ජීවිතයට වැදගත් වූ ආකල්ප !!!
ජීවිතයට වැදගත් වූ ආකල්ප
ආකල්ප සමාජයේ විවිධ පුද්ගලයන් නන් අයුරින් දරයි.හොද ආකල්ප,නරක ආකල්ප ලෙසද අද පවතින තත්ත්වය අනූව විග්රහ කල හැක.යහපත් ආකල්ප දරන පුද්ගලයන් සමාජයේ සිටින තාක් කල් සමාජය යහපත් බව පමණක් කවුරුත් දන්නා සෑබෑවකි.දෙමාපියන් දරුවන්වද,ගුරුවරුන් සිසු දරුවන්වද යහ ආකල්ප වලින් පෝෂනය කිරීම ඔවුන් නොපසුබටව ඉටුකල යුතු යුතුකමකි.ආකල්ප යනු,පුද්ගල සමාජය තුළ අතිශය වැදගත් වූ අංගයකි.මිනිස් ජීවිත අර්ථවත් ලෙස ගෙන යාමට ආකල්ප නැතුවම බැරි කරුණක් යැයි සදහන් කිරීම නිවැරැදිය.ආකල්ප මිනිසා ජීවත් කරනවා යෑයි කීම වඩාත් නිවැරදි වේ. මෙම ආකල්ප මිනිස් පෞරුෂත්වය කෙරෙහිද විවිධ අයුරින් බලපෑම් ඇති කරයි.ආකල්ප පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය.ආකල්ප පුද්ගලයාගෙන් පුද්ගලයාට මුහුණ දෙන අවස්ථාව හා එහි ස්වභාවය මත ආකල්ප වෙනස් වන්නකි.එලෙසම මෙම ආකල්ප ඔබ අපගේ හැසිරීම් වලටද බලපාන බව ඔබ සිහි තබා ගත යුතුම කරුණක් වශයෙන් දැක්විය හැකිය.එක් එක් පුද්ගලයා දරන ආකල්ප වලින් යහපත් මිනිසාව සමාජයේදී මැන ගන්නා නිර්නායකයක් වී තිබේ.

Reps Accepted !