ජීවිතයට වැදගත් වන පුංචි කතාවක්...

SiEHRA

Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    තෝමස් අල්වා එඩිසන් පුංචි කාලේ දවසක් ඉස්කෝලේ ඇරිලා බොහොම කලබලෙන් ගෙදර ආවා. ඇවිත් පුංචි කඩදාසි කැබැල්ලක ලියපු පුංචි ලියුම් කැබැල්ලක් අම්මාට දුන්නා.

    අම්මා ලියුම කියවන ගමන් අඬන්න පටන් ගත්තා. අඬන අම්මා දෙස බැලූ තෝමස්ට ප්‍රශ්නයක් මතු වුනා.
    "ඇයි අම්මේ අඩන්නේ?"
    අම්මා පිළිතුරු දුන්නේ මෙසේය.

    අම්මා ලියුම කියවන්නට විය.

    "ඔයාගේ පුතා උපන් හපනෙකි. අතිවිශිෂ්ඨ දස්කම් ඇති ළමයෙකි. මේ පාසල එයාට ඉගෙන ගන්න පොඩි වැඩි. එයාට උගන්වන්න තරම් හොද ගුරුවරු මේ පාසලේ නැහැ. ඒ නිසා එයාව ගෙදර තියාගෙන ඔයාම උගන්වන්න"

    ඉතිං ප්‍රශ්න ගොඩාක් මැද පුංචි එඩිසන් ඔහුගේ මව සමග ඉගෙන ගත්තා.

    පසු කාලයේ ඉතිහාසයම වෙනස් කරපු මහා බුද්ධිමතෙක් වුන එඩිසන්ගේ මව කාලයත් සමග වයසට ගොස් මිය ගියා. මරණයෙන් පසුව ගෙදර තිබුනු පරණ පොත් අස් කරන විට අර ගුරුතුමා දීපු ලියුම් කැබැල්ල ඔහුට හමුවිය.

    එහි ලියා තිබුනේ මෙසේය.

    "ඔහේගේ පුතා පිස්සෙක්, මන්දබුද්ධිකයෙක්. කෙලවරක් නැතුව ප්‍රශ්න අහා අහා ගුරුවරුන්ට කරදර කරනවා. මීට පස්සේ ඔහුට මේ පාසලට එන්න ඉඩ තියන්න එපා"

    ඔහුගේත් දෑස් තෙමෙන්නට විය. එදා අම්මාගේ දෑස් තුළ කඳුළු දුටු හේතුව ඔහුට වැටහිනි. ඔහු එදා රෑ ඔහුගේ දින පොතෙහි මෙසේ සටහන් කරන ලදි.

    "තෝමස් අල්වා එඩිසන් යනු වීර අම්මා කෙනෙකු විසින් සියවසේ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා බවට පත් කරවන ලද මන්ද බුද්ධික දරුවෙකි."

    FB-IMG-17355808420533832.jpg

    ••••• ප්‍රතික්ෂේප වීම් •••••

    තෝමස් අල්වා එඩිසන් පාසල් අවදියේ ඔටිසමි රෝගී තත්වයෙන් පෙලුණු දරුවෙකි.

    ඔහුගේ නොසැලකිලිමත් සහ කරදරකාරී හැසිරීම් රටාව නිසා පංති භාර ගුරුවරිය විසින් උග්‍ර ලෙස ප්‍රතික්ෂේප කළ දරුවෙකි. සියල්ලෝම ප්‍රතික්ෂේප කළ, පාසල තුළින්ද නෙරපා හරින ලද මෙම දරුවා මව නම් ගුරුවරියගේ නිවැරදි මගපෙන්වීමෙන්, ලෝකයට විශිෂ්ඨතම මිනිසෙකු ලෙස ප්‍රතිනිර්මාණය වන ලදී.

    (උපුටා ගැනීමකි - දැනුම් පොද..)
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113

    mata meyawa epa une AC current eka dangerous kiyala pennana Saththu marapu eken
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඔටිසම් තියන ගොඩක් අය scl අසාර්ථක උනාට ජීවිතේ අනිත් අයට වඩා ඉස්සරහට යනවා දැකලා තියනවා
     
    • Like
    Reactions: SiEHRA

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    mata meyawa epa une AC current eka dangerous kiyala pennana Saththu marapu eken
    හැමෝගෙම වගේ ජීවිතවල ඒවගේ කළු පැත්තකුත් තියනවා. අපිට කරන්න තියෙන්නේ හොඳ දේවල් ගන්න එක.. :yes:
     
    • Like
    Reactions: mr.h0ydr0

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    Edison was an innovative businessman. He was one of the first to properly make research and development a big part of the business. Also, he was definitely involved in development of a number of products personally

    But, then like any businessman, he took ownership of whatever things his employees created. That includes patents for products his employees including Tesla created.
     
    • Like
    Reactions: SiEHRA