ජීවිතයේ එක පාරක් හරි කරන්න කැමති හෝ ලබන්න කැමති අත්දැකීමක් තියනවාද ?⏳💬

marindi

Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ප්‍රශ්ණයක් දුපතේ රේන්කොට් ඉවර උනාම උබ ජනගහනය වර්දනය කරනවද ?
    රේන්කොට් වලට නම් rainco එකෙන් online buy කරලා ගෙන්න ගන්නවා. පොඩි මල්ලිට දාන එවුවත් Amazon එකෙන් ගෙන්න ගන්නවා( මොකෝ සල්ලි අඩු පාඩුවක් තියෙන එකක් යැ ඒ කාලෙට :cool: ) මෙච්චර දේවල් හිතන්න එපා ඉස්සෙල්ල දුපතක සල්ලි වලට අරගෙන අනිත්ව පස්සේ බලනවා

    මොන හුයන්නක් ද මේ කිරියට වෙලා තියෙන්නේ comment එකක් දාන්න බැ ලොඅඩ් වේවි තියෙනවා එපා වෙනවා . එන්න හිතෙන්නෙත් නනැ :baffled:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ඔය මොනෟත්ත කලත් තෘප්තිමත් වෙලා ඉවරයක් වෙන්නෙ නැහැ.

    උඹලට කරන්න පුලුවන් දේවල් 6යි තියෙන්නෙ.

    දිවෙන් රස විදලා සැප හදාගන්න පුලුවන්
    ඇහෙන් රූප බලලා සැප හදාගන්න පුලුවන්
    කනෙන් ශබ්ද අහලා සැප හදාගන්න පුලුවන්
    හමෙන් ස්පර්ෂ කරලා සැප හදාගන්න පුලුවන්
    නාසයෙන් සුවද විදලා සැප හදාගන්න පුලුවන්
    හිතෙන් ඔය පහ ගැන හිතලා සැප හදාගන්න පුලුවන්

    ඔය මොන පගක් කලත් කමක් නැහැ උඹලා ඔය කියපු ලිස්ට් එකේ සැප දශමයක් හරි තිබ්බා නම්.

    කෑම වල සැප තිබ්බා නම්, සමහර එවුන්ට දූරියන් / මාමයිට් අවුල් ඇයි? තම්බින්ට ඌරු මස්/ දෙමලුන්ට හරක් මස් / සිහලුන්ට බලු මස් අවුල් ඇයි?

    රූප වල සැප තිබ්බා නම්, මෛන්ද මාත්තයා දකිනකොට ජෙප්පන්ට/ අන්රයියා දකිද්දි භයියන්ට/ පෙබාකරන් දකින්දි හෙලයන්ට මල ඇයි?

    ස්පර්ෂයෙ සැප තිබ්බා නම් ගෑනියෙක් ඇතිල්ලෙද්දි පොන්සියන්ට/ පොන්සියෙක් ඇතිල්ලෙද්දි පිරිම්න්ට ඇලජි ඇයි?

    ශබ්දයෙ වල සැප තිබ්බා නම්, රැප් ඇහෙද්දි ශාස්ත්‍රීය එවුන්ට/ වැඩකරන අපෙ විරුවා ගීය ඇහෙද්දි ජෙප්පන්ට මල පනින්නෙ ඇයි?

    සුවදෙ වල සැප තිබ්බා නම්, දූරියන් සමහරුන්ට අවුල් ඇයි/ පූසගෙ බොම්බිලි ගද පිරිසකට අවුල් ඇයි?

    ඔය එක ෆයියක වත් සැපක් දුකක් නැහැ. තිබ්බා නම් ඒවා දකින, අහන, විඳින හැමෝටම එක වේදනාවක් (සැපක්/දුකක්) එන්න එපැයි!

    අපි කරන්නෙ උපන්දාසිට මැරෙනකන් ඇස, කන නාසය, හම, දිව ලෝකෙ නැති සැපකින් පුරවගන්න උත්සාහ කරන එක.

    හිතලා බලලා විරුද්ද මත තිබ්බොත් දාපල්ලා...............
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    රේන්කොට් වලට නම් rainco එකෙන් online buy කරලා ගෙන්න ගන්නවා. පොඩි මල්ලිට දාන එවුවත් Amazon එකෙන් ගෙන්න ගන්නවා( මොකෝ සල්ලි අඩු පාඩුවක් තියෙන එකක් යැ ඒ කාලෙට :cool: ) මෙච්චර දේවල් හිතන්න එපා ඉස්සෙල්ල දුපතක සල්ලි වලට අරගෙන අනිත්ව පස්සේ බලනවා

    මොන හුයන්නක් ද මේ කිරියට වෙලා තියෙන්නේ comment එකක් දාන්න බැ ලොඅඩ් වේවි තියෙනවා එපා වෙනවා . එන්න හිතෙන්නෙත් නනැ :baffled:
    දුපතට ඇමසන් සවිස් තියෙයිද ?
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    දිගු දුර මෙහෙයුම් බලකායේ ට්‍රේනින් එක කරන්න ආසයි.
    Ado math. කරන්න පට්ටම අමාරුයි. Eth try කරන්න ආසයි. SF, COMMANDO වගේ regiment ekakin train වෙන්න

    තුන් සමයමක් තමා ඉතින්
    Wife wa BI karanna wenawa:rolleyes:
    ------ Post added on Jun 20, 2024 at 2:32 PM

    ඔය මොනෟත්ත කලත් තෘප්තිමත් වෙලා ඉවරයක් වෙන්නෙ නැහැ.

    උඹලට කරන්න පුලුවන් දේවල් 6යි තියෙන්නෙ.

    දිවෙන් රස විදලා සැප හදාගන්න පුලුවන්
    ඇහෙන් රූප බලලා සැප හදාගන්න පුලුවන්
    කනෙන් ශබ්ද අහලා සැප හදාගන්න පුලුවන්
    හමෙන් ස්පර්ෂ කරලා සැප හදාගන්න පුලුවන්
    නාසයෙන් සුවද විදලා සැප හදාගන්න පුලුවන්
    හිතෙන් ඔය පහ ගැන හිතලා සැප හදාගන්න පුලුවන්

    ඔය මොන පගක් කලත් කමක් නැහැ උඹලා ඔය කියපු ලිස්ට් එකේ සැප දශමයක් හරි තිබ්බා නම්.

    කෑම වල සැප තිබ්බා නම්, සමහර එවුන්ට දූරියන් / මාමයිට් අවුල් ඇයි? තම්බින්ට ඌරු මස්/ දෙමලුන්ට හරක් මස් / සිහලුන්ට බලු මස් අවුල් ඇයි?

    රූප වල සැප තිබ්බා නම්, මෛන්ද මාත්තයා දකිනකොට ජෙප්පන්ට/ අන්රයියා දකිද්දි භයියන්ට/ පෙබාකරන් දකින්දි හෙලයන්ට මල ඇයි?

    ස්පර්ෂයෙ සැප තිබ්බා නම් ගෑනියෙක් ඇතිල්ලෙද්දි පොන්සියන්ට/ පොන්සියෙක් ඇතිල්ලෙද්දි පිරිම්න්ට ඇලජි ඇයි?

    ශබ්දයෙ වල සැප තිබ්බා නම්, රැප් ඇහෙද්දි ශාස්ත්‍රීය එවුන්ට/ වැඩකරන අපෙ විරුවා ගීය ඇහෙද්දි ජෙප්පන්ට මල පනින්නෙ ඇයි?

    සුවදෙ වල සැප තිබ්බා නම්, දූරියන් සමහරුන්ට අවුල් ඇයි/ පූසගෙ බොම්බිලි ගද පිරිසකට අවුල් ඇයි?

    ඔය එක ෆයියක වත් සැපක් දුකක් නැහැ. තිබ්බා නම් ඒවා දකින, අහන, විඳින හැමෝටම එක වේදනාවක් (සැපක්/දුකක්) එන්න එපැයි!

    අපි කරන්නෙ උපන්දාසිට මැරෙනකන් ඇස, කන නාසය, හම, දිව ලෝකෙ නැති සැපකින් පුරවගන්න උත්සාහ කරන එක.

    හිතලා බලලා විරුද්ද මත තිබ්බොත් දාපල්ලා...............
    :yes:
    ------ Post added on Jun 20, 2024 at 2:33 PM

    She already agreed bro. Just waiting for the right time.. :D:cool:
    What of she asked for a MMF one day to fulfil her fantasy as well? ( pros & cons tynwa neda mchn ffm ahanna gihin okay unath )
    ------ Post added on Jun 20, 2024 at 2:35 PM
     
    • Love
    Reactions: Kolama

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    ඔය මොනෟත්ත කලත් තෘප්තිමත් වෙලා ඉවරයක් වෙන්නෙ නැහැ.

    උඹලට කරන්න පුලුවන් දේවල් 6යි තියෙන්නෙ.

    දිවෙන් රස විදලා සැප හදාගන්න පුලුවන්
    ඇහෙන් රූප බලලා සැප හදාගන්න පුලුවන්
    කනෙන් ශබ්ද අහලා සැප හදාගන්න පුලුවන්
    හමෙන් ස්පර්ෂ කරලා සැප හදාගන්න පුලුවන්
    නාසයෙන් සුවද විදලා සැප හදාගන්න පුලුවන්
    හිතෙන් ඔය පහ ගැන හිතලා සැප හදාගන්න පුලුවන්

    ඔය මොන පගක් කලත් කමක් නැහැ උඹලා ඔය කියපු ලිස්ට් එකේ සැප දශමයක් හරි තිබ්බා නම්.

    කෑම වල සැප තිබ්බා නම්, සමහර එවුන්ට දූරියන් / මාමයිට් අවුල් ඇයි? තම්බින්ට ඌරු මස්/ දෙමලුන්ට හරක් මස් / සිහලුන්ට බලු මස් අවුල් ඇයි?

    රූප වල සැප තිබ්බා නම්, මෛන්ද මාත්තයා දකිනකොට ජෙප්පන්ට/ අන්රයියා දකිද්දි භයියන්ට/ පෙබාකරන් දකින්දි හෙලයන්ට මල ඇයි?

    ස්පර්ෂයෙ සැප තිබ්බා නම් ගෑනියෙක් ඇතිල්ලෙද්දි පොන්සියන්ට/ පොන්සියෙක් ඇතිල්ලෙද්දි පිරිම්න්ට ඇලජි ඇයි?

    ශබ්දයෙ වල සැප තිබ්බා නම්, රැප් ඇහෙද්දි ශාස්ත්‍රීය එවුන්ට/ වැඩකරන අපෙ විරුවා ගීය ඇහෙද්දි ජෙප්පන්ට මල පනින්නෙ ඇයි?

    සුවදෙ වල සැප තිබ්බා නම්, දූරියන් සමහරුන්ට අවුල් ඇයි/ පූසගෙ බොම්බිලි ගද පිරිසකට අවුල් ඇයි?

    ඔය එක ෆයියක වත් සැපක් දුකක් නැහැ. තිබ්බා නම් ඒවා දකින, අහන, විඳින හැමෝටම එක වේදනාවක් (සැපක්/දුකක්) එන්න එපැයි!

    අපි කරන්නෙ උපන්දාසිට මැරෙනකන් ඇස, කන නාසය, හම, දිව ලෝකෙ නැති සැපකින් පුරවගන්න උත්සාහ කරන එක.

    හිතලා බලලා විරුද්ද මත තිබ්බොත් දාපල්ලා...............

    එතකොට physical pain එක. හිසරදයක් කියන එක කාටවත් සැපක් නෙවේනෙ...
     
    • Like
    Reactions: sahan50

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    එතකොට physical pain එක. හිසරදයක් කියන එක කාටවත් සැපක් නෙවේනෙ...
    මචන් උඹ හරි.

    දුක විතරයි තියෙන්නෙ. සැප කියන්නෙ සංකල්පිතව හදාගන්න දෙයක්.

    හැබැයි physical pain එකෙත් එක පැත්තක් තියෙනවා දුකම තියෙද්දිත් සැපක් කියලා සංකල්පිතව හදාගන්න.

    ටැටු ගහනකොට, ආසම ටීච කණ මිරිකනකොට වගේ සින් වලදි සැපක් විදියට හිතන අවස්ථා තියෙනවා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,903
    1
    51,906
    113
    ප*යාගල
    sorry.com
    නූගත් අඩු කුලේ කුහක ඉරිසියාකාර කාලකන්නි ටිපිකල් සිරි ලංකන් බෆල් ත්‍රීවීල් බයික් රේස් හුත්තිගෙ පුතාලගේ දැහැට නොපෙනී ගිහින් වෙලක් අයිනෙ / ගස් කොලන් තියෙන නිදහස් ඉඩමක පොඩි eco home එකක් හදාගෙන දැහැමෙන් සෙමෙන් සැඳෑ සමය ගත කරන්න. 🙏
    amen to that
     
    • Like
    Reactions: sahan50

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    What of she asked for a MMF one day to fulfil her fantasy as well? ( pros & cons tynwa neda mchn ffm ahanna gihin okay unath )
    As my understanding and guess, those things may lead to big trouble in family relationship. Remember the incident two Sri Lankan immigrant husband and wife in Aus. Wife killed her husband. We cannot imagine how the things change afterwards. It may be fine or it may be worse.
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    As my understanding and guess, those things may lead to big trouble in family relationship. Remember the incident two Sri Lankan immigrant husband and wife in Aus. Wife killed her husband. We cannot imagine how the things change afterwards. It may be fine or it may be worse.
    :eek:
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    IMG-1505.jpg

    IMG-1501.jpg

    මේ දැරිවි කසාද බැදගෙන එයත් එක්ක ලෝකෙ වටේ ට්‍රැවල් කරන්න
     
    • Like
    Reactions: Asmodeus

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    585
    525
    93
    What of she asked for a MMF one day to fulfil her fantasy as well? ( pros & cons tynwa neda mchn ffm ahanna gihin okay unath )
    Yes. We have communicated and made sure the boundaries of both parties. Her fantasy is not MMF, so I am safe.

    But yes, there are cons. That's why I asked her to select one of her friends. So she just selects the whatever she thinks she can control.
     
    • Love
    Reactions: sahan50

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    IMG-1505.jpg

    IMG-1501.jpg

    මේ දැරිවි කසාද බැදගෙන එයත් එක්ක ලෝකෙ වටේ ට්‍රැවල් කරන්න
    අඩෝ මාර වැඩේ කියන්නෙ මට මේක එච්චර සෙට් නැහැනෙ. මීට වඩා මට ලස්සනයි සදනි ටයිප් ඒවා.
     
    Last edited:
    • Like
    Reactions: jennt and sahan50

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    අඩෝ මාර වැඩේ කියන්නෙ මට මේක එච්චර සෙට් නැහැනෙ. මීට වඩා මට ලස්සනයි නයනතරා ටයිප් ඒවා.
    මොකක්ද බන් ඒ හරුපේ...
    "නයනතරා ටයිප් ඒවා"....:unsure::unsure::unsure:

    මේ නයනතාරා තමයි බොල
     
    • Like
    Reactions: sahan50