මම 11 වසරේ ඉන්නකොට එකෙක් මගෙන් වැලක් ඉල්ලුව මාත් ඉතින් කොල්ලෙක්නේ මු කලින් බලපු නැටි පොරක් පෞඋ කියල මාත් දුන්න මෙන්න යකෝ එදා හවසම ගෙදරට කෝල් එකක් අව "ඔයගොල්ලන්ගේ පුතා අපේ පුතා wrestling CD එකක් ඉල්ලුවහම @#$%^ දීල කියල" අර හූ** වැඩ මට්ටු කරගෙන මවත් කියල අපේ ගෙදර නොම්බරේත් දීල අහන්න කියල.. වස නෝන්ඩිය ගෙදරට මසගනක් යනකන් කාමරෙන් එලියට අවෙත් නෑ ඔඊ

ape ekekutath ohoma seen ekak una modayekuta vcd ekak dila
ekedi nam sch ekata ara VCD eka aran gipu kollage gedarin awith thibune




වැඩේ කියන්නේ පන්තියේ ටීචර්ට වැඩේ මාට්ටු උනා
මං වැඩකරු නිසා මාට්ටු නොවී ශේප් උනා අනික් කොල්ලෝ 10ක් විතර වැඩේට නොන්ඩි උනා 

ඊට පස්සෙ උන සීන් එහෙම
