ජීවිතයට වටින කරුණු 4ක්...
Don GasCan Well-known member Nov 3, 2010 43,346 49,729 113 සේදවත්ත Oct 9, 2022 #2 ආමි ඝණය වගේ මේයා කියන ඒවා එච්චර වදින් නෑනේ
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Oct 9, 2022 #3 ජීවිතයක් නෑ අනේ දැන්
saw1993 Well-known member Aug 9, 2015 1,704 1,710 113 Kandy Oct 9, 2022 #4 1) හෙට මැරෙනවා කියලා ජිවත් වෙන එක 2) ණය නැතුව ඉන්න එක 3) තියන දෙයින් සතුටු වෙන එක 4) පුලුවන් විදියට අනිත් අයට උදව් කරන එක.
1) හෙට මැරෙනවා කියලා ජිවත් වෙන එක 2) ණය නැතුව ඉන්න එක 3) තියන දෙයින් සතුටු වෙන එක 4) පුලුවන් විදියට අනිත් අයට උදව් කරන එක.