ජීවිතයට_යමක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ගප්පිය කියන්නේ සාමන්යෙන් මම එච්චරම කැමති පොරක් නෙමෙයි...හැබැයි ඌ මොනවා උනත් පස්සේ අර පොඩ්ඩ, තව කට ඇද කරන් මූසලයෙක් වගේ ඉන්න එකාටයි වඩා නම් දහස් ගුණයක් හොදයි...ගප්පියගේ ක්‍රියේටිව් ගතියක් තියෙනවා...සමහර ඒවා මෙලෝ රහක් නැති වුනත්..:D:P

    අද උදේ යූටියුබ් එක බල බල ඉද්දි මේක දැක්ක...මේ වගේ වීඩියෝ එකක් මූ කරයි කියල හිතන්නත් අමාරුයි...අපේ විභාග අසමත් වෙලා, ජීවිත කඩා වැටුන කියල මානසිකව වැටිලා ඉන්න අයට මේකෙන් හොද දෙයක් ජීවිතයට එකතු කරගන්න පුළුවන් වෙයි කියල විස්වාස කරනවා...:):)

    ඇත්තටම මේක බලන්න...කවදාවත් ජීවිතේ පරාජයක් කියල දෙයක් නැහැ...පරාද වෙන්නේ තමුන් තමුන් මත ගොඩනගාගන්න ආකල්ප මත...:cool:

    මම මේ වීඩියෝ එකේ අන්තිම ටිකෙන් ගත්තු ටිකක් මෙතන දාන්නම්...

    කොල්ලෝ කෙල්ලෝ...විභාග ෆේල් වුනා කියලා ලයිෆ් එක ෆේල් වෙන්නේ නැහැ...

    උබ ලයිෆ් එක ෆේල් වෙන්නේ...උබල ගැනම උබල අවතක්සේරු කරගත්තොත්...:yes:
    උබ ලයිෆ් එක ෆේල් වෙන්නේ...උබල වෙන උන්ට ඉරිසියා කරන්න ගත්තොත්...:yes:
    උබ ලයිෆ් එක ෆේල් වෙන්නේ...උබ වෙන එවුන්ට කුහක යටින් අනින වැඩ කරන්න ගත්තොත්..:yes:
    උබ ලයිෆ් එක ෆේල් වෙන්නේ...නිකන් දෙනකන් කට අරගෙන බලන් හිටියොත්...:yes:
    උබ ලයිෆ් එක ෆේල් වෙන්නේ...වෙන එවුන්ට ගරු කරන්න ඉගෙන ගත්තේ නැති වුනොත්...:yes:

    තමන්ගේ මහන්සියෙන් රැයක් දවල් නොබලා තමන්ගේ කන්ද තමන් තනියෙන් නැගපු දාට, මුදුනටම ආපු දාට....එක කැ**ට වත් උබව නවත්තන්න බැහැ...:D:D

    ඉතින් හැමෝටම මම ආරාධනා කරනවා තමන්ගේ ජීවිතය ජයග්‍රහණය කරා ගෙනියන්න එන්න කියල..කවුරුවත් වැටෙන්න එපා...:) තමන්ගේ ජීවිතය නැවක් නම් ඔබයි එහි කපිතාන්...ඔබට ඕනේ තැනට නැව ගෙනියන්න...කවුරුවත් දෙනකන් බලන් ඉන්න එපා...:D:yes::yes:

    මේක මම දැම්මේ උබල අපි හැමෝම වෙනුවෙන්, මේකේ ගත යුත්තක් තියෙනවා කියල දැනුන නිසා....පොඩි වීඩියෝ එකක් වුනත් සෑහෙන්න හිතට වදිනවා මේක...ඒ නිසා බලල අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාන්න...වැඩ තියාගෙන මේවා ටයිප් කරන්නේ කහනවට නෙමෙයි...කවුරුහරි ජීවිතයට යමක් ගනිවී කියන බලාපොරොත්තුවෙන්...:)

    හැමෝටම ජය වේවා!!! ජීවිතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා!!! :):):)
     
    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ලස්සන කතාවක් තියනවානේ .

    මිනිසා විනාස කලත් මිනිසා පරාජය කරන්ට බැ කියලා

    :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: kolavari

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඒ උනාට බන් ඔය මොකක් කිව්වත්, තවමත් අපේ උන් දොස්තර, ඉංජිනේරු, ගණකාධිකාරි ,ලෝයර් උන් කියන්නේ ඉහළම අතු. කුණු ශුද්ධ කරන උන්, ජුකි ක්‍රියාකරුවන්, පේමන්ට් එකේ බඩු විකුණන උන් කියන්නේ පහළම ඉන්න උන් කියලනේ හිතන්නේ. මේ විදියට හිතන කම් ඔය මොන බයිලාව කිව්වත් හරියන්නේ නෑ.
     
    • Like
    Reactions: kolavari

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගප්පියා අවුලක් නැ වැඩෙ ලස්සනට ඇදන් යනවා තනි කැමරාවක් තියාගෙන වැඩ කිඩ සෙරම දාන්නෙ ++ රෙප් සහො
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    කඩ්ඩ බැරි එකා;19722637 said:
    ජය වේවා.

    :):) You must spread some Reputation around before giving it to කඩ්ඩ බැරි එකා again.

    good thread bro

    :):) ela..thanks machan :D

    ලස්සන කතාවක් තියනවානේ .

    මිනිසා විනාස කලත් මිනිසා පරාජය කරන්ට බැ කියලා

    :cool::cool::cool::cool:

    :D:D:yes: ඇත්ත :)

    ඒ උනාට බන් ඔය මොකක් කිව්වත්, තවමත් අපේ උන් දොස්තර, ඉංජිනේරු, ගණකාධිකාරි ,ලෝයර් උන් කියන්නේ ඉහළම අතු. කුණු ශුද්ධ කරන උන්, ජුකි ක්‍රියාකරුවන්, පේමන්ට් එකේ බඩු විකුණන උන් කියන්නේ පහළම ඉන්න උන් කියලනේ හිතන්නේ. මේ විදියට හිතන කම් ඔය මොන බයිලාව කිව්වත් හරියන්නේ නෑ.

    අනිත් අය හිතන දේවල් ගැන කනගාටු වෙන්න කාලය වැය නොකර තමන්ගේ ජීවිතය තමන් හදාගන්න ඕනේ සහෝ...අනිත් මිනිස්සු හිතන විදිහ අපිට වෙනස් කරන්න බැහැ නේ...දවසක හොද තැනකට ආවොත් එකේ ප්‍රතිලාබය තියෙන්නේ තමන්ට, තමන්ගේ දරුවන්ට, දෙමව්පියන්ට, බිරිඳට..:)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    සොහොන;19722730 said:
    ගප්පියා අවුලක් නැ වැඩෙ ලස්සනට ඇදන් යනවා තනි කැමරාවක් තියාගෙන වැඩ කිඩ සෙරම දාන්නෙ ++ රෙප් සහො

    හොදට කරලා තියෙනවා මේ වීඩියෝ එක නම් :) හරවත් දෙයක් :yes:

    You must spread some Reputation around before giving it to සොහොන again.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :):) You must spread some Reputation around before giving it to කඩ්ඩ බැරි එකා again.

    :):) ela..thanks machan :D

    :D:D:yes: ඇත්ත :)

    අනිත් අය හිතන දේවල් ගැන කනගාටු වෙන්න කාලය වැය නොකර තමන්ගේ ජීවිතය තමන් හදාගන්න ඕනේ සහෝ...අනිත් මිනිස්සු හිතන විදිහ අපිට වෙනස් කරන්න බැහැ නේ...දවසක හොද තැනකට ආවොත් එකේ ප්‍රතිලාබය තියෙන්නේ තමන්ට, තමන්ගේ දරුවන්ට, දෙමව්පියන්ට, බිරිඳට..:)

    එක් කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මම කියන්නේ මුළු සමාජයම ගැනයි. මිනිස්සුන්ට ඕනේ සල්ලිම නෙවෙයි, තමන්ට ආශා කරන එක කරන්නම ලැබෙන එක නෙවෙයි. ගෞරවය, සමාජ ප්‍රශංසාව, නම්බුව, සමාජ පිළිගැනීම වගේ දේවල්. Maslow's hierarchy of needs එකේම පෙන්වලා තියෙනවා මේක ගැන. ජොබ් එකක් කරන එක පිරමීඩයේ යටම තියෙන දේවල්, නමුත් මිනිස්සුන්ට ඒවා තෘප්තිමත් වෙනකොට ඊට වඩා දේවල් ඕන වෙනවා. ඉතින් එක් කෙනෙක් දෙන්නෙක් හිතන එක වැදගත් නැති උනත්, මුළු සමාජයම අපි ගැන බලන විදිය වැදගත්. එතනින් තමයි ගෞරවය, සමාජ ප්‍රශංසාව, නම්බුව, සමාජ පිළිගැනීම එන්නේ.
    කවුරු කොහොම කිව්වත් මේවා නැතුව අපිට සමාජයේ ඉන්න බෑ.

    මිනිස්සු දොස්තර, ඉංජිනේරු, ගණකාධිකාරි ,ලෝයර් තනතුරු වලට දීලා තියෙන්නේ ඉහළම පිළිගැනීමක්. අනෙක් සාමාන්‍යය ජොබ් වලට දීලා තියෙන්නේ ඊට වඩා පහළ පිළිගැනීමක්.
    ඒ මතේ සමාජය ඉන්න කම් ගප්පියා නෙවෙයි කවුරු මොනවා කිව්වත් වැඩක් නෑ. මිනිස්සුන්ට හොද පිළිගැනීමක් ඕන උනාම, උන් බලන්නේ සමාජයේ පිළිගැනිමක් තියෙන ජොබ් එකක් කරන්න මිසක් ,පහළ ජොබ් එකක් කරන්න නෙවෙයි. ඒ හොද පිළිගත්ත තැනට යන්න තමයි ඉගෙන ගෙන එක්සෑම් කරන්නේ. ඉතින් එක්සෑම් ෆේල් උනාම දුක් වෙන්නේ ඒකයි. දුක් වෙන්නේ එක්සෑම් ෆේල් වෙච්ච එකට නෙවෙයි, තමන්ට අර සමාජයේ නම්බුකාර යැයි සම්මත තැනට යන්න බැරි වෙච්ච නිසයි.

    හැදෙන්න ඕනේ ළමයින්ට තමන් ආශා කරන එක කරන්න කියන එක නෙවෙයි. දොස්තර, ඉංජිනේරු, ගණකාධිකාරි ,ලෝයර් තනතුරු පුම්බන්නේ නැතුව ඒවාත් අනෙක් තනතුරු වගේම කියලා හිතන්න සමාජය පොළබවන්න මිනිස්සු දැනුවත් කරන එකයි, ඒ තැනට සමාජය ආවම, ළමයි තමන්ට කැමති දෙයක් කරන්න ගනියි.

    hierarchy-of-needs.png
     
    උබ කියන්නේ මොනවා ගැනද කියල නම් මම දන්නේ නැහැ...උබට අදහසකුත් නැහැ වගේ...:rolleyes::rofl: ත්‍රෙඩ් එකේ මාතෘකාවට පිටයි බන් උබ කියන ගොඩක් ඒවා...කවුද මෙතන දොස්තරලා පිළිගත් රස්සා කරනවා...උබල පොඩි රස්සා කරපල්ලා කියල කිව්වේ? ඒවා කමක් නැහැ කියල කිව්වේ? :baffled:

    මෙතන කියන්නේ විභාග අසමත් වුනා කියල හිතල තමන්ගේ ජීවිතය වට්ටගන්නේ නැතුව ගොඩ යන්න කියල හැමෝටම...එකෙන් කියන්නේ නැහැ ගිහින් මුට්ට කරගහන්න කියලවත්, ජුකී මැෂින් වැඩ කරන්න කියලවත්...:baffled:

    එකනේ කියන්නේ ජීවිතය ජය ගන්න කියල පරාජය භාර නොගෙන...කවදහරි හොද තැනකට එන්න කියල..හැමදාම අනේ මම විභාගේ ෆේල් කියල දුක් වෙන එක පැත්තකින් තියල..:):)

    හිතනවා තේරුණා කියල...අදහස් දැක්වීමට ස්තූතියි...:yes:
     
    උබට තමයි බන් අදහසක් නැත්තේ. උබ බිග් පික්චර් එක බලන්නේ නැතුව, පොඩි පොඩි තැන් බල බල ඉන්නවා. ඉතින් උබට තේරෙන්නේ නෑ ඇත්තටම වෙන දේ. උබ කොච්චර පොඩි උන්ට කිව්වත් උබලා විභාගය ෆේල් උනාම ජීවිතය වට්ට ගන්න එපා කියලා කවුරුත් ඒක අහන්නේ නෑ. හේතුව තමයි මචන් ඕනම කෙනෙක්ට ඕනේ හොද නම්බුකාර ජීවිතයක්. ඒකයි උන් පන දාගෙන විභාග කරන්නේ ,හොදට ඉගෙන ගන්නේ. විභාගය ෆේල් උනාම උන් වැටෙන්නේ තමන් අපේක්ෂා කරපු ඒ නම්බුකාර තලයට තැනට යන්න බැරි උන නිසයි, නැතුව උන් දුක් වෙන්නේ විභාගය නිසා නෙවෙයි.

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    ඇත්ත. :yes:
     
    ඉතින්? :baffled: ඔව්..හරි...විභාගය කරන්නේ එකටනේ..නැතුව වෙන මොකටද...:rofl:

    ඉතින් එකනේ කියන්නේ ෆේල් වුනා කියල වැටෙන්න එපා කියල...අනේමන්ද උබ කියන හතර බීරි කතා...:rofl::rofl: ඉතින් කෙනෙක් ට ඕනේ නම් නැවත විභාගයට මුහුණ දීල සමත් වෙලා තමන් අපේක්ෂිත අරමුණ කරා යන්න පුළුවන්...එහෙම නැත්තම් පුද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා...තමන්ගේ අරමුණට යන්න පුළුවන්..:rolleyes:

    මෙතන කියන්නේ ෆේල් කියල එක තැන පල් වෙවී ඉන්නෙපා කියල..:rolleyes::rolleyes: ආයේ මුල ඉදන් කියවල වරෙන්කො...;)

    උබ තමා එක පොයින්ට් එකක් අල්ලන් මැරෙන්න හදන්නේ...මම නෙමෙයි...:rofl:

    හරි...උබ කියහන් ඉතින්..ෆේල් වෙච්ච එකා මොකක්ද කරන්න ඕනේ දැන් උබ කියන big පික්චර් එකට අනුව ? :rolleyes: