යකෝ මගේ නම දැම්මේ මොකැයි පටන් ගන්න කොටම.. දැනට බම්ප් ගොඩක් වෙලා තියෙනවා ලොල් සීන් නම්.. මතක් කරලා හොඳම එක කියන්නම්.. එතකන් බම්ප්...

, සුපුරුදු පරිදි දුව ආවේ
"අම්ම බාත්රුම් එකට ගිය විතරයි ". "මම මේ පොත් ටික දෙන්න ආවේ"
කෙල්ලගෙනුත් අවුලක් නැහැ.
කොහොමහරි තත්පර ගානකින් ඉස්සරා බලනකොට ඇන්ටි මගේ ඉස්සරහා 
කරගන්න දෙයක් හිතාගන්න බැහැ 
දොරෙන් එලියට දිව්වා මතකයි. ගෙදර ගිහිල්ලත් මාර ගේමක් දුන්නා ගැහෙන්න නැතුව සාමාන්‍ය විදිහට ඉන්න. පුදුමෙකට වගේ ඇන්ටි මුකුත් කියන්න ආවේත් නැහැ. මෙව්වා එකත් එතනින් ඉවරයි ගොඩක් තියනවා මතක් වෙන විදිහට කියන්නම්
EX GF ගේ අම්මට මාට්ටු කෙල්ලට ( කම්මුලට ) කිස් එකක් දෙන්න ගිහිල්ලා.
මේක උනේ අවුරුදු හරියටම 5 කට විතර ඉසෙල්ලා , හොඳට අඳුරන ගෙවල් ළඟ කෙල්ලෙක් පොඩි කලේ ඉඳන් අඳුරනවා A/L clz එකේදී පොඩි මෙව්වා එකක් තිබුනා (එයා bio මම maths) . exam ඉවර උනාට පස්සේ (මල්ලි නැති වෙලාවක් බලල, එතකොට දුවගේ ඇඟිල්ලෙන් හරි අල්ලන්න පුළුවන්නේ පොත් දෙනකොට ) එයාගේ මල්ලිට මගේ පොත් ටික දෙන්න ගියා ඒගොල්ලන්ගේ ගෙදරට.(මල්ලි A/L පටන් ගන්න හදනවා )
මම හැදිච්ච එකා නිසා ඇන්ටිට කතා කළා, සුපුරුදු පරිදි දුව ආවේ
"අම්ම බාත්රුම් එකට ගිය විතරයි ". "මම මේ පොත් ටික දෙන්න ආවේ"
( තාමත් පපුව ගැහෙනවා මතක් වෙද්දී )
එයාගේ අත් දෙකට පොත් ටික දීල පොත් තියන්න අනිත් පැත්ත හැරෙනකොටම පිටිපස්සෙන් මගේ ලඟට අරගෙන කම්ම්ලුලට කිස් එකක් දුන්නා .කෙල්ලගෙනුත් අවුලක් නැහැ.
කොහොමහරි තත්පර ගානකින් ඉස්සරා බලනකොට ඇන්ටි මගේ ඉස්සරහා
කරගන්න දෙයක් හිතාගන්න බැහැ
ඊට පස්සේ මම දොරට ආවේ කොහොමද මතක නැහැදොරෙන් එලියට දිව්වා මතකයි. ගෙදර ගිහිල්ලත් මාර ගේමක් දුන්නා ගැහෙන්න නැතුව සාමාන්‍ය විදිහට ඉන්න. පුදුමෙකට වගේ ඇන්ටි මුකුත් කියන්න ආවේත් නැහැ. මෙව්වා එකත් එතනින් ඉවරයි

උඹල ජීවිතේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස මොකක්ද?
Luckeylukeගේ thread එක දැකල මට මේක මතක් වුනේ. මම 9 වසරේ වගේ ඉද්දි ඉකිලිවල දිලීර ආසාදනයක් ඇවිල්ල බෙහෙත් ගන්න වුණා. ආච්චිත් එක්ක ගියේ බෙහෙත් ගන්න ගමේ ඉස්පිරිතාලෙන්. එදා තමයි එපාම වෙච්ච දවස. ඩොකා විතරක් නම් බැරිය. තව attendant ඇන්ටි කෙනෙකුත් හිටිය.![]()
![]()
![]()
මම හැදුවේ විස්තරේ කියල බෙහෙත් අරන් shape වෙලා එන්න. අන්තිමේ කලිසම ගලවන් ඉන්න වුණා විනාඩි 10ක් විතර. ඒ මදිවට attendant ගෑනි කට කොනින් හිනා වෙනවා මම ලජ්ජාවෙන් ඉන්නවා දැකල.![]()
මට අර නූල ගැන thread එක බලද්දී මතක් වුනේ මේ සීන් එක. ආණ්ඩුවේ ඉස්පිරිතාල වල නම් privacy කියන දේ ගැන හිතන්නෙම නෑ වගේ කියල හිතෙනවා. මට නම් එපා වුණා එදා. කලිසම ගලවන්න කිව්වේ තොප්පිය ගලවන්න කියන්න වගේ. ඩොකාලට නම් ඕව ගානක් නැතුව ඇති. ඒත් අඩුම ගානේ attendant ඉන්න ගෑනු කෙනාට වත් අයින් වෙන්න කියන්න තිබ්බා.
thanks for replying.Hope you would share your experiences.![]()
![]()

අම්මෝ උඹට මාර ගටක් නේ බං තියෙන්නේ...
එල එල
මටත් ඔයිට සමාන දෙයක් උන. අසවල් දෙකෙන් එකක් upset ගිහිල්ල තිබ්බ (ඉදිමිලා වගේ). දොස්තර නෝනා පැනකින් පොඩි තට්ටුවක් දල කිවා ' ප්‍රස්නයක් නැහැ කියල'

මම කෙල්ලව කොළඹ එක්කන් එන්න නුවර ගිහින් ආපහු එන ගමන් බස් එකේදි උනේ.... මම මාස ගානක් කට්ට පැන පැන ශේප් එකේ හිටියේ.එදා කොහොම හරි මම silent දාලා හිටියේ. සාක්කුවේ දගෙන හිටියේ. කෙල්ල මගේ කලවා උඩින් අත තියාගෙන. එක පාරටම ම්ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම් ගාලා vibrate උනා. "සුදූ මොකක් හරි vibrate වෙනවා..."
me: ම්ම්ම්ම්ම්.. නැහැ... මුකුත් නැහැ... පල්වෙනි පාර ශේප් උනා.
දෙව්නි පාරත් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්...... කෙල්ල අත ගෑවා කකුල.සුදූ ඔයාගේ 4n එක... මම දන්නවා අනික් කෙල්ල කියලා...
ඉවරයි ඇරහන්කෝ ඉතින්....
මම ඉතින් ගත්තා එලියට... අනික් කෙල්ලගේ නමත් එක්ක ලොකුවට Display එකේ...
"ආන්ස‍්ර කරන්න..
මම කිව්වේ ආන්ස‍්ර කර්න්න.........
" මට උන් හිටිතැන් අහිමිවී මුත්‍රා පහ විය....
![]()
උඹට නෝනා කෙනෙක්ම set වුනාද බං..?
ගෙදර ලිඳක් තිබ්බේ නැද්ද?
ගේ පාස් කරන කොටයි දැක්කේ එතනින් පාර ඉවරයි බොල 
පන්සලේ අටවිසි පින්කම් දවස් වල තමා ඉතින් මේ සිද්දිය උනේ..ඔන්න ඉතින් පිංකම පටන් අරන් ටික වෙලාවක් යද්දී කෙල්ලෙක් ආවා හද සසල වෙන තරමේ ! මමයි තව කොල්ලෝ දෙන්නෙකුයි වටේ කැරකි කැරකි හිටියා ඉතින් රබර් ඇහැ දදා !
ඔන්න ඉතින් පිංකම ඉවරයි..එක පාරටම කෙල්ල missing අපි දැන් පන්සල පීර පීර හෙව්වා ! මම පටස් ගාල පාරට ගිහින් බැලුව.. මෙන්න යනවා තාත්තයි දුවයි අම්මයි නිකන් සුසන්තිකා මීටර් 100 දුවනවා වගේ !
ඉතින් ටක් ගාලා එකෙක් නැග්ග මගෙ bike එකට ! අනික නැග්ග උගෙ bike එකට ෆලෝ පාර දෙන්න හිතාගෙන ! ඔන්න ඉතින් අපි ෆලෝ කරනවා ! එකෙක් ටිකදුරක් පාස් කරන් යනවා ! එතන ඉදන් මම යනවා ! එහෙම එහෙම මාරුවෙන් මාරුවට ගියා !..
![]()
යනවා යනවා ඉවරයක් නෑ ! අම්මෝ ඔන්න ගමනාන්තයට ආවා තුන්දෙනා ගෙට ගියා ! අපිටත් ඉතින් පැණි අමාරුව වැඩි නිසා ගේ පාස් කරන් වැඩර් ල වගේ හෝන් එකත් ගහගෙන ගියා (හෝන් එක අලි එලවන එකක් පාපාපාපාපාපාපාපාපාO ගානවා)
ගේ පාස් කරන කොටයි දැක්කේ එතනින් පාර ඉවරයි බොල
තාත්තයි අම්මයි එලියට ඇවිත් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා !
විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ! මොනා කරන්නද Bike එක shape එකේ හරෝගත්තා ! bike එකේ ගියර් දාන්නේ මොන පැත්තටද කියලත් මතක නෑ ! පිටිපස්සේ එකා fone එක කනේ තියන් කියනවා " මේ මචන් මේ පාර නෙවේ වගේ බන්.. ආ.. ආ.. හරි හරි අනිත් පාරද ? ආ.. අපි එන්නම් ! අනේ උගෙ ටිකිරි මොලේ ! තව පොඩ්ඩෙන් තාම ගුටි කනවා !
![]()
මරිසි thread එකේ දැම්ම මේක.. හොදම ලැජ්ජ සීං මෙතන කියන්න ලැජ්ජයි යකෝ
![]()
අඩෝ ඒ කාලේ ඔය වගේ සිද්දි හිතට වදිනවා නේ බං පට්ට විදියට. දැන් මතක් වෙද්දී මොනවද කියලත් හිතෙනවා. ඒ දවස්වල මට ඉස්කෝලේ teacher කෙනෙක්ගෙන් බැනුමක් ඇහුවත් හෙන upset.
උඹ ඒලෙවල් කරන එකෙක්ද ?මේක මරිසි ත්‍රෙඩ් එකේ දෙවිනි කොටස වගෙ වෙයි. මම නම් අනුංගෙ ත්‍රෙඩ්වල ටැග් ගහන්නෑ. ඒ උනාට අනික් අය දැන්ම දාගත්තොත් හොඳයි ආසනම්. ලොල්.