ජීවිතයේ අවසාන දවස් 10

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,173
    113
    Gotham City
    ලාංකීය සමාජය අනුව මිනිහෙක් අපරාධකාරයෙක් වෙන්නෙ ඇයි කියන එක ගැන පර්‍යෂණ කරලා පස්සෙ අපරාධකාරයෙක් වෙන්න කලින් වළක්ව ගන්න පුළුවන් ක්‍රම මඟීන් තමා මේ දේවල් අඩු කරන්න පුළුවන්
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    හිතුමතේ ජීවිතේ (කළුතර ඩී.බී. සුමතිපාලගේ) අන්තිම මොහොතේ තොණ්ඩුව දාල තියෙද්දිත් බේරුනේ ඔය නිසා වෙන්න ඇති

    මිනිහ තුන් පාරක් පෝරකෙන් බේරුණාලුනෙ :eek: