ජීවිතයට වැදගත්
•ඉක්මන් නොවිය යුතු කාරණා තුනකි : 1.විවාහය 2.ව්‍යාපාරය 3.සංචාරය
•විනාශ නොකළයුතු යුතු කාරණා තුනකි : 1.කාලය 2.මුදල් 3.ශක්තිය
•කැමති විය යුතු කාරණා තුනකි : 1.කරුණාව 2.අනුකම්පව 3.සුහද බව
•අකමැති විය යුතු කාරණා තුනකි : 1.අයුක්තිය 2.අහංකාරය 3.අනුකම්පා විරහිත බව
•ආදරය කල යුතු කාරණා තුනකි : 1.නිර්භිතකමය 2.දයාව 3.මහත්මා ගුණය
•පිටු පෑ යුතු කාරණා තුනකි : 1.කම්මැලිකම 2.වාචාලකම 3.ඉක්මන් තිරණය
•අගය කල යුතු කාරණා තුනකි : 1.නැණවත් බව 2.හැකියාව 3.සතුට
• පාලනය කල යුතු කාරණා තුනකි : 1.කෝපය 2.ආසාව 3.දිව
•සුරැකිය යුතු කාරණා තුනකි : 1.හොද පොත් 2.යහපත් ක්‍රියා 3.හොද මිතුරන්
හොඳනම් දන්නවනේ ඉතින්