ජීවිතයට~යමක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මෙයා ලස්සන හින්දද බං උඹල මෙච්චර හැඟීම් බර වෙලා තියෙන්නෙ ?
    මෙතනට කලු එච්චර ලස්සන නැති කෙල්ලෙක් ඇවිල්ල, ඔය ටිකම වුණානං උඹල ඔහොම කතා කරයි ද ?
    :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අපිට හොඳ පෙනුමක් තියේ නං, සල්ලි බාගෙ තියේනං, මුළු ලෝකෙම අපිට ආදරෙයි කියල හිතෙනව. අපි බොලඳ වෙනව. ඒත් අපි කැතනං, සල්ලි නැති දුප්පත් හිඟන්නෙක් නං මුළු ලෝකෙම අපිව තනි කරල, කියල හිතෙනව. මේ ලෝකෙට වෛර කරන්ඩ හිතෙනව.
    ඕකයි බං ඇත්ත.. අමුතු යහපත් පුද්ගලයොවත්, පව්කාරයොවත් මේ ලෝකෙ නෑ..
    මේ හැම චරිතයක්ම, සංසාරෙ එක එක අවස්ථාවලදි ඇති වෙන පුද්ගල ස්වභාවයක්. මෙයා වුණත් ලබන ආත්මෙ ශ්‍රියන්ති රාජපක්ෂ කෙනෙක් වෙන්ඩ පුලුවං.. ඒව කියන්ඩ බෑ..
    පුලුවන්නං කියන දේ තේරුම් ගනිල්ල..

    මම කොහොමත් ලස්සන කෙල්ලංගෙ බොරු සෝබන සතේකට මායිම් කරන්නෙ නෑ..:no:
     
    Last edited: