අදාල නෑනේ අදාල නෑනේ අදාල නෑනේඋබ කරල තියෙනවද?
අදාල නෑනේ අදාල නෑනේ අදාල නෑනේඋබ කරල තියෙනවද?
එහෙනම් සන්තෝස වෙයන් උඹ දැනටමත් ඉන්නෙ ලෝකෙ හොඳම රටක.ලෝකේ හොඳ රටවල් වලට යන්න තමයි ආසාව.![]()
![]()
මාලිමාව දිනනවා බලන්න ආසයිඋඹල උඹළට අවශ්‍ය දේ හිතේ තියාගෙන වැඩ කරපල්ල. මේකේ ලිව්වා කියන්නේ ආත්ම හතකට ඕවා කරගන්නවා බොරු.
ඔව් බං. තව ඉතිං යන්න ගොඩක් රටවල් තියෙනවනේ. ඒවා ගැනයි කිව්වේ...🥹එහෙනම් සන්තෝස වෙයන් උඹ දැනටමත් ඉන්නෙ ලෝකෙ හොඳම රටක.![]()
She already agreed bro. Just waiting for the right time..![]()
Selected a friend??වැඩි වැඩියෙන් වටේම යන්න ලැබේවා!වටේම යන්න ආසයි..![]()
රනිල්ගෙ කන රතු කරන්නඉරිදා දවසේ ටිකක් නිදහසේ ඉද්දි Gration Ananda මහත්මයාගේ සිංදුවක පද පේළි කීපයක් මතකයට ආවා
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ..
බවයෙන් බවේ විරාමේ අපේ..
කාලේ ටිකයි ජීවිතේ..
සිනහා.. කඳුළු..
එනවා.. යනවා...
බවයෙන් බවේ විරාමේ අපේ..
කාලේ ටිකයි ජීවිතේ..
ඒකත් එක්ක එළකිරි එකේ අනිත් අයටත් ඒ වගේ දෙයක් තියනවාද කියලා අහන්න හිතුනා
:- මම ආසයි ටික කාලයකට හැම දේකින්ම අයින් වෙලා China වල temple එකකට වගේ ගිහින් kung fu වගේ ඉගෙන ගෙන mind & body දෙකම හදාගන්න (upgarde කරගන්න)![]()