ලාංකීය සමාජය අනුව මිනිහෙක් අපරාධකාරයෙක් වෙන්නෙ ඇයි කියන එක ගැන පර්‍යෂණ කරලා පස්සෙ අපරාධකාරයෙක් වෙන්න කලින් වළක්ව ගන්න පුළුවන් ක්‍රම මඟීන් තමා මේ දේවල් අඩු කරන්න පුළුවන්
හිතුමතේ ජීවිතේ (කළුතර ඩී.බී. සුමතිපාලගේ) අන්තිම මොහොතේ තොණ්ඩුව දාල තියෙද්දිත් බේරුනේ ඔය නිසා වෙන්න ඇති
