ජීවිතයට වැදගත්

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    maxy%20.jpg
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පට්ට මචෝ හෙනම ගහපන් හීනෙන් හොද ඒවා හොරෙන් දානවට රේප් ++++ හොදේ
    කියන්න බැලුවා උදේ ඉඩම් උඹ පෙන්න නැහැ:( තව එකක් ඇති අමුතු ගෙවල් කියල බලපන් :)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර



    පට්ට මචෝ හෙනම ගහපන් හීනෙන් හොද ඒවා හොරෙන් දානවට රේප් ++++ හොදේ


    ෆට්ටයි
    You must spread some Reputation around before giving it to crazyasa again.


    තෑන්ක්ස් මචන්ලා,,,,
    11.gif
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මේක මගේ කතාවක්........හරියැ... :angry::angry::angry:

    මම 8 වසරට වෙනකන් හෙන දස්සය ඉස්කෝල කාලේ. පස්සේ මම වැටුනා වැටිල්ලක් එපා වෙන්නම. ටීචර්ස්ල මාව පයිසෙට දාල වැඩ බැරි උන් එක්ක ඉන්න වෙන ක්ලාස් එකකට දැම්ම. පස්සේ අම්මයි තාත්තයි එක්කන් එන්න කියල ඒ දෙන්නට මං ගැන නොසෑහෙන්න දේවල් කියල තිබ්බ. අම්මයි තාත්තයි මට පලුයන්න බැන්න. තාත්ත ගැහැව්ව මට එකසිය ගානට. අඩෝ එදා හිතාගත්තට ඔය වේසියට (ටීචර්ට) හොඳ පාඩමක් උගන්වනව කියල හිතල. ගත්ත පොත් ටික. හැදුව කාල සටහනක්. ස්ටෙප් බයි ස්ටෙප් මම මැත්ස් ගොඩ දාන්න ගත්ත. ටික ටික මට පුලුවන් වෙනකොට පට්ට සතුටුයි. ඇරියෙ නෑ උපරිම මාසයයි නැහැනේ. 2වෙනි ටෙස්ට් එකෙන් මට 97 මැත්ස් වලට. අර වේසිට කට උත්තර නෑ එදා ඉඳන් ගේමට ඉගෙන ගෙන තමයි අද මම මේ ඉන්න තත්වෙට ආවෙ. මේත මගේ සත්‍ය සිද්දියක්. මම අද උනත් මේක මතක් කර කර මගේ ගට්ස් වැඩි කරගන්නව. :angry::angry::angry:

    A way to go brother !HAppy about you !
     

    Similar threads