ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
Thread එක කාලා....:growl::growl::growl::growl:

මමත් එන එක නැවැත්තුවා මල් බබා ටෝක් දෙන්න ගත්තාම ඇවිත්. අප්පරිය උනා මචන්. හොඳ වෙලාවට ඌ ත්‍රෙඩ් එකේ මුල පේජස් ටිකේ කමෙන්ට් එකක් ගහන්න මේක දැකලා නැත්තෙ. නැත්තං එතනම චා වෙනවා.
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ

:yes::yes::yes::yes:
gal musalaya awit pacha kelinna gatta
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
:dull::dull: e kiyanne uba muge wayase da?

:rolleyes:
ඕවා කියන්න ගියොත් උට මං කවුද කියලා තේරෙනවා. පස්සෙ ඌ දවසක් ගත කරයි මම දාලා තියෙන පොස්ට් කියවන්න එළකිරි එකේ. :rofl: මේ පෝස්ට් එක තමයි මම අවසාන වශයෙන් එළකිරි එකේ දාන පොස්ට් එක. හෙට ත්‍රෙඩ් එකක් දාලා ආයි යනවා පරණ එකවුන්ට් එකට. :D සුභ දවසක් මිතුරණි. මේ ත්‍රෙඩ් එකේ චැට් කරන්න බැහැ කියලා කිව්වද බං. මම දැනං හිටයෙ නෑනෙ.
 
Last edited:

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
:rolleyes:
ඕවා කියන්න ගියොත් උට මං කවුද කියලා තේරෙනවා. පස්සෙ ඌ දවසක් ගත කරයි මම දාලා තියෙන පොස්ට් කියවන්න එළකිරි එකේ. :rofl: මේ පෝස්ට් එක තමයි මම අවසාන වශයෙන් එළකිරි එකේ දාන පොස්ට් එක. හෙට ත්‍රෙඩ් එකක් දාලා ආයි යනවා පරණ එකවුන්ට් එකට. :D සුභ දවසක් මිතුරණි. මේ ත්‍රෙඩ් එකේ චැට් කරන්න බැහැ කියලා කිව්වද බං. මම දැනං හිටයෙ නෑනෙ.

aiyo meya baya wela ne :P
ehenam heta Ela eken waren :P