මන් මේ අද දැක්කා සින් එකක්... මම දවල් නුගේගොඩ NSBM එක ගව හෝල්ට් එකේ හිටිය bus එකක එනකන්...එතන කෙල්ලෝ කොල්ලොත් හිටිය 50 60 ක් විතර මන් හිතන්නේ Sakya හරි NSBM එකේ හරි ක්ලාස් එකක් අරිලද කොහෙද..
මන් ඉතින් ඉන්නකොට ඔන්න අප්පේ අනිත් පැත්තේ ඉදන් කළු පට 3 විල් එකක් දැම්ම කියහන්කෝ හෝල්ට් එකට... මමත් ඉත්න් බලන් හිටිය..
.අනේ අම්බේ කිරි ටොයිස් කලි දෙකක් බැස්ස කියහන්කෝ එලියට
පෙරේද කෙල්ල දල ගියපු නිසා දෙපාරක් බලන්නනම් හිත දුන්නේ නෑ..
. එත් මම බලන් හිටියේ එකේ අපු කොල්ල දිහා...
උත ඉතින් හෙන සොමියෙන් බැස්ස මොකද උත එක්කනේ අර කෙල්ලෝ දෙන්න අවේ...ඔන්න දැන් කෙල්ලෝ දෙන්න සුටුස් ගල හෝල්ට් එක ඇතුලට අව ගිනි ගහන අව්ව්නේ ඕකුන්ට ඕව පුරුදුත් නැනේ,
,, අරු 3 විල් එකට දෙන්න සල්ලි අදිනවා.
..අනේ අප්පේ මු මේ මොකටද සෝබනේට සල්ලි වියදන් කරන්නේ කියල මන් හිත හිත වට පිට බලනකොට අනිත් කෙල්ලෝ කොල්ලොත් වැඩේ බලාගෙන ඉන්නේ... කොල්ල අරෙහෙ ඇත දානවා මෙහෙ ඇත දානවා .
... මට වැඩේ click උන උගේ ඇත සල්ලි නැ.. අම්මට මටත් දුක පැත්තක දල හින ගිය . 3 විල් කාරයත් නොක්කලේට හින වෙලා බලන් ඉන්නවා..
. අරු ස්පේ එකේ කෙල්ලෝ දෙන ගාවට ගිහින් සල්ලි අරන් දුන්න..
අප්පෝ වස නෝන්ඩිය බන් අර ඔක්කොම බලාගෙන...පස්සේ අපු පලවෙනි bus එකේම කෙල්ලෝ ටිකත් ගෙන මු නැග්ග ..
.
![]()
අරූට වහ කන්න හිතෙන්න ඇති බන්.













ටික වෙලාවකින් නංගි ඇවිල්ලා "ඔයි තමුසේට කරන්ට් එක වදි" කියලා එලකිරි,ඇෆ්බි ලොග් අවුට් සට්ඩවුන් කරලා යන්න ගියා පාපිස්සක් කකුල් දෙක ලගට දාල

ලාවට පොඩි පොදේකුත් ගියා එදා. මොනා කරන්නද යාලුවනේ කියලා අපිත් ඉතින් තෙමිච්ච කුකුලෝ වගේ අර දැරිවි එනකන් බලන් හිටියා. ඔන්න ඉතින් මෙහෙම ඉන්නකොට අපේ කස්ටියගේ දහසක් ප්රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමින් අර දැරිවි තනියම එනවා කුඩෙත් ඉහලාගෙන.
බලු මිනිස්සු ඕයි තෝ එදා අපිව හලල ගිහින් බිව්ව නෙ