දැන් ඇවිත් එකා දෙන්න තව එනවා මට උපදෙස් දෙන්න. "ඔතන එපා, අරෙහෙම හැරෙන්න, ඉඳගන්න, හිටගන්න අරක කරන්න මේක කරන්න..." වැඩ කෝටියයි. ඔය අතරේ එක කළු කට හැකර කෙල්ලෙක් මට කියපි ආනේ. ටීච දැක්කොත් ඔයාගෙ පස්සා පැත්තේ බූමිතෙල් ගායි කියල. දැන් එහෙම අහු වුණා නම් ඔකිගේ හොම්බට හැටක් දෙනවා අම්මපා.
ඊළඟට තමා කෙළවෙන්න ඕනේ එක ලෙසටම කෙල වුණේ. දැන් ලැට් එක ඇතුලේ උපදේශක සබාවේ දැඟලිල්ල නිසා කලිසමෙයි ජෝකාගෙයි මඩ එකයි. ඕනේ ෆුකක් දුකයි සොන්නලු කියලා මමත් ෆුක සෝදාගෙන හොල්ල හොල්ල ගියා පන්තියට. ගිහින් මුකුත් වෙච්ච නැති ගානට ඉඳගත්තා. පන්තියේ එවුන් එක පාරක් දෙකක් වගේ බැලුවා. ඒත් උන්ට එච්චර ගානක් නෑ. මොන්ටිසෝරි මාන්සිකත්වයනේ බං.
ටීචර් කාරයා මාව දැකලා ඔලුවේ අත් ගහ ගත්තා ඊළඟට. පුතේ කෝ ඔයාගේ කලිසම කියලා ඇහුවා. මට ලැජ්ජාවට වඩා හිතුනේ බයක්. ඇයි අර එක සොන්නියෙක් බූමිතෙල් සීන් එකක් කිව්වනේ. දෙය්යන්ගේ පිහිටෙන් ටීච පුකේ භූමිතෙල් උලලා ගැරඬි ට්‍රීට්මන්ට් එකක් දුන්නේ නෑ. මගෙන් ඇහුවා මොකද්ද වුණේ කියල. මං ඉතින් බයාදු ලෙස බාගෙට වැටිලා තිබ්බ කිරි දත් හැට හතර විලිස්සුව. මොනා කියලා කියන්නද මම.
ඉතිරි කොටස ඊළඟ පොස්ටුවෙන්.





බුදු හම්මේ අපේ මව් යානය එක්ක හැරෙන්න නම් මට තාමත් බෑ. ලෝකේ කාල වතුර බීලා ඉන්නේ එයා. එහෙම ගෑනු හෙන අඩුයි.
හැමදාම ඒකි ලග හිටගෙන ඇහැ දාගෙන ආවේ.. එදත් Train එක එනකන් Station එකේ වාඩිවෙලා හිටියා. සුපුරුදු විදිහට ඔන්න Train එක ආවට පස්සේ තැනට ගිහින් හිට ගත්තා. ඒකී දැන් මම කෙලින් ඉදගෙන..දැම්ම බෑග් එක උඩට..ඔන්න දැන් Train එක යන්න පටන් ගත්තා. මේකී දැන් මගේ මූණ දිහා බලනවා.පල්ලෙහා බලනවා. කැත විදිහට හිනා වෙනවා. නහය වහගන්නවා.. අහක බලාගන්නවා මූණ ඇබුල් කරනවා එක කෙලියයි..
මට එහා පැත්තේ හිටපු එකා කියනවා මචන් දීලා නේද වැඩේ කියලා. මේ *ත්තා මොකක් කියනවද මන්දා
මට තේරුනේ නෑ. පොර කිවා පහල බලහන් කියලා.. එතකොට තමා මීටර් උනේ සිංහලූ.. අහවල් ස්ථානයට කුරුල්ලෙක් වැඩේ දීලා ඔයි.සුදු පාටට වැක්කෙරිලා..සුවදේ බෑ..
කට කපලා සෙනග වෙන කොහෙටවත් යන්න විදිහක් නෑ.. ගහගත්තා හෙඩ් සෙට් එක මොකාද එකා වගේ ජනේලෙන් එලිය බලාගෙන ආවා..

මේක සෑහෙන චොර සිද්දියක්. හැබැයි ඒ දවස් වල තේරුමක් නැති නිසා ගානක් නෑ. දැන් කියන්නෙපා මේක පල් බොරුවක්, කාටවත් මොන්ටිසෝරි සීන් මතක නෑ කියල. මට කියලත් මහලොකු සීන් ගොඩක් මතක නෑ බොල. මේකේ විලි සඟ රහිත බාවය නිසා වෙන්නොනේ අද ඊයේ වුණා වගේ මතක.
රෙන පොසිෂන් ඒකෙන් ඉඳගත්තා අර වල අයිනේ කකුල තියෙන ගැට්ට උඩින්. මෙතෙක් වේලා පුල පුලා බලා සිටි අසුචි මහා නරකාදිය ඔන්න මේ අවස්ථාවේදී සූස් යන සබ්දයෙන් අර කකුල් ගැට්ට උඩට සම්ප්‍රාප්ත වුණා. 

