ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

padiri

Banned
Feb 21, 2016
720
108
0
මේක මට වෙච්ච දෙයක් නෙමෙයි. යාලුවෙකුට වෙච්ච දේකුත් නෙමෙයි. මේක උනේ අපේ ඉස්කෝලේ OL පන්තියේදී. OL science teacher ලස්සන කෙල්ල. එදා තමයි මාස ගානකට පස්සේ ඉස්කෝලේ ආවේ ළමයෙක් ලැබිල නිවාඩු පිට ඉඳල.

ඒ වගේම අපේ ඉස්කෝලේ සිංහල සර් අවුරුදු 55 විතර ඇති හැබැයි අමු කුකුළා. ඒ වගේම අපේ ඉස්කෝලේ පන්ති වල වහන්න පුළුවන් දොරවල් තියෙනවා. පන්තියේ පාඩමක් යන වෙලාවට ඔය දොර වහලයි තියෙන්නේ. මම කලින් කියපු සිංහල සර් කාරය පන්තියේ පාඩම යන වෙලාවේ දොර ඇරලා ඇහුව " ආහ්හ් ........ ටීචර්.. විලි නිවාඩුවෙන් පස්සේ අද නේද ඉස්කෝලේ ආවේ, දැන් තුවාලේ හොඳද ??? " කියල. ටීචර් අතට අහු වෙච්ච කුඩෙන් ගැහුවා, පොර දොර වහගෙන යන්න ගියා, කුඩේ දොරේ වැදිලා බිමට වැටුන.

මේක දන්න උන් දන්නවා ඇති ඉස්කෝලේ මොකක්ද කියල. :D

වනචර රෝයල් එකේ ඉන්නේ වනචර හැත්ත
 
padiri

Banned
Feb 21, 2016
720
108
0
මට එක දවසක් උනා මම බෝඩිමේ ඉද්දි ජුන්ඩා චුන් කර කර ඉද්දි ඇන්ටිට මාට්ටු උන බන් .හොඳ වෙලාවට එලියට අරන් තිබ්බේ නැහැ... මොකෝ ළමයෝ ඔය කියල යන්න ගියා
 
padiri

Banned
Feb 21, 2016
720
108
0
දඩබ්බරයා;16730905 said:
මාත් කියන්නම් පොඩි සීන් එකක් .. අපි ඉස්සර වල බලන්න සෙට් වෙන යාළුවගේ ගෙදර කුරුත් නැ උගේ සීය විතරයි ඉන්නේ අම්මල වැඩට ගියහම ...උගේ සීයට ඇස් පෙන්නේ නැ. ඉතිං සීය ලග හිටියත් අපට අව්ලක් නැ අපි වල බලනවා සීයට ගනක් නැ.. දවසක් වල බල බල ඉද්දි සීයත් සුපුරුදු පරිදි පස්සට වෙලා පුටුවේ වාදී වෙලා බුලත් පයක් හප හපා හිටියා එකපාරටම සීයට ඇස් පෙනිලා බං ... එක පාරටම කිව්වනේ නෙදකින් මේ විලි ලජ්ජා නැති ගැනී අර මිනිහගේ මුත්‍රාශය කටේ දා ගෙන කියල... අපේ උන්ගේ නැගපුවත් බැහැල අපට පට්ට හිනා යකෝ ...:lol::lol:

හෙන නයෙක්
 
SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මේක මගේ යාලුවෙකුට උන සිද්ධියක්, හතුරෙකුටවත් වෙන්න නම් එපා.

    කොල්ල ගේ නම සමන් කියල හිතමුකෝ මූ කොළඹින් ටිකක් ඈත. මූ OL කරලා නිවාඩුවට Aquinas එකේ english dip එක කලා. මේකෙදි මූට කොළඹ ඉස්කෝලෙක පට්ට කෙල්ලෙක් සෙට් උනා. සෙට් උනා කිව්වට ආදර සම්බන්ධයක් නෙවෙයි මුන් නිකන් හොඳම යාළුවො වගේ. අපිත් මුට විහිලු කරන්නේ ඒකිගේ නම කියල. මුට crush එකක් තියෙන්නත් ඇති හැබැයි වැඩක් නෑ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා. කොහොමින් කොහොම හරි course එක ඉවර වෙලා මූ AL කරන්න ගත්තා.

    දැන් පරණ කතා අමතක කලොත් තමා ආතල් වැඩි හොඳේ...

    දවසක් මූ chemistry ක්ලාස් එකේ ඉන්නකොට කෝල් එකක් එනවා citylink නම්බර් එකකින්. උඹලට මතක ඇති ඒ දවස් වල හැම එකාලම ඕව ගත්තා අම්බානක. මුගේ යාලුවෙකුත් ඕකක් අරන් තිබ්බා. සර්ට මාට්ටු උනොත් කේස් හින්දා මු ඉතින් දෙකට නැමිලා ආන්සර් කරනවා හොරන්.

    හෙලෝ .....
    ........
    ........

    කියන මුකුත් ඇහෙන්නේ නෑ මු කට් කරනවා. ඔහොම දෙපාරක් විතර වෙනවා. මුට දැන් මල පැනලා. අනිවා මුගේ යාළුවා මුව වාත කරන්න කරන වැඩක් කියලයි හිතන්නේ.

    අයෙත් ගන්නවා.

    හෙලෝ .....
    ........(මුට දැන් මොකක් හරි මියුසික් එකක් ඇහෙනවා මු ගණන් ගන්නේ නෑ)
    ........
    හු#$තෝ තියපන්....
    ........
    සමන්.....

    ගෑනු කටහඬක්.. මූ ටක් ගාල කට් කරනවා.

    පස්සේ සීන් එක තව ටිකක් යනවා. මුට දාඩිය දාල අයෙත් කතා කරලා එහෙම...... ඒවා වැඩක් නෑ මුව බෙරන්නත් එපැයි.

    සීන් එක මෙහෙමයි අර කෙල්ලගේ ගෙදරට අලුතින් ෆෝන් එකක් අරන්. එදා මුගේ උපන් දිනේ. කෙල්ල ගෙදර උනුත් ඉස්සරහ මෙන්න මම මගේ යාලුවට විශ් කරනවා කියලා ෆෝන් එකත් speaker දාල තව background එකේ happy b'day music එකත් play වෙන්න දාලා තමයි කෝල් එක ගන්නේ.

    ඉතිරි ටික හිතා ගන්න පුළුවන් නේ. අපේ සෙට් එකේ හොඳම චාටර් සිද්දියක් විදිහට ඉතිහාසගත වෙනවා ඕක.
     
    ranjana disasekara

    Well-known member
  • අමිත් පුස්සැල්ල සර් ගේ ක්ලාස් එකේ හුවක් තියල ඉස්සරහට ගෙන්නලා සින්දුවක් කියෙව්වා කියපන්කො...
    (මතක එවන් දන්නවා ඇති එදා දුන්නු ආතල් එක සර් ට ආතල් එත් පෙන්න ගන්න බැ.. 6-8 බීට් එකක් ගැහුවේ,,)
     
    kmk

    Junior member
  • Feb 10, 2013
    51
    3
    8
    කෙල්ලෝ බලන්නේ කොල්ලන්ගේ පෙනුමට වඩා ආර්ථිකය, සාර්ථකත්වය ,කීරිතිය වගේ දේවල්. කොල්ලෝ බලන්නේ පෙනුමයි ගොඩක් වෙලාවට. උබ හොදට Job කරලා ,සල්ලි හෙව්වම කෙල්ලෝ එයි නිකම්ම වගේ හොයාගෙන.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala

    ගිය අගෝස්තු වලට කලින් අපි සෙට් වෙලා පාඩන් කරා මාතර බීච් එක පැත්තෙ කොල්ලෙක්ගෙ ගෙදර..

    :yes::yes::yes::yes::yes:
    ඔන්න පාඩන් කරල ඉවර වෙලා..4 විතර මන් එද්දි..මගේ හෙල්මට් එක වෙන හිපාටුවෙක් දාන් ගිහින්,,
    :sorry::sorry::sorry::sorry:
    මොකද්දෝ කුන්ඩ හට්ටියක් ඔලුවේ නමන් ආවෙ,,මන් එද්දි කෑලි ටිකක් අර ඩ්‍රය්වින් ටෙස්ට් එක,,
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මොකද්ද බන්..ආහ් ලර්නස් එකක ඉගෙන ගන්නව වාහ්නේ යන ගමන්,,මන් ඉතින් උන්ව ඔවර්ටේක් කරා පොරසේ..

    :P:P:P:P:P:P

    යකො හෙන ගහනව කියන්නේ,,බීච් එකේ හුලගට හෙල්මට් එක ගියානෙ යකුනේ විශික් වෙලා අර පිටිපස්සෙන් එන වාහනේ හරියට..හය්යූ ශල්ලි,,හිමිට පැත්තකට්‍ර අල්ලල නවත්තල අහුලන් ආව..කෙල්ලො නිකන් පුකෙනුත් හිනා වෙනවා ඇති..ඒ මදිවට ලර්නර්ස් කාරයා,,ඒ වගෙ අවස්තාවක හැසිරෙන හැටි වාහනේ ස්ලොව් කරල අරුන්ටkiyanawa..

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මේකට නම් බරටම චු යන්න ඇති
     
    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    මේක මගේ යාලුවෙකුට උන සිද්ධියක්, හතුරෙකුටවත් වෙන්න නම් එපා.

    කොල්ල ගේ නම සමන් කියල හිතමුකෝ මූ කොළඹින් ටිකක් ඈත. මූ OL කරලා නිවාඩුවට Aquinas එකේ english dip එක කලා. මේකෙදි මූට කොළඹ ඉස්කෝලෙක පට්ට කෙල්ලෙක් සෙට් උනා. සෙට් උනා කිව්වට ආදර සම්බන්ධයක් නෙවෙයි මුන් නිකන් හොඳම යාළුවො වගේ. අපිත් මුට විහිලු කරන්නේ ඒකිගේ නම කියල. මුට crush එකක් තියෙන්නත් ඇති හැබැයි වැඩක් නෑ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා. කොහොමින් කොහොම හරි course එක ඉවර වෙලා මූ AL කරන්න ගත්තා.

    දැන් පරණ කතා අමතක කලොත් තමා ආතල් වැඩි හොඳේ...

    දවසක් මූ chemistry ක්ලාස් එකේ ඉන්නකොට කෝල් එකක් එනවා citylink නම්බර් එකකින්. උඹලට මතක ඇති ඒ දවස් වල හැම එකාලම ඕව ගත්තා අම්බානක. මුගේ යාලුවෙකුත් ඕකක් අරන් තිබ්බා. සර්ට මාට්ටු උනොත් කේස් හින්දා මු ඉතින් දෙකට නැමිලා ආන්සර් කරනවා හොරන්.

    හෙලෝ .....
    ........
    ........

    කියන මුකුත් ඇහෙන්නේ නෑ මු කට් කරනවා. ඔහොම දෙපාරක් විතර වෙනවා. මුට දැන් මල පැනලා. අනිවා මුගේ යාළුවා මුව වාත කරන්න කරන වැඩක් කියලයි හිතන්නේ.

    අයෙත් ගන්නවා.

    හෙලෝ .....
    ........(මුට දැන් මොකක් හරි මියුසික් එකක් ඇහෙනවා මු ගණන් ගන්නේ නෑ)
    ........
    හු#$තෝ තියපන්....
    ........
    සමන්.....

    ගෑනු කටහඬක්.. මූ ටක් ගාල කට් කරනවා.

    පස්සේ සීන් එක තව ටිකක් යනවා. මුට දාඩිය දාල අයෙත් කතා කරලා එහෙම...... ඒවා වැඩක් නෑ මුව බෙරන්නත් එපැයි.

    සීන් එක මෙහෙමයි අර කෙල්ලගේ ගෙදරට අලුතින් ෆෝන් එකක් අරන්. එදා මුගේ උපන් දිනේ. කෙල්ල ගෙදර උනුත් ඉස්සරහ මෙන්න මම මගේ යාලුවට විශ් කරනවා කියලා ෆෝන් එකත් speaker දාල තව background එකේ happy b'day music එකත් play වෙන්න දාලා තමයි කෝල් එක ගන්නේ.

    ඉතිරි ටික හිතා ගන්න පුළුවන් නේ. අපේ සෙට් එකේ හොඳම චාටර් සිද්දියක් විදිහට ඉතිහාසගත වෙනවා ඕක.

    කෙල්ලට පොලොව පලාගෙන යන්න හිතෙන්න ඇති බන්.මම නම් ජිවිතේට කුණුහරපෙන් බනින නැ කෝල් වලට.මට බැන්නොත් මිසක්
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අමිත් පුස්සැල්ල සර් ගේ ක්ලාස් එකේ හුවක් තියල ඉස්සරහට ගෙන්නලා සින්දුවක් කියෙව්වා කියපන්කො...
    (මතක එවන් දන්නවා ඇති එදා දුන්නු ආතල් එක සර් ට ආතල් එත් පෙන්න ගන්න බැ.. 6-8 බීට් එකක් ගැහුවේ,,)

    අපි ක්ලාස් යන කාලේ ඔහොම ආතල් එකක් සෙට් වුනේ නැහැනේ :sorry: :lol: පට්ට..මට මැවිලා පේනවා සර් හිනාව තද කරගෙන ඉන්න හැටි :lol:

    What an awesome teacher/mentor he is! :)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේක මට වෙච්ච දෙයක් නෙමෙයි. යාලුවෙකුට වෙච්ච දේකුත් නෙමෙයි. මේක උනේ අපේ ඉස්කෝලේ OL පන්තියේදී. OL science teacher ලස්සන කෙල්ල. එදා තමයි මාස ගානකට පස්සේ ඉස්කෝලේ ආවේ ළමයෙක් ලැබිල නිවාඩු පිට ඉඳල.

    ඒ වගේම අපේ ඉස්කෝලේ සිංහල සර් අවුරුදු 55 විතර ඇති හැබැයි අමු කුකුළා. ඒ වගේම අපේ ඉස්කෝලේ පන්ති වල වහන්න පුළුවන් දොරවල් තියෙනවා. පන්තියේ පාඩමක් යන වෙලාවට ඔය දොර වහලයි තියෙන්නේ. මම කලින් කියපු සිංහල සර් කාරය පන්තියේ පාඩම යන වෙලාවේ දොර ඇරලා ඇහුව " ආහ්හ් ........ ටීචර්.. විලි නිවාඩුවෙන් පස්සේ අද නේද ඉස්කෝලේ ආවේ, දැන් තුවාලේ හොඳද ??? " කියල. ටීචර් අතට අහු වෙච්ච කුඩෙන් ගැහුවා, පොර දොර වහගෙන යන්න ගියා, කුඩේ දොරේ වැදිලා බිමට වැටුන.

    මේක දන්න උන් දන්නවා ඇති ඉස්කෝලේ මොකක්ද කියල. :D

    උගෙ තලන්ඩ එපැයි යකෝ :angry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේක මගේ යාලුවෙකුට උන සිද්ධියක්, හතුරෙකුටවත් වෙන්න නම් එපා.

    කොල්ල ගේ නම සමන් කියල හිතමුකෝ මූ කොළඹින් ටිකක් ඈත. මූ OL කරලා නිවාඩුවට Aquinas එකේ english dip එක කලා. මේකෙදි මූට කොළඹ ඉස්කෝලෙක පට්ට කෙල්ලෙක් සෙට් උනා. සෙට් උනා කිව්වට ආදර සම්බන්ධයක් නෙවෙයි මුන් නිකන් හොඳම යාළුවො වගේ. අපිත් මුට විහිලු කරන්නේ ඒකිගේ නම කියල. මුට crush එකක් තියෙන්නත් ඇති හැබැයි වැඩක් නෑ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා. කොහොමින් කොහොම හරි course එක ඉවර වෙලා මූ AL කරන්න ගත්තා.

    දැන් පරණ කතා අමතක කලොත් තමා ආතල් වැඩි හොඳේ...

    දවසක් මූ chemistry ක්ලාස් එකේ ඉන්නකොට කෝල් එකක් එනවා citylink නම්බර් එකකින්. උඹලට මතක ඇති ඒ දවස් වල හැම එකාලම ඕව ගත්තා අම්බානක. මුගේ යාලුවෙකුත් ඕකක් අරන් තිබ්බා. සර්ට මාට්ටු උනොත් කේස් හින්දා මු ඉතින් දෙකට නැමිලා ආන්සර් කරනවා හොරන්.

    හෙලෝ .....
    ........
    ........

    කියන මුකුත් ඇහෙන්නේ නෑ මු කට් කරනවා. ඔහොම දෙපාරක් විතර වෙනවා. මුට දැන් මල පැනලා. අනිවා මුගේ යාළුවා මුව වාත කරන්න කරන වැඩක් කියලයි හිතන්නේ.

    අයෙත් ගන්නවා.

    හෙලෝ .....
    ........(මුට දැන් මොකක් හරි මියුසික් එකක් ඇහෙනවා මු ගණන් ගන්නේ නෑ)
    ........
    හු#$තෝ තියපන්....
    ........
    සමන්.....

    ගෑනු කටහඬක්.. මූ ටක් ගාල කට් කරනවා.

    පස්සේ සීන් එක තව ටිකක් යනවා. මුට දාඩිය දාල අයෙත් කතා කරලා එහෙම...... ඒවා වැඩක් නෑ මුව බෙරන්නත් එපැයි.

    සීන් එක මෙහෙමයි අර කෙල්ලගේ ගෙදරට අලුතින් ෆෝන් එකක් අරන්. එදා මුගේ උපන් දිනේ. කෙල්ල ගෙදර උනුත් ඉස්සරහ මෙන්න මම මගේ යාලුවට විශ් කරනවා කියලා ෆෝන් එකත් speaker දාල තව background එකේ happy b'day music එකත් play වෙන්න දාලා තමයි කෝල් එක ගන්නේ.

    ඉතිරි ටික හිතා ගන්න පුළුවන් නේ. අපේ සෙට් එකේ හොඳම චාටර් සිද්දියක් විදිහට ඉතිහාසගත වෙනවා ඕක.

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    තොට මක්කයි අයියෙ වෙල තිබුනෙ:dull:

    මෙක වැඩියෙන්ම ලැජ්ජාවට පත් වෙච්ච එකක්ම කියන්න බැ:rolleyes:

    කොහොම හරි මේක උනෙ ජුලි මාසෙ හරියටම කිව්වොත් 22නිද අපි කතරගම පැත්තෙ රවුමක් දාලා සිතුල් පට්වට ගියා ඔහොම ඉන්න කොට ශරිරකෘත්ය කිරිමෙ දැඩි අව්ශ්‍යතාවක් මතු උනා එකෙ තියෙන වැසිකිලි වලට නම් ඇගිල්ලක් ගහන්න බැරි තරම් පොලිමක් තිබුනෙ මාලුකඩෙ දන්සලෙ වත් එහෙම සෙනග නැ:baffled: ඇතුලට ගියත් ආයෙ වමනෙ දාගෙන එලියට එන තරම් දුගදක් තිබුනෙ:eek: හිතලා බලපන් පෝය දවක් කොහොමද සෙනග:dull: හොදට තිබුනත් ඔවට යනවද :oo:පුරුද්ද්ට වගෙ කැලෙ පැත්තට වත් අල්ලන්න ඕනෙ කියලා සිතුල්පව්වෙ කාපාර්ක් එක ලග තියෙන ටැප් එක ලගින් උඩ කැලෙ පැත්තට තව යාලුවො 3ක් කුත් එක්ක හිමින් සැරෙ කිට්ටු උනා:nerd: එතනම තියෙන මොකක් හරි හෝල් එකක්(අලියා ඉන්න තැනයි කැන්ටිමයි අතරෙ) එක නම් පාලුවට ගිහිලා ඒක පිටිපස්සෙ තියෙනවා ටොඉලට් 2ක් දම්රෝ දොරවල් දාල කොමඩ් එකක් එහෙම හයි කරලා පිරිසිදුවට (උබලා එහෙ ගියත් අර පොලිමෙ ඉන්නෙ නැතුව පලයල්ලා ඒකට):yes: එතනට යද්දි අම්මා ගහයි කෙල්ලො 4ක් එනවා කන්ද පැත්තෙ ඉදලා
    එක කෙල්ලෙක්ව විතරයි මතක පට්ට ලස්සනයි රොසපාටා බ්ලවුස් එකයි ඩෙනිමයි ඇදල හිටියෙ:love: අනිත් එවුන් මොන වගෙද කියල මතකවත් නැ(බැලුවෙවත් නැ) :lol: කෙල්ලො එන්වා දැක්ලා අපි ටිකක් නොර්මල් එකෙ හිටියා මට උවමන උනෙ අර කෙල්ල එක්ක කතාකරන්න මම වැඩිය කත කරන්නෙ නැති උනත් එහෙම කරන්නම් ඔනේ කියල හිතුනා:sorry: එතන අලිය ඉන්න තැන වගෙ අලි වැටකින් වෙං කරාලා තියෙන්නෙ කෙල්ල ලගින් කියන්න දේකුත් නැ එකපාරට මම ඇහුවා අරකිගෙන්
    නංගි අලි බැලුවද කියලා.. කෙල්ල කියපි ඔව් අලි හිටියෙ නැ ඔයත් ගිහිල්ල බලන්න කියලා:love: පස්සෙ මම කිව්ව නැත්නම් ගිහිලා වැඩක් නැ නෙ අරකි ටිකක් සැරෙන් කිව්වා නැ ඔයත් ගිහිල්ලා බලන්න කියල (ටිකක් කටර් එකක් නැවතිලා ඉන්න ගමන්) :love: ඔයා කියනව නම් මම විශ්වාස කරලා යන්නෙ නැතිව ඉන්නම් කියලා කට පියා ගත්තා ලැට් එකක් ලග මොන ලව් ටොක්ද බන් යලුවො එක්ක මොනද කියව කියව උන් යන්න ගියා :( මගෙ යාලුවා කියනවා අලි බලන්න තමයි උනුත් අපි වගෙ බර සැහැල්ලු කරගන්න කැලෙ පැත්තට ආපු එවුන්ද කොහෙද:shocked: උබ කිව්ව එකෙන් මල පනින්න ඇති උනට නොන්ඩියක් දැම්ම කියලා කිව්වා:dull: මැදැයි කොලා පස්සෙ ඉතින් ඔන්න මගෙ බර සැහැල්ලු කරගන්න ගියා දොරෙ හොද අගුලකුත් තියෙනවා මම එකත් දාල වැඩෙ බර සැහැල්ලු කරගත්ත හුටා අගුල අරෙන්නෙ නැ දොර හිරවෙලා අගුල එබුවා කරකැව්වෙ බැරිම තැන ඇරෙන්නෙ නැති නිසා අගුලෙන් අල්ලලා දොර හෙලෙව්වා එලියෙ ඉන්න එව්නුටත් හිතගන්න පුලුව්න් දොර හිරවෙලා කියල අවුලක් නැ මගෙ යාලුවො සෙට් එක විතරක් එලියෙ ඉන්න හින්දා:D මේ ලබ්බ හිරවෙලා බන් කියලා දොර හෙලෙව්වා දොර ඇරුනා( විනාඩි 2ක් විතර ඩොර අල්ලන් දැගැලුවා) මල හත්තිලව්වයි අලි බලපු නංගි සහ යාලුවෙක් දොර ඉස්සර හිනාවෙවි ඉන්නවා:sorry: නෝන්ඩිය පැත්තක තියලා මම පොර වගෙ කුප්ප හිනාවකුත් දාගෙන එලියට බැහැලා අරකිටත් හායි කියන්න වගෙ ඔලුවෙන් සිග්නල් එකකුත් දිගෙන මාරු වෙන්න හැදුවා;) මම පහු වෙන කං ඉදලා අරකි අහපි අලි බැලුවද!:baffled: අපෙ වනචරයො සැට් එක සම්පුර්න සිද්දියම එලියට වෙලා බලන් ඉදලා පජත විදියට හිනා උනා:angry: මම ලැජ්ජ නැතිව හැරිලා බැලුවාත් එක්ක අරකි මහ කුප්ප විදියට හිනාඋනා:frown:(කට කොනින්):love: මම් හිමින් සැරෙ මාරු උනා එතනින් එන ගමන් මම කියනන් හදලා අලියා නම් නැ හැබැයි හොඩෙ නම් දැක්ක කියලා :dull:(කෙල්ලගෙ අහිංසක මුන බලන් එහෙම කියනන් හිතුනෙ නැ) :(
    ඒ කෙල්ල කොහෙ ඉන්නවද මංදා එන ගමන් හිතුනා අපරාදෙ ආයෙ ගිහිල්ල කතා කලා නම් ඉවරයි කියලා:P
    අර සුජීව ප්‍රසන්න ආරච්චි සොන්නයගේ නවකතා වල ආත්මීය ප්‍රේම ෂම්බන්ද පටන් ගන්නෙත් ඔය වගේ බන්. :D (උගේ කතාත් ලැට් පෝච්චි වගේ නිසා අවුලක් නෑ.) අපරාදේ උබේ අනාගත බිරිය බං උබට ඔය මිස් වුණේ. ඔය වගේ කම් බැක් එකක් දෙන්න කොන්ද පන තියෙන කෙල්ලෙක්ව අත ඇරපු එක අපරාදේ.
     
    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    කින්ඩි සීන් - 2

    මේ සීන් එක වෙනකොට මං හිටියේ 9 වසරේ 2002 අවුරුද්දේ වගේ ....දවසක් මගේ යාලුවෝ දෙන්නෙක් අවා අපේ ගෙදර (හැමදාම එන උන් නෙවි).....උන් දෙන්න එදා රෑ අපේ ගෙදර හිටියා ....රෑ කෑම කාලා චැට් එකක් එහෙම දාගෙන හිටිය...එකෙක් game සෙල්ලම් කරනවා .......

    පාන්දර එකට විතර එකෙක්ට චූ බරක් සෙට් වෙලා ....මු අපි දෙන්නම ඇහැරෙව්වා .....මගේ room එක තියන්නේ ගෙදරින් පිටට වෙන්න..බාත් රූම් යන්න ගේ ඇතුලට යන්න ඕනි .....ඒ කියන්නේ ගේ ඇතුලේ කව්රු හරි නැගිට්ටවල දොර ඇරෙගෙන යන්න ඕනි....ඕවා කරදර වැඩ නිසා මන් දෙන්නම එක්කරගෙන ගියා එලියට ....එලිය කියන්නේ ඉතින් අපිට තාර පාර තමයි....

    ඔන්න දැන් තුන් දෙනාම වැඩේ කරනවා .....පොඩි ආතල් එකටත් එක්ක මං මූත්‍රා වලින් ගැහුවා මගේ නම පාර මැද ....කියන්න දෙයක් නෑනේ ඉතින් අරුන් දෙන්නත් ඒකම කලා ........

    අපි ඉතින් උදේ 8 ට විතර නැගිටලා තේ බිබී ගියා පාරට .......අප්පට සිරි කිව්වලු .....අපි තුන් දෙනාගේ නම් තුන දිලිසෙනවා පාර මැද ......වැඩට යන මිනිස්සු ඒක කියවගෙන අයින් වෙලා යනවා ......යන අය ඉතින් මගේ නමත් දන්නවනේ ....මං ගමේ එකානේ .....

    දිව්වා ටැප් එක ලගට ගෙනාව වතුර බාල්දි දෙකක් ගැහුවා පාරට ........යන්තම් ගොඩ ගියා කියල හිතා ගත්තා ....

    අප්පච්චි ඇවිත් කිව්වා ඊයේ රෑ ම ඕක ගැන හිතන්න තිබ්බ කියලා .....:lol:

    හොදම සීන් එක කියන්නේ පාරට ගහපු වතුර වේලෙනකොට අර නම් ටික ආයත් පේනවා ....දවසම වතුර දදා හිටියා .....:(:(
     
    • Like
    Reactions: richlife

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728

    RF-Graphic-from-DrawShop-cartoon-illustration-of-a-green-snake-vector-116415-10.jpg