ජීවිතයේ එක පාරක් හරි කරන්න කැමති හෝ ලබන්න කැමති අත්දැකීමක් තියනවාද ?⏳💬

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,116
    9,879
    113
    එක තැනක නෑ
    Kill DA Rajapaksha before his marriage
    Kill SWRD Bandaranayake before his marriage
    Kill R Premarasa before his marriage
    Kill Esmond Wickremesinghe before his marriage
    Kill Patabendi Don Andris Wijeweera before his marriage
    Kill Pallewatte Gamaralalage Albert Sirisena before his marriage
    Kill Eugene Wilfred Jayewardene before his marriage
    අඩෝ උඹ ජාතික වීරයෙක් වෙනව එහෙනම් 😍
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    අඩෝ උඹ ජාතික වීරයෙක් වෙනව එහෙනම් 😍
    අතීතෙට ගිහින් මරණ නිසා ඒ කාලෙ කළුවො මූ ජාතිද්‍රෝහියෙක් කියයිද දන්නෙ නෑ :lol:
     
    • Like
    Reactions: sahan50

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    449389616_488975076984065_2639079520196506459_n.jpg
     
    • Haha
    Reactions: sahan50

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    තවත් එක කරන්න කැමති දෙයක් හිතට ආවා. හැබැයි ඒක කවදාවත් කරන්න බෑ 😔 impossible. අපි වගේ අනාත සිංහලුන්ට නෙවෙයි නාමල් චීචීලට පවා ඒක impossible. ඒ හීනය හිතේ දරාගෙන මැරිලා යන්න වෙන්නෙ 😔
     
    • Wow
    Reactions: sahan50

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Once the Nirvana singer Kurt Cobain said if you have a truckload of money, there's no satisfaction in buying something. You will have much satisfaction in buying something with hard-earned money. Human desire has no limits, even if you are a filthy rich guy, you will never be satisfied with life. So be simplistic; a simple life and simple hopes will give you a meaningful, much-satisfied life.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,435
    113
    kandy

    :love:
     
    devops

    Well-known member
  • Apr 3, 2023
    645
    488
    63
    colombo
    ඕක ඉතිං කාලෙන් කාලෙට වෙනස් වෙනවනෙ. මේ දවස් වල නම් ජොබක් සෙට් කරගන්න එක
     
    • Like
    • Love
    Reactions: NRTG and sahan50