ජීවිතයෙ හොදම කාළය

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මං නම් ජිවිතේ ගැන ආශාව අත හැරලා ඉන්නේ. ඔක්කොම අත හරින එකෙත් අමුතුම ආතල් එකක් තියෙනවා. මම නම් ඊළග පාරත් ඡන්දේ දෙන්නේ රාජපක්ෂලාට.මෙහෙම මරූ. 😍
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    සිරාවට බන්, අපි අමාරුවෙන් ඉගෙනගෙන මැරිල මැරිල තැනකට එන කාළෙ තමා මුන් කෙලියෙ.

    උන්ගෙ ළමයි පින්ගුත්තරයො වගෙ ඉදල සැප ගන්නවා.
    අපි නැහිල නැහිල ඉගෙනගෙන අන්තිමට මුන් නිසා කාළකන්නි වෙනවා
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නිවටයෝ වගේ හිටියා අැති..බයියො රාජපක්ෂලට පුක දීපුදෙන්.අනිත් උන්‍ බහිමු පාරට
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    O/l Karal A/l karala degree karala… rata yanna hama deyakma karata passe foreign currency naha… aya pawak….
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    sirawata early 20s kattiya paw
    igenaga job ekak karala thamange kiyala goals hadagann wayasa
    dan wela tiyenne okkoma paththaka dala mehen yana eka
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,647
    1,147
    113
    Kottawa
    scene eka aththada?
    1648642087913.png