ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    2zyftpg.png

    Thread 1ka iwarai dan... :(:(

    ..................................................​

    කවුද කීවෙ ඉවරයි කියලා...??

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    sudu වැද්දා;15568133 said:
    කවුද කීවෙ ඉවරයි කියලා...??
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    2zyftpg.png

    Thread eka close kiyala kauruwath kiuwe na..
    eth methena hamoma thamange story eka kiuwe thamage privacy hidding karala.
    eth ara " LINDA_ADERSON_22" kiyana eka expose karala dalane ara fake ka*riyek..
    Fun ekak dala paduwe inne nathuwa mona la*bbakata uwa expose kare.

    ithin thread eka ikmanata close wevi.. ekai kiuwe :yes::yes:

    ..................................................​
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    2zyftpg.png

    Thread eka close kiyala kauruwath kiuwe na..
    eth methena hamoma thamange story eka kiuwe thamage privacy hidding karala.
    eth ara " LINDA_ADERSON_22" kiyana eka expose karala dalane ara fake ka*riyek..
    Fun ekak dala paduwe inne nathuwa mona la*bbakata uwa expose kare.

    ithin thread eka ikmanata close wevi.. ekai kiuwe :yes::yes:

    ..................................................​
    Pissuda bn, LINDA kollek kiyala man danagathte ea pic eken....:rofl:
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    එක දවසක් කවුන්ටරේ සෙනඟ වැඩියෙන් ඉන්න දවසක නාකි හිපයියෙක් වෙන කාගෙද මන්ද ඩිපොසිට් එකක් දාන්න ආවා.. මට වැරදීමකින් පාස් පොතේ ප්‍රින්ට් එක දෙන්න අමතක උනා.. ටික වෙලාවකින් මේ හුයන්නා කෑ ගහගෙන කවුන්ටරේට ආවා සල්ලි වැටිලා නෑ කියලා.. මන් කරුනු පැහැදිලි කරලා දුන්නට මූ මැනේජර් සර්ටම ගිහින් කිවුවා.. පස්සෙ ෆ්‍රී ටයිම් එකක සර් මට කතා කරලා කිවුවා ඔයිට වඩා කල්පනාවෙන් වැඩ කරන්න කියලා..:sorry:

    mokakda bun bank eka
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මේක මම කැලෙන් ඇවිල්ල සිදාදියේ ලොකු ඉස්කොල යන කාලේ වුනේ.

    මම එතකොට අන්ඩර් ග්‍රැජුඒට විබාගේ කරනවා (ඒ ලෙවල් බන් ඒ ලෙවල්)
    හොස්ටල් එකේ හිටියේ.

    අපි දැන් පාඩම් කරන වෙලාවේ වෙන මුකුත් බෑ. අඩ්ම තරමේ වැසසිකිල් යන්නවත් බෑ (කලිසමේම යන්න ඇවිත් ගැට්ටේ තිබේබොත් විතරයි දෙන්නේ) . මට ඒ දවස් වල මගුල් විසේ. සිංදු පොතක් හදලා එකේ දැන් සිංදු 5-6 තියෙනවා.. ඒ හැම එකටම චිත්‍රත් ඇන්දා. ඒ දවස් වල ශීහාන් කොළුවගේ සුළගක්වෙලා කම ජාතික ගීය.

    මම ඔකට ලියලා චිත්‍රයක් අදිනවා..
    සූ ගාලා ඔක ඇද ඇද ඉන්නකොට ඇස කොනින චායාවක් පේනවා
    බැලින්නමා “ පා ලක තුමා“

    මාව හිටෙව්වා. පොත ගත්තා.. බැලුවා... ඩෙස්ක් එක චෙක් කරා...
    ඉස්සරහට ගියා..
    කට්ටියම මං දිහා බලන් ඉන්නවා
    “ මේකාට පාඩම් කරන්න බැරි වුනාට පුදුම හැකියාවක් තියෙන්නේ කවි නිසදැස් ලියන්න.

    කට්ටියම අහගන්න...
    සුළගක් වෙලා ඔබ සොයා එන්න ඔන...
    සෙවනැල්ල වාගේ (හහ්) ඔබ ලගින් ඩන්න ඔන..
    (පොර දැන් සිංදුව කවියක් වගේ කියනවා.. අපේ උන් 40-50 ක් / 9 වසරේ සිට 13 දක්ව මැරෙන්න තරම් හිනා වෙනවා... පොර හිතුවේ මට කියලා . බලද්දි හිනා වෙලා තියෙන්නේ අරූට)

    මොනවා නැතත් හැකියාව හොදයි..
    පස්සේ මගේ රෙදි ගලවලා ලිං වල පන්නලා පුක 3-4 5-6 වතාවත් හප්පුවලා තමා රාත්‍රී භෝජනයට යන්න දුන්නේ..

    ඒක තමා මට උන ජරා........ම සිද්දිය..

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    sudu වැද්දා;15568215 said:

    :lol::lol::lol::lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මට වෙච්ච දෙයක් කියන්නම්. උඹලා මේ නමින් මාව දන්නේ නැති නිසා හොදා :P:P

    ඔන්න මම කොළඹ ඇවිත් බෝඩිමේ ඉන්න දවස්වල. එක ජොබ් එකකින් අයින් වෙලා ප්‍රොමෝෂන් එකක් එක්ක ටිකක් ලොකු පොස්ට් එකකට යන්න හිටපු නිවාඩු දවසක තමයි මේක වුනේ. බෝඩිමේ ඇන්ටිගෙන් වුනත් ෆුල් සැලකිලි තිබ්බා මම අලුත් ජොබ් එක ගැන දීලා තිබ්බ ටෝක් වලට :cool::cool:.

    ඔන්න මම දවල් අතේ පටන් ගත්තා අර චිත්තරපටියක් බලන්න :P:P:P(අර කියන්නේ පට්ටම අර ජාතියේ, අකුරු තුනේ එකක් තමයි) බෝඩිමේ කවුරුත් ඇත්තෙත් නෑ, සතියේ දවසක්නේ.

    ඔන්න එක පාර දොරට කවුද තට්ටු කළා. මම බල බලා හිටපු ෆිල්ම් එක මිනිමයිස් (Minimize) කරලා, සද්දෙත් ස්පීකර් එකේ බින්දුවටම දාලා දඩි බිඩි ගාලා දොර ඇරියා. බෝඩිමේ ඇන්ටි තවත් අලුත් ගොතයෝ දෙන්නක් එක්ක ඇවිත්.

    ඇන්ටි ඉතින් බෝඩිමේ තත්වේ පෙන්නන්නත් එක්ක අරුන් දෙන්නට කියනවා "මේ පුතත් අහවල් කොම්පැනි එකේ තමයි, හරිම වැදගත් විදියට ඉන්න ළමයි කියලා"

    පොරවල් දෙක ඇවිත් ඉන්නේ මගේ කාමරේ එහා පැත්තේ රුම් එක බලන්නයි. ඒත් එකේ දැනට ඉන්න එකා රූම් එක වහලා යතුරු අරන් ගිහින්. ඉතින් ඇන්ටි ඇහුවා ඒ රූම් එක වෙනුවට මගේ එක පෙන්නන්නද කියලා (රූම් දෙකම එක වගේ, අනික මම රූම් එක ටිකක් ක්ලීන් එකට තියාගන්නවා).

    ඇන්ටි එහෙම ඇහුවට පස්සේ මමත් හා කියලා දොර ඇරලා දුන්නා කට්ටියට ඇතුලට ගිහින් බලන්න. මම කොරිඩෝ එක නතර වුනා. ඔන්න ඇන්ටියි කොල්ලෝ දෙන්නයි රූම් එක ඇතුලට ගියා.

    විනාඩියකින් විතර කට්ටියම ආවා එලියට. අරුන් දෙන්නගේ මුනේ මහා පජාත, කින්ඩි ලුක් එකක් තියෙන්නේ, කලින් තිබ්බ වැදගත් හිනාව නෑ. ඇන්ටිගේ මුනේ මහම මහා අමුතුම හැගීමක් පෙන්න තියනවා. මට හිතාගන්නත් බෑ මේ අර මාව කලින් මුරුංගා අත්තේ තියලා කතා කරපු ගැනීමද කියලා :eek::eek::eek::eek:.

    ඔන්න ඉතින් උන් සෙට් එක යන්නම් කියලා ගියා කියමුකෝ, මම අඩියට දෙකට පන්නා රූම් එක ඇතුලට මොකෑ වෙලා තියෙන්න බලන්න.
    :confused:

    මල හත්තිලව්වයි අර මිනිමයිස් (Minimize) කරපු චිත්තරපටිය අඟල් 19 මොනිටරේ උඩ ලස්සනට දුවනවා. මේ මගුල මගේ හදිස්සියට මිනිමයිස් වෙලා නෑ. :baffled::baffled::baffled::baffled::baffled:

    හිතපල්ලකො අමුම අමු වැලක් අච්චර ලොකු මොනිටරේක දකිද්දී
    :sorry::sorry::sorry::sorry:

    මට මතක විදියට කෙල්ලෝ දෙන්නෙක්ගෙයි, කොල්ලෙකුයි ඉන්න Threesome scene එකක්
    hahah matah wela thiyenawa me seen eka...waha kanawa ne ee ta passe athi wena nondiya:eek::eek::eek::lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    sudu වැද්දා;15568215 said:
    මේක මම කැලෙන් ඇවිල්ල සිදාදියේ ලොකු ඉස්කොල යන කාලේ වුනේ.

    කට්ටියම අහගන්න...
    සුළගක් වෙලා ඔබ සොයා එන්න ඔන...
    සෙවනැල්ල වාගේ (හහ්) ඔබ ලගින් ඩන්න ඔන..
    (පොර දැන් සිංදුව කවියක් වගේ කියනවා.. අපේ උන් 40-50 ක් / 9 වසරේ සිට 13 දක්ව මැරෙන්න තරම් හිනා වෙනවා... පොර හිතුවේ මට කියලා . බලද්දි හිනා වෙලා තියෙන්නේ අරූට)

    මොනවා නැතත් හැකියාව හොදයි..
    පස්සේ මගේ රෙදි ගලවලා ලිං වල පන්නලා පුක 3-4 5-6 වතාවත් හප්පුවලා තමා රාත්‍රී භෝජනයට යන්න දුන්නේ..

    ඒක තමා මට උන ජරා........ම සිද්දිය..

    උබ බීලද යකෝව් මේව ලියන්නේ? බාසාව හරිම කුජීතයි..:lol: