ජීවිතයේ පැරණිම මතකය
අපේ ජීවිතේ ආපස්සට මතක් කරලා බලද්දී මොන්ටිසෝරි කාලේ ලාවට වගේ තමයි මතක තියෙන්නේ. ඊටත් කලින් වෙච්ච දේවල් ගොඩක් හරිය මතක නෑ. ඒත් හීනෙකින් වගේ මතක තියෙන සමහර සිදුවීම් තියෙනවා පොඩිම පොඩි කාලේ සිද්ද වෙච්ච. මට ඒ වගේ මතක අතීතම සිදුවීම තමයි අපේ ආච්චිගේ මල ගෙදර. ඒ වෙනකොට මට වයස 3ක් විතර ඇතිලු. එකෙනුත් මට මතක තියෙන්නේ සිදුවීම් 2,3ක් විතරයි.
තව අපේ ගෙදර පහල තේ වත්තේ බල්ලෙක්ව මැරිලා ඉඳලා අහු වුණා. ඔය සිදුවීම් දෙක තමයි මගේ ජීවිතයේ පැරණිම මතකයන්...

godak mathakayan thiyanawa issara monti soriye goda denekta nikanma chu yanawa mama athuluwa toilat yanna ahanna ba madam sarayi .ape gedarata eha gedara inne 