරන් දෙස බලන්න
~නිර්ණාමිකයි~

දැනුම කතාකරයි නමුත් බුද්ධිය සවන්දෙයි
~ජෝන් ලෙනන්~

ඔබ වැටුන තැන දිහා නොබලන්න නමුත් ලිස්සුවේ කොතනදැයි බලන්න
~නිර්ණාමිකයි~

ඔබ විසඳුමේ කොටසක් නොවේ නම් ඔබ ගැටලුවේ කොටසකි
~නිර්ණාමිකයි~

ඔබේ අනුමැතියෙන් තොරව කිසිවෙකුටත් ඔබව පහත් යැයි හඟවනු නොහැක
~නිර්ණාමිකයි~

‍‍‍‍‍‍‍‍‍ශ්‍රේෂ්ඨ පුද්ගලයින් ඉහළ නැගුනේ හදිසියේ පියාසර කිරීමෙන් නොව,
ඔවුන්ගේ සගයින් රාත්‍රිය පුරා නිදා සිටියදී ඉතා අසීරැවෙන් බඩගාමින්,‍
වෙ‍හෙසෙමෙන් ඔවුහු මුදුනටම පැමිණියෝය..
~ H.W.LONGFELLOW~

සාර්ථක මිනිසුන් අන් අයගෙන් වෙනස් වන්නේ කරැණු කිහිපයකින් පමණී.ඔවුහු පහසුවෙන් සටනින් නික්ම නොයති.ඔවුහු දිගටම සටන් කරති.වැටෙමින් නැගිටිමින් නැවත නැගිටිමින් දිගටම සටන් කරති.ජයග්‍රාහකයන් සහ ඌන සංවර්ධනය ඇති පුද්ගලයින් අතර වෙනස එයයි..
-ටෙඩි ටර්නර්-

ඔබ කළ වැරැද්දකට සමාව ගත්තේ නම්,
නැවත නැවතත් එම වැරැද්ද සිදුනොකිරීමට වග බලා ගන්න.
ඊට හේතුවඔබට සමාව දුන් පුද්ගලයා සමාව දුන්නේ එම වැරැද්ද නැවත සිදුනොවේ යැයි සිතන බැවිනි.......!

~නිර්ණාමිකයි~

මෙන්න තවත් වැදගත් ලිපි

ජීවිතයට යමක් (2)

ජීවිතයට යමක් (3)
 
H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ

2ignbea.gif