රේඩියෝ එකේ උදේ පාන්දර යන්නේ නන්දාමලනි මහත්මියගේ මිහිරි කට හඩින් මේ සින්දු එදවස ... ඒ කාලේ කිසි ගතියක් නෑ මට මේක අහනකොට... මෙලෝ රහක් නෑ....... පසුව අනාගතේදී පස්සේ කාලේදී තමයි මේ සින්දුවේ ලස්සන මට තේරුනේ. ඒ දවස් වල සින්දු හරිම ලස්සනය් පසු කාලයදී අහනකොට........ මට මේවා අහනකොට ලස්සන මතකයන් මතක් වෙනවා මගේ අතීතයේ,,
ඒ අතීතය ලස්සන නිසාද එහෙම වෙන්නේ බන්?
දැන් හදන සින්දුත් එහෙම දැනෙනවද දන්නේ නෑ මම නම් මම ඒවා අහන්නෙත් නැති නිසා \.....
ඒ අතීතය ලස්සන නිසාද එහෙම වෙන්නේ බන්?
දැන් හදන සින්දුත් එහෙම දැනෙනවද දන්නේ නෑ මම නම් මම ඒවා අහන්නෙත් නැති නිසා \.....
Last edited:
