thread eka pattai kianne maru ooi....mamath mokakhari dannam heta
දාපන් දාපන්...
එළකිරි
thread eka pattai kianne maru ooi....mamath mokakhari dannam heta
අපිටත් සෙට්වුනා ඔයිට හපන් ඩයල් එකක්..! 9 වසරේදී එකත් හොද හොද පිස්සු කෙලිය. පන්තියේ කොල්ලෝ මුව ෆෝම් කරලා පට්ට අතල් ගත්ත ..තව එකෙක් හිටියා මචන් අපේ ඉස්කෝලෙ....ගෙදරට හැදිච්ච එකෙක්....මෙලෝ රහක් නැති එකෙක්......ඌ 8 වසරෙදිත් උගෙ තාත්ත තමඉයි ඌව ඉස්කූලෙ එක්ක එන්නෙ එක්ක යන්නෙ.....ඌ 8 වසරෙදි අපි ඌට ඉගැන්නුවා අතේ__හන්න....මූ රෑ කාමරේ දොරත් වහගන වැඩ පටන් අරන්....ටික වෙලාවක් යනකොට බඩු යන්න ලන්වෙල හිරි වැටීගන එනකොට මූ බයවෙලා "අප්පච්චී" කියලා තාත්තට කතා කරල.....උගෙ තාත්තා පහුවදා ඇවිත් අපේ එකෙක්ට බැනලා තිබ්බා පකුන් යන්න....

හිටුකෝ මටත් උන එකක් දාන්න..
අපි කොලේජ් එකේ කොල්ලෝ කට්ටිය බොන්න සෙට් උනා, එදා මගේ දෙවනි දවස, එතන හිටපු තව එකෙක්ගෙත් දෙවනි දවස, කොල්ලෝ 4යි හිටියේ.
මගේ ගෙයක් තිබ්බ වහල දාල, ඔන්න සෙට් එක උදේම කොලේජ් යන්නේ නැතුව එහේ ගියා, මොනවද එකක් ගෙනල්ල තිබ්බ, අපේ සෙට් එකේ එකෙක්ට ඇරෙන්න අනිත් කාටවත් එක්ස්පීරියන්ස් නෑ හොදේ.
ඔන්න පටන් ගත්ත, ටිකක් වෙලා යනකොට ඔලුව කැරකෙන්න ගත්ත, පස්සේ මතකයි තව එකෙක් එක්ක නීට් ගහනව ගේමට, එක්ස්පීරියන්ස් තියන බුවා විතරයි ගානට ගත්තේ, ඉවර වෙන වෙන එකට තව ගිහින් ගේනව බන්.
පස්සේ මට ඇදට වැටෙනව මතකයි , හෝ කාග කබ්බ ගියා මතකයි. මටයි අනිත් නීට් ගහපු එකාටයි වමනේ යනව නන්ස්ටොප්. ඇදුම් ඉවරයි, ගේත් ඉවරයි, අනිත් උන් දෙන්න අපිව එක්කන් ගිහින් සුද්ද කරා මතකයි, මගේ ඇගේ නූල් පොටක් නෑ. අනිත් එකා බාත් රූම් එකේ සින්ක් එකත් කඩාගෙන කබ්බ දනවලු.
පස්සේ දවල් වෙලා කොලේජ් එකේ කෙල්ලෝ කෝල් කරා කොහෙද ඉන්නේ අහන්න (උන් ඒ කාලේ අපි සෙට් එක එක්කමය් ) අපි ඉන්නෙත් කොලේජ් එක ලග නිසා කෙලින් ඉන්න උන් දෙන්න ගිහින් උන්ව හම්බවෙන්න, අරුයි මායි බිම ඇදුමක්වත් නෑ බන්.
කොහොමහරි පැයකින් විතර මට මතකයි කවුද දොරට ගහනව, වෙන කවුද අනිත් උන් දෙන්න නේ, මම ගිහින් හෙලුවෙන්ම දොර ඇරිය, අම්මට හුඩු උන් නෙමේ කෙල්ලෝ ටික, දිව්වා පස්ස නොබල බාත් රූම් එකට, අනිත් එකා නිදි , උගේ ඇගේ ඇද රෙද්ද තිබ්බ.
පස්සේ මමත් තිබ්බ සරම් කෑල්ලක් ඇදන් එලියට ආව, කෙල්ලෝ කටවල් ඇරන් බලන් ඉන්නව බන්. මටත් එහෙම ලැජ්ජාවක් තිබ්බේ නෑ සිහි නෑනේ. අරුන් මොන එහෙකට කෙල්ලෝ එක්කන් ආවද මන්ද.
පස්සේ කෙල්ලෝ ගියා, අනිත් පොරට එච්චර සිහියක් නෑ කෙල්ලෝ ආවද කියලත්. අන්තිමට බන් රෑ එහෙ ඉන්න උනා අරූටයි මටයි, යන්න පන නෑ. දොර රෙද්දක් ගලවල අරූ ඇදගත්ත, මම සරම් කෑල්ල. රෑ තිස්සේ විදෙව්ව, උදේ නැගිටින්න පන නෑ, ඇයි කබ්බ දාල මදිවට කාලත් නෑනේ. ඒ වෙනකොට ඇදුම් වේලිලා තිබ්බ නිසා කොහොමහරි එලියට ගිහින් කෑව. ජීවිතේ එපා උනා එදානම් මටයි අරූටයි.
කෙල්ලෝ අපිට මුකුත්ම කිවුවේ නෑ බන් , අපිට ලැජ්ජ බව තේරෙන්න ඇති.![]()



මෙක උනේ මගේ යාලුවෙකුට....
උගෙ අම්මයි තාත්තයි ගමනක් ගිය දවසක මූ තනියෙන්ලු හිටියෙ ගෙදර..
කවුරුත් නැතිනිසා වැලක් බල බල අත පවිච්චි කරලා.බඩු ටික ගිහින් තියෙන්නෙ සාලෙම ටීවී එක ගාව.
ඊට පස්සෙ මූ වැල ඩීවීඩී එක හන්ගලා බාත් රූම් එකට ගිහින් වොශ් එකක් දාගන්න.
වොශ් එකක් දාලා මූ පත්තරෙකුත් බල බල ඉන්දෙද්දි කව්දෝ දොරට තට්ටු කරනවලු.ඉතින් මූ ගිහින් දොර ඇරලා බලද්දි අල්ලපු ගෙදර ඇන්ටි. ඇවිල්ල තියෙන්නෙ මූට දවල් කෑම අරගෙන.
ඇන්ටි කෑම පිගාන අරන් සාලෙ මැදින් යද්දි සුරුස් ගාලා ලිස්සල වැටිලා.
කෑම පිගාන කෑලී........
"ඊ.... මොනවද මේ බිම සෙවල" කියලා කිව්වලු...
එතකොටයි මූට මතක්වෙලා තියෙන්නෙ.... ගිහින් තිබ්බ බඩුටික සුද්දකරන්න අමතක වෙලා කියලා......
ඇන්ටි උගෙ අම්මටත් කියලා මේ සිද්දිය. අම්ම මුට කියනවලු.. "ඇදේ බිත්තිය පැත්තෙ පැල්ලම් වගේකුත් දැක්කා... උම්බ මේ රෙදි කෑලි ටික පාවිච්චි කරපන් මෙවා හෝදන එක ලේසියි, බිත්ති පැල්ලම් හෝදනවට වඩා. ඊටත් වඩා අහල පහල මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ" කියලා...
හොදි ඔන්නෑ .......![]()
![]()
![]()
![]()


ඉට පස්සෙ?

ගොඩක් තියනවා මතක් වෙන විදිහට කියන්නම්
EX GF ගේ අම්මට මාට්ටු කෙල්ලට ( කම්මුලට ) කිස් එකක් දෙන්න ගිහිල්ලා.
මේක උනේ අවුරුදු හරියටම 5 කට විතර ඉසෙල්ලා , හොඳට අඳුරන ගෙවල් ළඟ කෙල්ලෙක් පොඩි කලේ ඉඳන් අඳුරනවා A/L clz එකේදී පොඩි මෙව්වා එකක් තිබුනා (එයා bio මම maths) . exam ඉවර උනාට පස්සේ (මල්ලි නැති වෙලාවක් බලල, එතකොට දුවගේ ඇඟිල්ලෙන් හරි අල්ලන්න පුළුවන්නේ පොත් දෙනකොට ) එයාගේ මල්ලිට මගේ පොත් ටික දෙන්න ගියා ඒගොල්ලන්ගේ ගෙදරට.(මල්ලි A/L පටන් ගන්න හදනවා )
මම හැදිච්ච එකා නිසා ඇන්ටිට කතා කළා, සුපුරුදු පරිදි දුව ආවේ
"අම්ම බාත්රුම් එකට ගිය විතරයි ". "මම මේ පොත් ටික දෙන්න ආවේ"
( තාමත් පපුව ගැහෙනවා මතක් වෙද්දී )
එයාගේ අත් දෙකට පොත් ටික දීල පොත් තියන්න අනිත් පැත්ත හැරෙනකොටම පිටිපස්සෙන් මගේ ලඟට අරගෙන කම්ම්ලුලට කිස් එකක් දුන්නා .කෙල්ලගෙනුත් අවුලක් නැහැ.
කොහොමහරි තත්පර ගානකින් ඉස්සරා බලනකොට ඇන්ටි මගේ ඉස්සරහා
කරගන්න දෙයක් හිතාගන්න බැහැ
ඊට පස්සේ මම දොරට ආවේ කොහොමද මතක නැහැදොරෙන් එලියට දිව්වා මතකයි. ගෙදර ගිහිල්ලත් මාර ගේමක් දුන්නා ගැහෙන්න නැතුව සාමාන්‍ය විදිහට ඉන්න. පුදුමෙකට වගේ ඇන්ටි මුකුත් කියන්න ආවේත් නැහැ. මෙව්වා එකත් එතනින් ඉවරයි


















මටත් ඔයිට සමාන දෙයක් උන. අසවල් දෙකෙන් එකක් upset ගිහිල්ල තිබ්බ (ඉදිමිලා වගේ). දොස්තර නෝනා පැනකින් පොඩි තට්ටුවක් දල කිවා ' ප්‍රස්නයක් නැහැ කියල'







පන්සලේ අටවිසි පින්කම් දවස් වල තමා ඉතින් මේ සිද්දිය උනේ..ඔන්න ඉතින් පිංකම පටන් අරන් ටික වෙලාවක් යද්දී කෙල්ලෙක් ආවා හද සසල වෙන තරමේ ! මමයි තව කොල්ලෝ දෙන්නෙකුයි වටේ කැරකි කැරකි හිටියා ඉතින් රබර් ඇහැ දදා !
ඔන්න ඉතින් පිංකම ඉවරයි..එක පාරටම කෙල්ල missing අපි දැන් පන්සල පීර පීර හෙව්වා ! මම පටස් ගාල පාරට ගිහින් බැලුව.. මෙන්න යනවා තාත්තයි දුවයි අම්මයි නිකන් සුසන්තිකා මීටර් 100 දුවනවා වගේ !
ඉතින් ටක් ගාලා එකෙක් නැග්ග මගෙ bike එකට ! අනික නැග්ග උගෙ bike එකට ෆලෝ පාර දෙන්න හිතාගෙන ! ඔන්න ඉතින් අපි ෆලෝ කරනවා ! එකෙක් ටිකදුරක් පාස් කරන් යනවා ! එතන ඉදන් මම යනවා ! එහෙම එහෙම මාරුවෙන් මාරුවට ගියා !..
![]()
යනවා යනවා ඉවරයක් නෑ ! අම්මෝ ඔන්න ගමනාන්තයට ආවා තුන්දෙනා ගෙට ගියා ! අපිටත් ඉතින් පැණි අමාරුව වැඩි නිසා ගේ පාස් කරන් වැඩර් ල වගේ හෝන් එකත් ගහගෙන ගියා (හෝන් එක අලි එලවන එකක් පාපාපාපාපාපාපාපාපාO ගානවා)
ගේ පාස් කරන කොටයි දැක්කේ එතනින් පාර ඉවරයි බොල
තාත්තයි අම්මයි එලියට ඇවිත් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා !
විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ! මොනා කරන්නද Bike එක shape එකේ හරෝගත්තා ! bike එකේ ගියර් දාන්නේ මොන පැත්තටද කියලත් මතක නෑ ! පිටිපස්සේ එකා fone එක කනේ තියන් කියනවා " මේ මචන් මේ පාර නෙවේ වගේ බන්.. ආ.. ආ.. හරි හරි අනිත් පාරද ? ආ.. අපි එන්නම් ! අනේ උගෙ ටිකිරි මොලේ ! තව පොඩ්ඩෙන් තාම ගුටි කනවා !
![]()
මරිසි thread එකේ දැම්ම මේක.. හොදම ලැජ්ජ සීං මෙතන කියන්න ලැජ්ජයි යකෝ
![]()








තව දවසක්, පොඩිම කාලේ. ඊ දවස් වල tv එකේ ඊවා add එකක් යනවා. "කාන්තාවන් විසින් කාන්තාවන් සඳහාම "කියල. මම ඉතින් ඔය ඊවා කියන්නේ මොනවද කියල දන්නේ නෑ. අම්මය්, අපේ ගෙදර ඒ දවස් වල boarding වෙලා අක්කලා 2 ක් හිටියා, උන්දැලය් කාගේද පොඩි කෙල්ලෙක්ගෙ birthday party එකක් ගැන කතාව. මාතෘකාව උනේ මොනවද ගෙනියන්න ඕනි කියලා. මමත් මගේ ලොකු කම පෙන්නන්න කියල හිතල, එක පාරටම කිව්වා අපි ඊවා එකක් ගෙනියමු කියලා. රෙදි නෑ oyy .
ඒ දවස් වලම වගේ ඉස්කෝලේ එකෙක් මට අර
I I O 3 + O 1/3 L N O
sameekaranaya kiyala dunna, mata oka ee welawe hariyatama therune ne, mama gedara awilla aapahu okkomalama issaraha ara akka kenekta kiwwa eeka puluwannam wisandanna kiyala. ee sere nam ammagen shot ekak keewa.

අනේ මන්දා බන් උබත්I I O 3 + O 1/3 L N O
Meke theruma mokakda ban?![]()





අයි අයියෝ තුන දනවෝ තුනෙන් එකක් එල්ලෙනවෝI I O 3 + O 1/3 L N O
Meke theruma mokakda ban?![]()
මේක වුනේ AL පන්ති පටන් ගත්ත කාලේ.. අපි ඒ දවස්වල හිටියේ පොඩි ටවුමක.. දවසක් මං ඉස්කෝලේ ඇරිලා බස් එකට ගොඩවුනා ගෙදර එන්න.. කොහොමහරි එදා හෝල්ට් එකෙන් බහින්න හිටියේ මං විතරයි.. කොන්දා ඩ්ර්යිවර්ට කිව්වා මෙයාව ඉස්සරහින් දාගෙන යමු කියලා.. මාත් ගොනා වගේ ස්ලෝව් කරන්න කලින්ම පැන්නා බස් එකෙන් (පිටිපස්සේ දොරෙන්). බිමට කකුල් තිබ්බ විතරයි ඇදිලා ගිය බිම දිගේ.. කොහොමහරි මං ටක් ගාල නැගිට්ටා.. එතකොට කොන්දා අහනවා මල්ලි මොකෝ පැන්නේ කියල, මට පට්ට මල.. පස්සේ කිව්වා මල්ලි බස් එකට නගින්න හොස්පිටල් එකෙන් බෙහෙත් දාමු කියල.. බස් එකේ එවුනුත් මං දිහා බලාගෙන. මං කිව්වා බස් එකට යන්න යන්න කියලා..
ඊට පස්සේ තමා මං කොහෙද තුවාල වෙලා කියලා බැලුවේ.. එක අතක අල්ලයි වැලමිට දෙකයි තුවාල වෙලා ලේ ගලනවා. යුනිෆෝර්ම් එකෙත් ලේ. ඊට පස්සේ මං වටපිට බැලුවා.. ටවුන් එකේ හැම කෙනාම මං දිහා බලාගෙන ..කොහොමහරි අන්කල් කෙනෙකුයි අයියා කෙනෙකුයි ඇවිල්ලා ළඟ ඩිස්පෙන්සරියෙ ඩොකාට කියල බෙහෙත් දාලා දුන්නා. ඒ දෙන්න නැත්තන් මං පට්ට අසරණ වෙනවා මචන්ලා එදා. ඊට පස්සේ ඉතින් සතියක් දෙකක් යනකන්ම බිම බලාගෙන තමයි ටවුමේ සැරිසැරුවේ.
hebei mama penne issarahen, ath leli giya
wasa nondiyaඅනේ මන්දා බන් උබත්
අයි අයි ඕ තුන ධන ඕ
තුනෙන් එකක් එල්ලෙනවෝ
අයි අයියෝ තුන දනවෝ තුනෙන් එකක් එල්ලෙනවෝ
