Questions ජීවිතයේ යතාර්ථය

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මායාව කියන්නේ ජීවිතය විතරක් නෙවෙයි. හිත.
    තරුණ කාලේ ඉඳලම හිත හදාගන්න වැඩ පිළිවෙලකට යොමුවුණේ නැත්නම් කෙළවෙනවා කියන එකයි මම හිතන්නේ. අඩු තරමේ උත්සහ කරලා හරි බලන්න ඕන.
    මිනිස්සු ‘මම' කියන සංකල්පය ඇතුළේ ලොකු මවා පෑමක පැටලිලා නොදැනුවත්ව දරුණු කර්ම රැස් කරගන්නවා.
    ගොඩක් ගැඹුරින් හිතන කෙනෙකුට අපේ හාමුදුරුවරු සරලව අපාය, දෙව් ලොව ගැන කියන දේවල් පවා ඇත්ත වෙන්න පුළුවන් කියන එක පැහැදිලි වෙනවා. මිනිස්සු ගොඩක් හිතන්නේ ඉපදිලා අවුරුදු 60-70 ගෙවන මේ ජීවිතේ තමා game එක කියලා. නමුත් හිත තමා game එක.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Don’t keep on wanting money, people have loads and they’re never happy.
    Okata counter argument eka tamai wasse temi temi andanawata wada Benz ekak athule indan andana eka sapai kiyala. :D

    Mage mathaya nam andanna wena welawata Benz eke innawa kiyana eka adala wennet ne, matak wennet ne.

    Koma wunat api achieve karanna dangalana godak dewal api hithen hadagatta dewal mai. Owa nolabuna kiyala amuthu paduwak wenneth ne.
     
    • Like
    Reactions: SpinXO and DJLEOx78

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ශුන්‍යතෝ ලෝකෝ..
    මහණෙනි මේ ලෝකය ශුන්‍ය යි..

    (සරලව කියනවා නම් මිරිඟුවක් වගේ..නැති දෙයක් ඇති වශයෙන් පෙන්නලා සත්වයා මුලා කරනවා)
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    ශුන්‍යතෝ ලෝකෝ..
    මහණෙනි මේ ලෝකය ශුන්‍ය යි..

    (සරලව කියනවා නම් මිරිඟුවක් වගේ..නැති දෙයක් ඇති වශයෙන් පෙන්නලා සත්වයා මුලා කරනවා)


    giphy.gif