ජීවිතයට වටින කරුණු 4ක්...

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    1) හෙට මැරෙනවා කියලා ජිවත් වෙන එක
    2) ණය නැතුව ඉන්න එක
    3) තියන දෙයින් සතුටු වෙන එක
    4) පුලුවන් විදියට අනිත් අයට උදව් කරන එක.