එහම හිතලා වත් හිත හදා ගමු ඉතින් දැන්
හිත හදාගන්නෙකක් නෙවී. මම ඇත්තට කියුවෙ.
එහම හිතලා වත් හිත හදා ගමු ඉතින් දැන්
හිත හදාගන්නෙකක් නෙවී. මම ඇත්තට කියුවෙ.
ටිකක් වැඩියෙන් මකලා දාපන්කෝ...අයෙ එවන්න බැරිලු 
ටිකක් වැඩියෙන් මකලා දාපන්කෝ...අයෙ එවන්න බැරිලු
![]()

ස්කර්වියට දාලා තිවුන පීඇම් දෙකක් මැකුව. මකන්න බැහැ බන් වැදගත් දේවල් මම කතා කරන්නෙ. උබලා වගෙ නෙවෙ.![]()

උබ වැදගත්ම දෙක තාම මකලා තියෙන්නේ![]()

උබ වැදගත්ම දෙක තාම මකලා තියෙන්නේ![]()

ඒ උත්තමයා මට රිප්ලයි කෙරුවා කියන්නෙත් ගරුත්වයක්. ගොඩ්!![]()

එකෙන්ම...උබට ස්තුති කරලා රෙප්ල්යි එකක් දැම්මා..එක ගියෙත් නැ..ලොකු හෙල්ප් එකක් කුකුලෝ..තැන්ක්ස්![]()

ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි බන්. මම නම් කියන්නෙ මනුස්සකම කියලා. උඹට සංසාරෙ ඔය වගේ අසරණ තත්ත්වයකට පත් වෙන්න උනොත් අන්න එදාට නොහිතපු විදිහට කෙනෙක්ගෙන් උදවු ලැබේවි. උඹ ඒකිව ගොඩදාන්න හිතාගෙන ඒ තිබ්බ සිතිවිල්ලම පිනක්. උඹ එන ආත්මෙකට විශාල පිනක් කරගත්තෙ. විශාල පිනක්.
මචං එයා ටිකක් හොද වුන ගමන් මාව එක පාරම අමතක කරා බන්. අමතක කරන්න දවසක් ගියේ නෑ,
උබ හිතපන් මම කරපු දේවල් වලට මට ඔහොම වුනා මදි, හොද කරන උන්ට කවදාවත් හරි යන්නේ නෑ බන්
ඒකිට මානසික ලෙඩක් තියෙනවා කියලා මම දැන ගත්ත දවසේ, ආදරය කරන එක වැඩි කරපු එක තමා මට වැරදුනේ
ඒකිට love කරේ හදවතින්ම .no sex feelings,.... කෙල්ලෝ 4,5 දාගෙන ඉන්න,ඇගේ පච්ච කොටන් ඉන්න, කරාබු දාන උන්ට තමා හැමදාම හරියන්නේ

මසුරං කතාව..........මචං එයා ටිකක් හොද වුන ගමන් මාව එක පාරම අමතක කරා බන්. අමතක කරන්න දවසක් ගියේ නෑ,
උබ හිතපන් මම කරපු දේවල් වලට මට ඔහොම වුනා මදි, හොද කරන උන්ට කවදාවත් හරි යන්නේ නෑ බන්
ඒකිට මානසික ලෙඩක් තියෙනවා කියලා මම දැන ගත්ත දවසේ, ආදරය කරන එක වැඩි කරපු එක තමා මට වැරදුනේ
ඒකිට love කරේ හදවතින්ම .no sex feelings,.... කෙල්ලෝ 4,5 දාගෙන ඉන්න,ඇගේ පච්ච කොටන් ඉන්න, කරාබු දාන උන්ට තමා හැමදාම හරියන්නේ
ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි බන්. මම නම් කියන්නෙ මනුස්සකම කියලා. උඹට සංසාරෙ ඔය වගේ අසරණ තත්ත්වයකට පත් වෙන්න උනොත් අන්න එදාට නොහිතපු විදිහට කෙනෙක්ගෙන් උදවු ලැබේවි. උඹ ඒකිව ගොඩදාන්න හිතාගෙන ඒ තිබ්බ සිතිවිල්ලම පිනක්. උඹ එන ආත්මෙකට විශාල පිනක් කරගත්තෙ. විශාල පිනක්.

මචං එයා ටිකක් හොද වුන ගමන් මාව එක පාරම අමතක කරා බන්. අමතක කරන්න දවසක් ගියේ නෑ,
උබ හිතපන් මම කරපු දේවල් වලට මට ඔහොම වුනා මදි, හොද කරන උන්ට කවදාවත් හරි යන්නේ නෑ බන්
ඒකිට මානසික ලෙඩක් තියෙනවා කියලා මම දැන ගත්ත දවසේ, ආදරය කරන එක වැඩි කරපු එක තමා මට වැරදුනේ
ඒකිට love කරේ හදවතින්ම .no sex feelings,.... කෙල්ලෝ 4,5 දාගෙන ඉන්න,ඇගේ පච්ච කොටන් ඉන්න, කරාබු දාන උන්ට තමා හැමදාම හරියන්නේ

මට උන සිද්දිය මහ කුජිත වැඩක් ඔයි..මම 6 වසරෙදි ඉස්කොලෙදි බොකක් සෙට් වෙල ටොයිලට් එකට ගියා..හදිස්සිය වැඩි කමට කලිසම ගලවල දොරෙ වැනුවා..වෑඩෙ ඉවර වෙල කලිසම බලද්දි කවුරු හරි වෙ#%* පුතෙක් එක අරන් ගිහින්..මෙතනින් එහාට නොකියා ඉන්න එක හොන්ඩයි වගෙ

උඹට බොක සීන් ම තමා සෙට් වෙලා තියෙන්නේ......mata una gon wada;
sama sakachcha kale yapane tripak gihilla hadissiye bokak set una ltte check point ekakadi. hewillak balillak nathuwa wedi kala marunath kamak nah kiala kadagena gihilla thanak hoya gaththta.
kellek gen ahanna gihin, mama try kiala wena ekek kalin kiala thibila, mama wadeta bahinnath issella kella bah kivva
iskole kale bus ekaka kellekuta podi try parak damma, eka dawasak kellai mai kondai driverui witharai bus eke anthima hariye. mama kella gawa wadi welath hitiye. ahanna gata awe nah. kellath horen wage baluwa, koheda mama bus eka nawattuwama bahala awa gemba wage
dawasak ambanata beela wamane kara bunker bed ekaka uda ande indan yata ande hitapu ekek ge angata. uooth kabaraya dagena watila hitapu nisa ganak nah
prasiddda adyapana ayathanayaka ela toilet eke bokak damma hadissiye. ammata siri wathura na, flush karanna. hena gemak deela mokek wath nathi welawak enakan indala katawath moona nodi eliyata awa
kellek magen ahuwa yalu wenna. apo eda nam charter lokayay. puduma amaruwen ethanin awe. honda kellek. sirawatama love ekak hithata awe nathi nisa ba kianna una
wena rataka company ekaka wada karaddi meka une. oya aluth office wala toilet wala thiyenne podi cubicles ne (oka hoya gaththa ekawa okaka hira karala thiyanna ona ganda gahala marenna). thawath boka seen ekak honde. kalabaleta toilet paper rola galawila roll wela giya eha paththe cubicle ekata ara baaga partition eken. honda welawata eke mokek wath hitiye nah.

නුවර පැත්තේ නෝ ලිමිට් එක ලග හෝල් එකක් තියෙනවා. ඒකේ බොක්ස් නෑ.පොඩි බැල්කනියක් තියෙන්නේ. මමත් කෙල්ල එක්ක ගියා. බැල්කනි යන එවුන් ප්රසිද්ධියේ තොල දානවා. පට්ට චාටර් බං මට .කෙල්ල අදුරන ඉස්කෝලේ අක්ක කෙනෙකුත් හිටියා. අපි යනකොට කෙල්ල ඒකට කතා කරලත් එක්ක ගියේ. බැලින්නම් ඒකත් තොලක් දානවා.
මම නම් මුකුත් කරන්න ගියේ නෑ. කෙල්ල මගේ උරහිසේ ඔලුව තියාන හිටියා. ආයේ ඒකට ගියෙත් නෑ

උඹට බොක සීන් ම තමා සෙට් වෙලා තියෙන්නේ......![]()