ජීවිතයත් එක්ක බැදුණු සින්දු.....

ජීවිතයත් එක්ක බැදුණු සින්දු.....

සමහර පරණ සින්දු ඇහෙද්දී ඒ සින්දුවත් එක්ක බැදිච්ච අතීතයක් මතක් වෙන්නේ මට විතරද බන්?

මට නම් මේ වගේ සින්දු ඇහෙද්දී මතක් වෙන්නේ මගේ අතීතය..... හැම සින්දුවක් පිටිපස්සෙම තියෙන ලොකු කතාවක් මතක් වෙනවා බන්..... අනිත් සින්දු එක්ක එහෙම දෙයක් නැහැ........

පොඩිම කාලේ මතක් වෙනවා මචන් මේවා එක්ක.....



 
Last edited: