කියපන් කියපන් !sudu වැද්දා;15563186 said:නෑ බන්...
ඒකට අහු වුනා නම් හොදයි.
ඒත කියන්න බෑ බන්....
පරණ තුවාල පාරන්න හොද නෑලු

කියපන් කියපන් !sudu වැද්දා;15563186 said:නෑ බන්...
ඒකට අහු වුනා නම් හොදයි.
ඒත කියන්න බෑ බන්....
පරණ තුවාල පාරන්න හොද නෑලු



sudu වැද්දා;15563331 said:මෙකයි වුනේ...
පොඩි සීන් එකක් වුනා...
මුලු ඉවෙන්ට එකම ටීඩි එකේ ගියා..
මට වෙච්ච සීන් එක මුන් රීපීට් කර කර පෙන්නුවා...
ගොඩක් වුන් මාව දැන් අදුනනවා.. සෑ හෙන්න ජනප්‍රිය වුනා...
වුනේ මෙකකද්ද කියලා අහන්න එපා ..
රෙදි ගැලවෙනවා..![]()
අන්න වුන් කට වහගෙන ඉදපල්ලා....![]()
sudu වැද්දා;15563331 said:මෙකයි වුනේ...
පොඩි සීන් එකක් වුනා...
මුලු ඉවෙන්ට එකම ටීඩි එකේ ගියා..
මට වෙච්ච සීන් එක මුන් රීපීට් කර කර පෙන්නුවා...
ගොඩක් වුන් මාව දැන් අදුනනවා.. සෑ හෙන්න ජනප්‍රිය වුනා...
වුනේ මෙකකද්ද කියලා අහන්න එපා ..
රෙදි ගැලවෙනවා..![]()
අන්න වුන් කට වහගෙන ඉදපල්ලා....![]()





..

කට උත්තර නෑ මට මොකද්ද ඊලගට කියන්නේ කියලා 

මම ඔබට මොකුත් නොපවසමි සහෝ... ඔබ ලිඳට වැටී ඇති දුකට මෙතන බොරු ගොතන්නට හැකි බව මම කලින් පවසා ඇත... ඇඟිලි ගැසීමේ කතාවනම් යම් තාක් දුරකට සත්‍යය බව සනාත කරනු කැමැත්තෙමි.. නමුත් සහෝ එය පවසන විට ෆියුරියෙක් ලඟ සිටියේ නැත.. නමුත් පැවසිය යුතුම දෙයක් ඇත.. එම දේවල් ගැන කතා වෙන විට ඔබ ක්ෂණිකව ගේම් එකෙන් ඉවත් වී නැවත පැමිණිය සිද්දිය හැමෝටම ගැටලුවක් වුවත් අවසානයේ කිරියට ලොග් වී කතාවාරය අතර තුර ඔබ මට එවා තිබූ PM එක දැකීමෙන් මට ඒ වෙලේ ඔබ ගියේ ඇයිදැයි පසක් විය.. ඔබට මා ලවා අහවල් ප්‍රදේශය පරීක්ෂා කර ගැනීමට අවශ්‍යය බවත් ඇඟිල්ලක් වෙනුවට වෙනත් යමක් ගසන්න හැකිදැයි අයුතු යෝජනාවක් කල බවත් මම මෙතන පැවසීමෙන් වැලකී සිටිමි...



මේකයි සීන් එක
මං එතකොට 11 වසරෙ..
දහම් පාසලේ කෙල්ලෙක් හිටියා...ඒකි මට සිරා ටෝක ..
මං දන්නවා ඇහැව්වොත් අනිවා හා කියනවා...
ඒත් ඒකට වැඩිය පැන්නුවේ නැත්තේ මං වෙන කෙල්ලෙක් එක්ක පැටලිලා හිටපු නිසායි..
දවසක් කෙල්ලෙක් ඒකිට බර ටෝක් කරනවා..මං නෝන්ඩි දාපුවාම මු මට චැලේන්ජ් කලා තෝ ගිහින් පුලුවන් නම් අහපිය කියලා.. රු 500 කුත් ඔට්ටු ඇල්ලුවා..
ඉතිං මං ගිහින් අහපු පාර මේකි කියපි ගත් කටටම හා කියලා
උබලම කියපංකෝ එහෙම ගිහින් ඇහැව්වාම අහපු ගමන්ම හා කිව්වට පස්සේ මං මොකද්ද කියන්නේ කියලා කට උත්තර නෑ මට මොකද්ද ඊලගට කියන්නේ කියලා
විනාඩි 10 ක් විතර යද්දි හොද වෙලාවට කෙල්ලට බස් එකක් ආවා..
මාත් ෂේප් එකේ මාරු උනා..
ඒ කෙල්ල තමා අවුරුදු 3 ක් විතර යාලු වෙලා හිටියේ පස්සේ




නදකින් විතරක් තොට හනිමුන් එක දවසෙ ඇදේ බොක බොක ගාල බඩ යන්න ඕන
![]()











. දන්නෝ දනිතිනේ...
රිදිලා™;15564051 said:එළකිරි ආපු මුල් දවස්වල ඔෆිස් එකේ එවුන්ටයි හැමෝමටයි එළකිරිය ගැන පුදුම වර්ණනාවක් කරේ...ඉගෙන ගන්න දේවල් දැනුමයි විනෝදෙටයි ...හැමදේම පිරිච්ච එකක් විදියට..
දවසක් කට්ටියම ඉස්සරහ ඉන්න වෙලාවක එළකිරිට ලොග් වෙලා පොඩ් අල්ගේ ත්‍රෙඩ් එකක ටොපික් එක දැකලා කට්ටිය දැකලා ඒක ඔපන් කරන්නනෙයි කිව්වා...මම වැඩේ දන්න හන්දා අන්න මනන් කිය කිය හිටියා...ඒකේ ටොපික් එක දැක්කම අපේ සෙක්ෂන් එකේ හෙඩ්ට මොකක්දො හිතිලා..මවුස් එක උදුරන් ක්ලික් කරා...
විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ... දන්නෝ දනිතිනේ...
එළකිරියෙත් කාඩ් කුඩු...මගෙත් කාඩ් කුඩු...
sudu වැද්දා;15562999 said:චාටර් 02
මම ටීඩී බල බල ඉන්න කොට සාලේ අර කරුම ඇඩ් එකක් ගියා අක්කටයි නංගිටයි කියලා..
මම එවලේ පුටුවේ 2-3 ට නැමිලා හිටියේ ටිවි එක පේනනේ නෑ
මම ගොනා වගේ කෑ ගහලා කිව්වා
අයියටයි මල්ලිටයි![]()
