ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මන් මේ අද දැක්කා සින් එකක්... මම දවල් නුගේගොඩ NSBM එක ගව හෝල්ට් එකේ හිටිය bus එකක එනකන්.:rolleyes::rolleyes:..එතන කෙල්ලෝ කොල්ලොත් හිටිය 50 60 ක් විතර මන් හිතන්නේ Sakya හරි NSBM එකේ හරි ක්ලාස් එකක් අරිලද කොහෙද..:rolleyes::rolleyes:

    මන් ඉතින් ඉන්නකොට ඔන්න අප්පේ අනිත් පැත්තේ ඉදන් කළු පට 3 විල් එකක් දැම්ම කියහන්කෝ හෝල්ට් එකට.:angry::angry:.. මමත් ඉත්න් බලන් හිටිය..:baffled::baffled:.අනේ අම්බේ කිරි ටොයිස් කලි දෙකක් බැස්ස කියහන්කෝ එලියට :rofl::rofl: පෙරේද කෙල්ල දල ගියපු නිසා දෙපාරක් බලන්නනම් හිත දුන්නේ නෑ..:sorry::sorry:. එත් මම බලන් හිටියේ එකේ අපු කොල්ල දිහා... :eek::eek:

    උත ඉතින් හෙන සොමියෙන් බැස්ස මොකද උත එක්කනේ අර කෙල්ලෝ දෙන්න අවේ...:dull::dull: ඔන්න දැන් කෙල්ලෝ දෙන්න සුටුස් ගල හෝල්ට් එක ඇතුලට අව ගිනි ගහන අව්ව්නේ ඕකුන්ට ඕව පුරුදුත් නැනේ,:oo::oo:,, අරු 3 විල් එකට දෙන්න සල්ලි අදිනවා.:D:D..අනේ අප්පේ මු මේ මොකටද සෝබනේට සල්ලි වියදන් කරන්නේ කියල මන් හිත හිත වට පිට බලනකොට අනිත් කෙල්ලෝ කොල්ලොත් වැඩේ බලාගෙන ඉන්නේ... කොල්ල අරෙහෙ ඇත දානවා මෙහෙ ඇත දානවා .:confused::confused:... මට වැඩේ click උන උගේ ඇත සල්ලි නැ.. අම්මට මටත් දුක පැත්තක දල හින ගිය . 3 විල් කාරයත් නොක්කලේට හින වෙලා බලන් ඉන්නවා..:P:P:rofl::rofl:. අරු ස්පේ එකේ කෙල්ලෝ දෙන ගාවට ගිහින් සල්ලි අරන් දුන්න..;);)


    අප්පෝ වස නෝන්ඩිය බන් අර ඔක්කොම බලාගෙන :sorry::sorry:...පස්සේ අපු පලවෙනි bus එකේම කෙල්ලෝ ටිකත් ගෙන මු නැග්ග ..:P:P. :P:P

    අරූට වහ කන්න හිතෙන්න ඇති බන්. :lol:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    රිදිලා™;15596196 said:
    ඒක විතරක් නම් මදියි බං.. දැන් ටිකකට කලින් මාලු ගන්න ගියා.. මාලු අරන් ඌ ඇහුවා මාව මතක නැද්ද කියලා... ඒ මම ඉස්සරම ගිය ඉස්කෝලේ... ප්‍රාථමික...
    මම කිව්වා වැහැ කියලා.. හොඳට මූණත් බැලුවා...ඒත මතක නැහැ ..
    පස්සේ ඌ මගේ පන්තියේ එකෙක්..ඌ මගේ ගේ තියෙන තැන ඉතිහාසේ ඔක්කොම කිව්වා...
    ඒත් මට ඌට මතක නැහැනේ බං..
    මට එහෙම ලේසියකට වෙන්නේ නැහැ...අයියෝ :sorry:

    umbe mathekanam check karaganna wenawa puthe
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මේක එකම එක පාරයි උනෙ :dull:
    දවසක් පාර්ටි එකකට ගිහිල්ලා 8-30ට විතර ගෙදර ආවා බිව්වට අවුලකුත් නැ බඩුත් නැති නිසා එලකිරි ලොග් වෙලා රෙඩිඔ එකත් අහගෙන ඇෆ් බි පැත්තෙත් රවුමක් දාගෙන හිටියා එකපාරට නින්දෙන් ඇහැරුනා කබරයා පාරකුත් දාගෙන :eek: මට මහක බීච් එකෙ කියලා එහෙම්ම නැගිටලා බැලුවා හුටා වෙලා නෙ:( ටික වෙලාවකින් නංගි ඇවිල්ලා "ඔයි තමුසේට කරන්ට් එක වදි" කියලා එලකිරි,ඇෆ්බි ලොග් අවුට් සට්ඩවුන් කරලා යන්න ගියා පාපිස්සක් කකුල් දෙක ලගට දාල:( මම ඇහුන්නැ වගෙ අහක බලගෙන බොරුවට පුටුවෙම නිදාගෙන ඉදලා නැගිටලා ලට්ට ලොට්ට ඔක්කොම අරන් ගිහිල්ලා හොදලා කිසි දෙයක් උනෙ නැති ගානට වෙන සරමක් දාගෙන නිදාගත්තා ආයෙ අපෙ ගෙදර ඔය ගැන කතාකලෙ නැ කිසි දෙයක්(නංගි අම්මට කියලත් නැ) මම ආයෙ බිව්
    වෙත් නැ:nerd:

    බොරු කියන්න එපා යකෝ
    ඇයි එදා ට්‍රිප් එක දවසේ ගැහුවේ තෝ
    දැන් කියන්න එපා මේ ඊට පස්සේ කියලා :angry::angry:
     

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    oka matath una ban
    ammatai thaththatai mulin alluwe
    man podi eka hithuwa paw e aunty ammatai thaththatai allath gaththe na ne kiyala man gahala damma wathura weeduruwama :dull:

    mata oke anith paththa wela thiyenawa :dull:

    nada gedaraka gihin wathura 1 alluwa:oo:
    mamath ithin atha gahala hitiyahama ee manussaya kiwwa ne putha me thambili wathura aran bonna kiyala :dull:
     

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    මට නම් උනේ මහ දුක සීන් එකක්. මම A/L කරේ 2008. 2007 අන්තිම වෙනකොට ඉස්කෝලේ එහෙම යන අය සෑහෙන්න අඩු උනා. ඒත් මම හැමදාම වගේ ඉස්කෝලේ ගියා. (91% පැමිණීම.) ඉංගිරිසි කරන්න එම මිස් නුත් වැඩිය ළමයි නැති නිසා ඔහො අනන් මනං කියව කියව ඉන්නවා. ඔය අතරේ එක පාරටම ඇහුව කාටද මොබයිල් ෆෝන් තියන්නේ කියල. පන්තියේ හිටියේ ළමයි 20 ක් විතර. එකෙක්වත් ඇත ඉස්සුවේ නෑ. හැබැයි මගී පිටිපස්සේ හිටපු එකෙක් කිව්වා මාව පෙන්නලා මෙන්න මෙයට තියනවා කියල. (2007 වෙනකොට කොල්ලොන්ගේ ළඟ ෆෝන් තිබුනේ හරි අඩුවෙන්.) මමත් ඉතින් කොරන්න දෙයක් නැති කමට ඔවු කිව්වා. ඒ වෙලාවේ ඒ මිස් කියපු දේ අද වෙනකම් මට අමතක උනේ නෑ. "පුතාට ඔය දේවල් අරන් දුන්න ඒ අම්මටයි තාත්තටයි කවද හරි දුක් විඳින්න වෙනවා." හැබැයි A/L රිසල්ට් අවම මිස්ට කෙලින්ම කියල ආව මම මිස් කට තිබ්බ පලියට කියවන්න එපා කියල.

    අනිත් සිද්දිය තමයි අපේ පන්ති බාර සෑර් දෙමවුපිය හමුවකදී මම ඉස්සරහ ආපේ තාත්තට කිව්වා මෙයට නම් කැම්පස් යන්න බැරිවෙයි කියල. මට ඉතින් පොලව පලාගෙන යන්න හිතුන.

    ado matath oya siddiyama wela thiyenawa:rofl:
    phone 1 thiyenawada kiyala ahapu weleth mama game 1k gaha gaha hitiye :P
    miss deshane deddith athal eke bima balagena game 1ma thamai:rofl:
    wate pita hitapu ewun thamai passe siddiya kiwwe:sorry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මටත් ගොඩක් කතා තියෙනවා දාන්නනම්. එව්වත් එකින්එක දාන්නම්කෝ. මේ මට වෙච්ච සීන් එකක් නම් නෙමෙයි. නමුත් මේකට මූලික වුනෙත් මම තමයි ඉතිං.

    මෙන්න මේකයි සීන් එක. මම ඉස්කෝලේ යන දවස් වල අපේ පන්තියේ හිටියා සිංදු කියන සෙට් එකක්ත මුං ටිත නිකං නෙමෙයි සිංදු කියන්නේ ඩෙස් වලට බෙර ගගහා, මයික්වගේ එව්වා හදා ගෙන, ඒ මදිවට තව වුන් ටිකක් ඩීජේ කරනවා. අපිටත් ඉතිං පට්ට ආතල්. මම දවසක් කරපු වැඩේ ආතල් එකටත් එක්ක මුං ටික මියුසිකල් ෂෝ එක පටං ගන්නකල් ඉදලා කිව්වා විනාය භාර සර්ට. අප්පට සිරි දැන් සර් එනවා ක්ලාස් එකට. මුංගේ මියුසිකල් ෂෝ එකත් දැන් හොදට නැගලා යනවා ආසාවේ බෑ. ඔන්න දැන් සර් ක්ලාස් එකට ආවා මියුසිකල් ෂෝ කොහේ ගියාද දන්නේ නෑ. සර් මුකුත් කිව්වේ නෑ හැබැයි. පස්සේ එක එකාට එන්න කිව්වා සර්ගේ පස්සෙන්. ඊට පස්සේ ඉස්කෝලෙ පිට්ටනිය මැද්දට ගෙනැල්ලා කරපන් කිව්වා ක්ලාස් රෑම් එකේ කරමු ඩී. ජේ එක. මුං ඉතිං ඇඹරෙද්දි සර් කාරයා මෙනවාහරි කියන්න ඇති. පස්සේ මුං ටික ඩී.ජේ එක කරා. මුලු ඉස්කෝලෙම උන් බල බල හිනා වෙනවා. ඔක්කෝටම වඩා මටයි මගේ යාලුවටයි පට්ට ආතල්. දැන්නම් මතක් වෙද්දි ගොඩාක් දුකයි බං. ඇයි ඒ වගේ වැඩක් කරේ කියලා. (ඒ වුනාට දැන්ත් චුට්ටක් ආතල් එකක් තියෙනවා අරැන්ගේ මූනවල් ටික මතක් වෙද්දී)
    Sonna wada karanna epa yako :angry::angry:
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මේක උනේ අපි ඉස්කෝලෙ යන දවස් වල 2002 විතර...ඕෆ් පීරියඩ් එකක් වෙලාවල කැන්ටීන් එකට ගියා...අපේ වයසෙ කොල්ලො සෙට් එකක් හිටිය කැන්ටීන් එකේ....අපි ආතල් එකක් දදා හිටියා....ඒ දවස් වල ඉස්කෝලෙ අපේ එවුන්ගෙ මොකක් හරි නාට්ටියක චරිතෙකට සෙල්ලම් පිස්තෝලයක් එකෙක් ගෙනල්ල ඌ ඒක අරන් ලොවෙත් ආතල් දෙදී හිටියෙ කැන්ටීන් එකට එන එවුන්ව බය කර කර.....මූ ඔන්න කැන්ටීන් එකෙන් බලනකොට එකෙක් එනව ඈත ඉඳන්....මේක දොර මුල්ලෙ හැන්ඟිල ඉඳල අරූ ඇතුලට එනකොටම අඩෝ හෙල්ලෙන්න එපා කියාගන ඇඟට පැන්න....අරූ බය උන පාර කඩාගන දිව්වා ආපහු.....අපි බලනකොට ඉස්කෝලෙ පිනා....ඌ ලොවෙත්ම හිතන්න නැතුව ඇති උගෙ ඉස්කෝලෙ එකෙක් ඔහොම ජෝක් කරයි කියල...අපි දැනගත්තා බඩු කරස් කියල අපි මාරු....අරූව හවස් වෙනකොටම පිනා අල්ලගන....ඌ ඉතින් රෙස්ට් ඉන් පීසස්.....වැඩේ කියන්නෙ ආතල්ම සීන් එක පිනා දුවගන ගිහින් තියෙන්නෙ වයිස් පිනාගෙ කාමරේට....ඌ වෙවුල වෙවුල කියනවලු අරූට සීබී මට එකෙක් වෙඩි තියන්න හැදුව කියල....සීබීයගෙ අය්යගෙ පුතා අපේම පන්ති වල එකෙක්.....
    සීන් එක දන්නවනම් ඉස්කෝලෙයි, මම කියන්නෙ කවුරු ගැනද කියලා දන්නව....

    meka kurunegala pradana pele pasalakda???? :rofl::yes:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මේක උනේ මට නම් නෙවේ මචන්. මේක උනේ මගේ හොඳම යාලුවෙක්ට අපි 2008 A/L s කරන කාලේ. මේක වෙච්ච එකා අපේ රටේ ප්‍රසිද්ද ඇමති කෙනෙක්ගේ නංගිගේ පුතා.:D ඇමතිගේ පුතත් අපේ වයසෙමයි. ඌත් අපේ කල්ලියේම තමා :P. ඔන්න ඉතින් ඇමතිගේ නංගිගේ පුතා ඉන්නවනේ, පොරට ඕන උනා අපේ Maths ක්ලාස් ආපු නුගේගොඩ පැත්තේ එක්තරා කෙහෙල් ලෙලි බාලිකාවක බාලිකාවකට කොක්ක දාල බලන්න. ඔන්න ඉතින් ක්ලාස් පටන් ගන්නේ 3 ටනේ. අපිත් ඉතින් වේලාසනින්ම ක්ලාස් එකට ඇවිල්ලා බැලුව දැරිවි ඉන්නවද කියලා. ඒත් ඉතින් ඒ දැරිවි ඒ වෙනකොට ක්ලාස් එකට ඇවිත් නෑ. ඒකත් හොඳා කියල අපි සෙට් එකම ගියා මූට සප් එකට ක්ලාස් එකට එන පාර පටන් ගන්න තැනට. මොකද කෙල්ල එනවා නම් අනිවා ඔතනින් එන්න එපැයි.;):cool: ලාවට පොඩි පොදේකුත් ගියා එදා. මොනා කරන්නද යාලුවනේ කියලා අපිත් ඉතින් තෙමිච්ච කුකුලෝ වගේ අර දැරිවි එනකන් බලන් හිටියා. ඔන්න ඉතින් මෙහෙම ඉන්නකොට අපේ කස්ටියගේ දහසක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමින් අර දැරිවි තනියම එනවා කුඩෙත් ඉහලාගෙන.:D අරූ වීරයා වගේ හිටියට මොකද කෙල්ල දැකපු ගමන් මූට අංශබාගේ හැදුනා වගේ උනා.:P කෙල්ල අපිව පාස් කරන් ගියා කියමුකෝ. මේ අතරේ හිටපු තව යාලුවෙක් අරූට "අනේ බන් උඹත්... හිටපන්කෝ මම ගිහින් ඒකිගෙන් අහන්නම්" කියල ගියා. ඒ පාර ඇමතිගේ නංගිගේ පුතා "නෑ නෑ උඹ හිටපන්කෝ මම ම යන්නම්" කියල ගියා. ඔන්න දැරිවි වංගුව හැරෙනකොටම අරූ "සුදීපා" කියල කතා කරලා වංගුවෙන් හැරුනා විතරයි අපි දැක්කේ. ටික වෙලාවකින් මූ එනවා මූණත් පු* කරගෙන :P:lol:
    "ඈ බන් මොකෝ උනේ කියපන්කො" එකෙක් ඇහුවා.
    "නෑ බන් මට කලබලේට මම ඒකිගෙන් ඇහුවේ ඔයා මට කැමතියි මම මොකද කියන්නේ කියලා"
    අයියෝ ආතල් කෝටියයි. එකී හිනා වෙලා "මම දන්නේ නෑ" කියල ගිහින් :lol::lol::lol:
    අඩෝ මම AL chemistry පන්ති ගියපු sir කාරයත් ඔය කතාව කිව්වා උගේ ගොලයෙක්ට උන කියල.. උ කිව්වෙත් උඹේ යාළුවා ගැනද දන්න
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle


    බොරු කියන්න එපා යකෝ
    ඇයි එදා ට්‍රිප් එක දවසේ ගැහුවේ තෝ
    දැන් කියන්න එපා මේ ඊට පස්සේ කියලා :angry::angry:

    මොන:shocked:බලු මිනිස්සු ඕයි තෝ එදා අපිව හලල ගිහින් බිව්ව නෙ:angry::oo:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මම කෙල්ලව කොළඹ එක්කන් එන්න නුවර ගිහින් ආපහු එන ගමන් බස් එකේදි උනේ.... මම මාස ගානක් කට්ට පැන පැන ශේප් එකේ හිටියේ.:rofl:එදා කොහොම හරි මම silent දාලා හිටියේ. සාක්කුවේ දගෙන හිටියේ. කෙල්ල මගේ කලවා උඩින් අත තියාගෙන. එක පාරටම ම්ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම් ගාලා vibrate උනා. "සුදූ මොකක් හරි vibrate වෙනවා...":baffled: me: ම්ම්ම්ම්ම්.. නැහැ... මුකුත් නැහැ... පල්වෙනි පාර ශේප් උනා.:cool: දෙව්නි පාරත් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්...... කෙල්ල අත ගෑවා කකුල.සුදූ ඔයාගේ 4n එක... මම දන්නවා අනික් කෙල්ල කියලා...:baffled::(:dull::baffled: ඉවරයි ඇරහන්කෝ ඉතින්....:baffled::baffled::baffled: මම ඉතින් ගත්තා එලියට... අනික් කෙල්ලගේ නමත් එක්ක ලොකුවට Display එකේ...:( "ආන්ස‍්ර කරන්න..:growl::growl::growl: මම කිව්වේ ආන්ස‍්ර කර්න්න.........:angry::growl::angry:" මට උන් හිටිතැන් අහිමිවී මුත්‍රා පහ විය.... :(

    විලි ලැජ්ජයි යකෝ :lol::lol::lol: