ජීවිතයේ එක පාරක් හරි කරන්න කැමති හෝ ලබන්න කැමති අත්දැකීමක් තියනවාද ?⏳💬

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    සුපිරිම ස්පෙක්ස් තියෙන පීසී එකක් හදාගෙන එන එන ගේම්ස් ඔක්කොම ගහන්න ආසයි.
    හොඳ කැමරාවක් අරන් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරන්න ආසයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,086
    113
    සේදවත්ත
    + පැලෙන්න සල්ලිත් ඕන
    ස්කිල් එක හදාගත්තනම් ඇති , සල්ලි ඕනේ ඕවා නිකං යන්න නේ

    Psychedelics + Parties + one night stand sex එක්ක wild කාලයක් ගත කරන්න ආසයි.
    එකනම් පට්ට එකක් .කරල බලන්න ආස හිතෙයි
    ------ Post added on Jun 19, 2024 at 2:27 AM
     
    • Love
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,436
    113
    kandy
    How bn? 2. Nearly impossible neh? සවුත් ඉන්දියන්/ චීන ජපන් කෙල්ලො කෙසේ වෙතත්, සල්ලි වලට යන බඩු නැතුව සාමාන්‍ය සුද්දියො (blondie), ebony උන් එහෙම කලු කැත අඩුකුලේ south asian අපි එක්ක හැමිනෙන්න එයිද කැමැත්තෙන්? 🥲
    Loyal da un?
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    1. Time travel කරලා 2013ට ගිහිං ඒකාලෙ ෆයිවර් කරලා හොයලා තිබ්බ ඩොලර් 150ස් ගානටම බිට්කොයින් ගන්නවා ඒකාලෙ බිට්කොයින් එකක් (13.5$ක් වගේ ගියෙ) බිට්කොයින් 10ක් ගත්තා කියලා හිතුවත් 2021/ 2022 වෙද්දි 😎

    2. South ඉන්දියාවෙ වගේ ලස්සන ඇග ශේප් කෙල්ලෙක්ට, ඒවගේම ලස්සන chaina/japan වගේ කෙල්ලෙක්ට, ලස්සන යුරෝප් වල සුද්දියෙක්ට (blondie), ලස්සන බ්ලැක් ඇමරිකන් කෙල්ලෙක්ට (ebony) ගහන්න ආසයි මැරෙන්න කලින්. එතකොට නිකං ලෝකෙම කවර් කරා කියලා ෆීලිං එකක් එයි 😁. හැබැයි මේ එකක්වත් සල්ලි දීලා ගහන බඩු නොවිය යුතුයි. උනුත් කැමැත්තෙන් සෙක්ස් කල යුතුයි. ඔය හැම එකී එක්කම අඩුම දවස් 2/3ක් වත් එකට ඉන්න පුලුවන් වෙන්නත් ඕන

    3.වයිෆ් එක්ක luxury Cruise ship එකකින් europe tour එකක් යන්න ආසයි බැදලා ලමයි හදන්න කලින්

    4. මැරෙන්න කලින් ලෝකෙ පුලුවන් තරම් රටවල ට්‍රැවල් කරලා ලෝකෙ දැකලා අත්දැකීම් ගන්න කැමතියි

    5. ආය මැරෙන්න කලින් අවුරුදු 55-60 පැන්නම වගේ ඉදන් කර්මය, පුනර්භවය, භාවනාව, යථාර්ථය වගේ දේවල් ගැන ගැඹුරට හදාරන්න කැමතියි
    මමත් , සමාන අදහස් බන්...
    💪
     
    • Love
    Reactions: sahan50

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    1. දුපතක් සල්ලි වලට අරගෙන ලස්සන ඉටි කිරිස් කෑලි 50 ක් විතර තියාගෙන දවසගානේ sex කරන්න ආසයි

    2. බෝට්ටු සෙට් එකක්, helicopter, Private Jet ගන්නත් ඕනේ

    3. ලෝකේ වටේ යන්න ඕනේ

    4. campervan 1ක් ගන්න ඕනේ

    5. දකුණු ආසියාවේ ලොකුම hospital 1ක ලංකාවේ හදනවා (දුප්පත් මිනිස්සුන්ගෙන් සතයක් ගන්නේ නැ ඔකොම free බෙහෙත් කරන්නේ කෝටිපති යන්ගෙන් මුළු මුදලම ගන්නවා .)
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    ඔය දිව්‍ය ලෝක කියන එකක ඉපදිලා හොඳවැයින් දිව්‍යාංගනාවන් තුන් හතර දෙනෙක් එක්ක ඇමිනිලා බලන්න තිබුණා නම් ඇති මාත්තයෝ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,086
    113
    සේදවත්ත
    1. දුපතක් සල්ලි වලට අරගෙන ලස්සන ඉටි කිරිස් කෑලි 50 ක් විතර තියාගෙන දවසගානේ sex කරන්න ආසයි

    2. බෝට්ටු සෙට් එකක්, helicopter, Private Jet ගන්නත් ඕනේ

    3. ලෝකේ වටේ යන්න ඕනේ

    4. campervan 1ක් ගන්න ඕනේ

    5. දකුණු ආසියාවේ ලොකුම hospital 1ක ලංකාවේ හදනවා (දුප්පත් මිනිස්සුන්ගෙන් සතයක් ගන්නේ නැ ඔකොම free බෙහෙත් කරන්නේ කෝටිපති යන්ගෙන් මුළු මුදලම ගන්නවා .)
    ප්‍රශ්ණයක් දුපතේ රේන්කොට් ඉවර උනාම උබ ජනගහනය වර්දනය කරනවද ?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    Kill DA Rajapaksha before his marriage
    Kill SWRD Bandaranayake before his marriage
    Kill R Premarasa before his marriage
    Kill Esmond Wickremesinghe before his marriage
    Kill Patabendi Don Andris Wijeweera before his marriage
    Kill Pallewatte Gamaralalage Albert Sirisena before his marriage
    Kill Eugene Wilfred Jayewardene before his marriage
    Support me
     
    • Like
    Reactions: sahan50