රිදිලා™;15564051 said:එළකිරි ආපු මුල් දවස්වල ඔෆිස් එකේ එවුන්ටයි හැමෝමටයි එළකිරිය ගැන පුදුම වර්ණනාවක් කරේ...ඉගෙන ගන්න දේවල් දැනුමයි විනෝදෙටයි ...හැමදේම පිරිච්ච එකක් විදියට..
දවසක් කට්ටියම ඉස්සරහ ඉන්න වෙලාවක එළකිරිට ලොග් වෙලා පොඩ් අල්ගේ ත්‍රෙඩ් එකක ටොපික් එක දැකලා කට්ටිය දැකලා ඒක ඔපන් කරන්නනෙයි කිව්වා...මම වැඩේ දන්න හන්දා අන්න මනන් කිය කිය හිටියා...ඒකේ ටොපික් එක දැක්කම අපේ සෙක්ෂන් එකේ හෙඩ්ට මොකක්දො හිතිලා..මවුස් එක උදුරන් ක්ලික් කරා...
විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ... දන්නෝ දනිතිනේ...
එළකිරියෙත් කාඩ් කුඩු...මගෙත් කාඩ් කුඩු...




එළ බුවා;15564250 said:අප්පටසිරි උබ වෙරි සිඳෙන්නත් කලින් ගෙදර ගියාද බන්දැන් බොන්නැත්තන් එළ කොල්ල
![]()
ඔව් බං.
වෙනද මම 8 වෙනකොට ගෙදර රෙඩ් රම් එකකින් 1/3ක් ඉවර කරලා. හිතපං කො?
වෙලාව බලන්න මතක් උනේ 8.45ට වගේ
අම්මා කතා කරනකොට.වෙරි ඔලුවටම ගහල තියනකොට යන්නත් බෑ නෙ බැලන්ස් චෙක් කරලා,වැකුම් පුරවගෙන
පැය බාගෙකින් විතර ගියා.කිව්වෙ යාලුවෙක්ගෙ කොම හදන්න ගියා කියලා.
දැන් නම් බොන්නෙ නෑ දුම් කෙරුවාවත් අප්‍රේල් වලින් ඉවරයි

වෙනද මම 8 වෙනකොට ගෙදර රෙඩ් රම් එකකින් 1/3ක් ඉවර කරලා. හිතපං කො?
වෙලාව බලන්න මතක් උනේ 8.45ට වගේ
අම්මා කතා කරනකොට.වෙරි ඔලුවටම ගහල තියනකොට යන්නත් බෑ නෙ බැලන්ස් චෙක් කරලා,වැකුම් පුරවගෙන
පැය බාගෙකින් විතර ගියා.කිව්වෙ යාලුවෙක්ගෙ කොම හදන්න ගියා කියලා.
දැන් නම් බොන්නෙ නෑ දුම් කෙරුවාවත් අප්‍රේල් වලින් ඉවරයි


තොට මක්කයි අයියෙ වෙල තිබුනෙ
මෙක වැඩියෙන්ම ලැජ්ජාවට පත් වෙච්ච එකක්ම කියන්න බැ
කොහොම හරි මේක උනෙ ජුලි මාසෙ හරියටම කිව්වොත් 22නිද අපි කතරගම පැත්තෙ රවුමක් දාලා සිතුල් පට්වට ගියා ඔහොම ඉන්න කොට ශරිරකෘත්ය කිරිමෙ දැඩි අව්ශ්‍යතාවක් මතු උනා එකෙ තියෙන වැසිකිලි වලට නම් ඇගිල්ලක් ගහන්න බැරි තරම් පොලිමක් තිබුනෙ මාලුකඩෙ දන්සලෙ වත් එහෙම සෙනග නැඇතුලට ගියත් ආයෙ වමනෙ දාගෙන එලියට එන තරම් දුගදක් තිබුනෙ
හිතලා බලපන් පෝය දවක් කොහොමද සෙනග
හොදට තිබුනත් ඔවට යනවද
පුරුද්ද්ට වගෙ කැලෙ පැත්තට වත් අල්ලන්න ඕනෙ කියලා සිතුල්පව්වෙ කාපාර්ක් එක ලග තියෙන ටැප් එක ලගින් උඩ කැලෙ පැත්තට තව යාලුවො 3ක් කුත් එක්ක හිමින් සැරෙ කිට්ටු උනා
එතනම තියෙන මොකක් හරි හෝල් එකක්(අලියා ඉන්න තැනයි කැන්ටිමයි අතරෙ) එක නම් පාලුවට ගිහිලා ඒක පිටිපස්සෙ තියෙනවා ටොඉලට් 2ක් දම්රෝ දොරවල් දාල කොමඩ් එකක් එහෙම හයි කරලා පිරිසිදුවට (උබලා එහෙ ගියත් අර පොලිමෙ ඉන්නෙ නැතුව පලයල්ලා ඒකට)
එතනට යද්දි අම්මා ගහයි කෙල්ලො 4ක් එනවා කන්ද පැත්තෙ ඉදලා
එක කෙල්ලෙක්ව විතරයි මතක පට්ට ලස්සනයි රොසපාටා බ්ලවුස් එකයි ඩෙනිමයි ඇදල හිටියෙඅනිත් එවුන් මොන වගෙද කියල මතකවත් නැ(බැලුවෙවත් නැ)
කෙල්ලො එන්වා දැක්ලා අපි ටිකක් නොර්මල් එකෙ හිටියා මට උවමන උනෙ අර කෙල්ල එක්ක කතාකරන්න මම වැඩිය කත කරන්නෙ නැති උනත් එහෙම කරන්නම් ඔනේ කියල හිතුනා
එතන අලිය ඉන්න තැන වගෙ අලි වැටකින් වෙං කරාලා තියෙන්නෙ කෙල්ල ලගින් කියන්න දේකුත් නැ එකපාරට මම ඇහුවා අරකිගෙන්
නංගි අලි බැලුවද කියලා.. කෙල්ල කියපි ඔව් අලි හිටියෙ නැ ඔයත් ගිහිල්ල බලන්න කියලාපස්සෙ මම කිව්ව නැත්නම් ගිහිලා වැඩක් නැ නෙ අරකි ටිකක් සැරෙන් කිව්වා නැ ඔයත් ගිහිල්ලා බලන්න කියල (ටිකක් කටර් එකක් නැවතිලා ඉන්න ගමන්)
ඔයා කියනව නම් මම විශ්වාස කරලා යන්නෙ නැතිව ඉන්නම් කියලා කට පියා ගත්තා ලැට් එකක් ලග මොන ලව් ටොක්ද බන් යලුවො එක්ක මොනද කියව කියව උන් යන්න ගියා
මගෙ යාලුවා කියනවා අලි බලන්න තමයි උනුත් අපි වගෙ බර සැහැල්ලු කරගන්න කැලෙ පැත්තට ආපු එවුන්ද කොහෙද
උබ කිව්ව එකෙන් මල පනින්න ඇති උනට නොන්ඩියක් දැම්ම කියලා කිව්වා
මැදැයි කොලා පස්සෙ ඉතින් ඔන්න මගෙ බර සැහැල්ලු කරගන්න ගියා දොරෙ හොද අගුලකුත් තියෙනවා මම එකත් දාල වැඩෙ බර සැහැල්ලු කරගත්ත හුටා අගුල අරෙන්නෙ නැ දොර හිරවෙලා අගුල එබුවා කරකැව්වෙ බැරිම තැන ඇරෙන්නෙ නැති නිසා අගුලෙන් අල්ලලා දොර හෙලෙව්වා එලියෙ ඉන්න එව්නුටත් හිතගන්න පුලුව්න් දොර හිරවෙලා කියල අවුලක් නැ මගෙ යාලුවො සෙට් එක විතරක් එලියෙ ඉන්න හින්දා
මේ ලබ්බ හිරවෙලා බන් කියලා දොර හෙලෙව්වා දොර ඇරුනා( විනාඩි 2ක් විතර ඩොර අල්ලන් දැගැලුවා) මල හත්තිලව්වයි අලි බලපු නංගි සහ යාලුවෙක් දොර ඉස්සර හිනාවෙවි ඉන්නවා
නෝන්ඩිය පැත්තක තියලා මම පොර වගෙ කුප්ප හිනාවකුත් දාගෙන එලියට බැහැලා අරකිටත් හායි කියන්න වගෙ ඔලුවෙන් සිග්නල් එකකුත් දිගෙන මාරු වෙන්න හැදුවා
මම පහු වෙන කං ඉදලා අරකි අහපි අලි බැලුවද!
අපෙ වනචරයො සැට් එක සම්පුර්න සිද්දියම එලියට වෙලා බලන් ඉදලා පජත විදියට හිනා උනා
මම ලැජ්ජ නැතිව හැරිලා බැලුවාත් එක්ක අරකි මහ කුප්ප විදියට හිනාඋනා
(කට කොනින්)
මම් හිමින් සැරෙ මාරු උනා එතනින් එන ගමන් මම කියනන් හදලා අලියා නම් නැ හැබැයි හොඩෙ නම් දැක්ක කියලා
(කෙල්ලගෙ අහිංසක මුන බලන් එහෙම කියනන් හිතුනෙ නැ)
ඒ කෙල්ල කොහෙ ඉන්නවද මංදා එන ගමන් හිතුනා අපරාදෙ ආයෙ ගිහිල්ල කතා කලා නම් ඉවරයි කියලා



ඇත්තට මූ ද දන්නෙ නෑ වගකිවයුත්තා![]()
ලන්ච් බ්රේක් එකේ ලඟ කඩේකින් වලඳල ඔෆීසියට යන වෙලේ කොහෙද යන හිපාටුවෙක් පින්තූරයක් අරන් ප්‍රසිද්ද පත්තරේක ෆ්රන්ට් පේජ් එකේ දාල. ඊලඟ දවසේ ඔෆිස් ගිය ගමන් වේසාවො ටික කාඩ් එකක් ගහල මූ පඩයක් ඇරල ගෑනු ටික නහය වහන් දුවනව කියල.
රෙදි නෑ......![]()

අපිත් මතට තිත තියල ඉන්නෙ.. ඒත් ඉතිං මේ හැත්ත ඉන්න දෙන්නෙම නැහැ නෙ බං
![]()
උපරිමට ෆාලනය කරල තියෙන්නෙ.. බොන සීං නම් දෙන්නම් හට්ටි පිරෙන්න..
ආතල් නම් උපරිමයට ටිකක් වැඩි වෙන්නත් එක්ක අරගෙන තියනව ජීවිතේට ගෙදරට කිසිම නෝන්ඩියක් වෙලා නැහැ මම..
ඒත් එකදවසක් නෝන්ඩි උනා ඌයි
![]()
ඔන්න මේ එළකිරියේ පොස්ට් අනූදාහකටත් වඩා දාල ඉන්න වල් වේ@යෙක් ආව අපේ ගෙදර.. උදේ ආවෙ පූල් එක පැත්තෙ ගිහිල්ල පීනල කාරිය බියර් විතරයි ඒ සුට්ටෙ තියෙන්නෙ.. ඉතිං සැන්ටින් වෙලා.. හිටියෙ.. චූන් එකත් වැඩී දැන්.. එදා රෑම කරුමෙටම musical show එකක් දිබුන.. දැන් ෆලකො ඒක බලන්න මම යන්නෙත් නැහැ ඔය සුට්ටවල් බලන්න.. ඒත් චූන් එක වැඩි කමට හා කියල ගියා..
musical show එකකට ගියා කියන්නෙ ඉතිං අනිව රිදෙන්න ගහනව නෙ.. තුන්දෙනයි හිටියෙ හතර වෙනි එකා ආවෙ නැහැ..
![]()
රෙඩ් රම් බෝතලයක් තිබ්බෙත්.. මොනා කරන්නද තුන්දෙනා කෝ බං වදින්නෙ නෑනෙ කියනව ගහනව නෑනෙ කියනව ගහනව අනේ හුකේ.. තැපෑලෙන් ඕයි ඒ සුට්ට වදින්නෙ..
![]()
කස්ටිය බයික් වලට නගිනව තියා හිටං ඉන්න ෆන නෑ.. ලාවට වැස්සත් තිබුන.. එකෙක් බිම වැටිල දොයි.. කොහොම හරි ඌව කෙලින් කර ගත්ත.. කට්ටියට වැඩී දැන් නටන්න සින්දු අහන්න නෙවේ ඇදට වැටිල දොයියන්න තමයි ඕන.. මොන musical show ද.. බයික් එක ඉතිං ජෙට් එකක් උනා වගේ මතක.. හොදට ඉන්න වෙලාවට බෑ බෑ කිය කිය යන බයික් එක මෙන්න යකෝ යනව ජෙට් එක වගේ.. ඇරිය අරිල්ලක්.. හුකා මගක් යනකොට දැම්ම ආමි එකෙන් අත..
ගහන්න තියන හැම බ්රේක් එකම ගහල නැවැත්තුව.. අපි බැහැල ගියා ලගට.. මූ අහපි ලයිසන් තියනවද කියල.. ඒ වේ@යො පොලිස්සියෙ ඈ ඕව අහන්න..
![]()
දුන්න ලයිසන් දෙකම.. උනුත් ගහලද කොහෙද හිටියෙ.. ෆලයල්ල කිව්ව අපිට අම්බෝ.. ඔන්න බයික්ස් වලට නැගල ගියා ගෙදර..
පැදන් යද්දී යම්කිසි අමුත්තක් තේරුණා.. වැඩිය ගනන් ගත්තෙ නැහැ..
ගෙදර ගිහින් බැහැල බයික් එකත් නවත්තල ඇතුලට ගිහින් ආයෙ පොඩ්ඩක් බයික් එක දිහා බැලුව..
අර හු@ත ගෙ බයික් එක යකෝ මම පැදන් ඇවිත් තියෙන්නෙ ආමි කේස් එක ලගදි මාරු වෙලා හරි සන්තෝසයි..
![]()
කොහොම හරි මම නම් ඇදට වැටුන.. අර එළකිරියෙ වේ@ කොම්පීටරේ ලග.. හිටියෙ.. මම දොයි.. අම්මට සිරි ඔන්න උදේ උනා..
![]()
එලියට ගිහින් බැලුව.. හරි සතුටුයි අම්මගෙ ආදරණීය පත මල් පෝච්චියක් බිම පත බෑවිල හුකේ වෙලා..
ආච්චි කියනව ඇහෙනව ඊයෙ නම් හරිම සෝක් අර ආපු ළමය පාරට ගිහින් වමනෙ කොලා ලු පාන්දර.. ඒක කිව්වහමයි කාමරේ ඇතුලට ඇවිත් බැලුවෙ.. මම හිතුව මූ ටොයිලට සංචාරයෙ ගිහිං කියල.. මූ රෑම පාවී පාවී ගිහිං මල් පෝච්චිය හුකා කරගෙන බිම පතබෑවිලා අමාරුවෙන් නැගිටගෙන ගිහිං කබී පාර දාල රෑ.. උදේම මූ චුත වෙලා.. ඒ මදිවට අහනව ගෙදරින් කාගෙ ද යකෝ මේ අටමගල කෝ තොගෙ බයික් එක කෑවද කියල
මම සාටර් උනා ඌ බීල මම නොබී ඉදී ඈ කියල.. මහ වේ@ මිනිස්සු ඕයි..
![]()
පස්සෙ පොර ආව දැනුත් එනව ගෙදරින් නම් ඌට කිසි අවුලක් නැහැ.. ඉතිං.. අපිත් එක්ක ගිහිං ඌට බලෙන් ෆොවල ලු.. හරි හොද කොල්ල ලු..
කාටද යකෝ කියන්නෙ මේව..
කතාවෙ මොරාල් එක..
අනේ හුකේ නන්නානේ..
![]()
ඇඬෙනවා
මල් බබා



මල් බබා




. දන්නෝ දනිතිනේ...

ඇතුලට ගියත් ආයෙ වමනෙ දාගෙන එලියට එන තරම් දුගදක් තිබුනෙ
පුරුද්ද්ට වගෙ කැලෙ පැත්තට වත් අල්ලන්න ඕනෙ කියලා සිතුල්පව්වෙ කාපාර්ක් එක ලග තියෙන ටැප් එක ලගින් උඩ කැලෙ පැත්තට තව යාලුවො 3ක් කුත් එක්ක හිමින් සැරෙ කිට්ටු උනා
එතනට යද්දි අම්මා ගහයි කෙල්ලො 4ක් එනවා කන්ද පැත්තෙ ඉදලා
අනිත් එවුන් මොන වගෙද කියල මතකවත් නැ(බැලුවෙවත් නැ)
මගෙ යාලුවා කියනවා අලි බලන්න තමයි උනුත් අපි වගෙ බර සැහැල්ලු කරගන්න කැලෙ පැත්තට ආපු එවුන්ද කොහෙද
උබ කිව්ව එකෙන් මල පනින්න ඇති උනට නොන්ඩියක් දැම්ම කියලා කිව්වා
මම පහු වෙන කං ඉදලා අරකි අහපි අලි බැලුවද!
(කට කොනින්)
