ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මට වැඩියෙන්ම ලැජ්ජ උනු දවස තමයි දවසක් හැන්සල් කාරයා අහු වෙලා පාරෙදි දුන්නා මම එයාට ඇට්ටි හැලෙන්න...ඒක හැන්සලයගේ ගර්ල් දැකලා ඇවිත් මට බැනලා හැන්සලයව අරන් ගියානේ...වැරදුනා අරන් ගියා නෙවෙයි වත්තම් කරන් ගියා...
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    e para ain karala :D

    apiwa ubawa expose karai kiyalada ;)

    මාව එක්ස්පෝස් පොද්දට මන්ද කරන්න පුළුවන් තුන්දෙනයි ඉන්නෙ එළකිරි එකේ. උන්ගෙ නම් කියන්න බැහැ. එතකොට උන්ට විදේශීය බලපෑම් එන නිසා. :lol:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මට වැඩියෙන්ම ලැජ්ජ උනු දවස තමයි දවසක් හැන්සල් කාරයා අහු වෙලා පාරෙදි දුන්නා මම එයාට ඇට්ටි හැලෙන්න...ඒක හැන්සලයගේ ගර්ල් දැකලා ඇවිත් මට බැනලා හැන්සලයව අරන් ගියානේ...වැරදුනා අරන් ගියා නෙවෙයි වත්තම් කරන් ගියා...

    ඒ කියන්නෙ සහෝ උඹ කොලු කාරයෙක්ද ?. මොකක්ද උඹ උට දුන්නා කිව්වෙ ඇටි හැලෙන්න ? පශ්චාත්බාගෙද :baffled:
     
    pissuthisa

    Active member
  • Aug 16, 2007
    333
    108
    43
    මම depression කෙල්ලක්ට love ආදරය කරලා, එකී ලෙඩ වෙන හැම වාරයකම ඒකිගෙන් බැනුම් අහගෙන ලග ඉදලා, hospital කට්ට කාගෙන ගිහින්,හොදට ඒකිව බලා ගත්හා, මුළු හදවතින්ම ආදරය කරලා, මොන දේ වුනත් ලගින් ඉන්නවා කියලා මම හිතා ගෙන හිටියේ...

    නමුත් එකී අන්තිමට මාවත් අමතක කරලා වෙන කොල්ලක් ලගට ගියා බන්

    යකෝ උඹ මම මද???? :eek::eek::eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමත් කියන්නම්කො මට වෙච්ච දෙයක්, ඔන්න මගේ හස්බන්ඩ්ට :love: තිබුනා පුරුද්දක් මට කෝල් කරද්දි වොයිස් එක චේන්ජ් කරලා කතා කරන.හැමදාම මම අහු වෙනවා.වෙනදා වෙලාවටම (හැමදාම එක වෙලවක් තිබුනා ) ඔන්න මට කෝල් එක ආවා.හහ් අද දෙන්නම් බැටේ කියලා මමත් පටන් ගත්තා කන්වසේශන් එක. :cool:
    එහ පැත්තෙන්:(සුපුරුදුපරිදී............මහත්තයා ගෙදර ඉන්නවාද?
    මම: (හස්බන්ඩ්නෙ කෝල් කරන්නෙ ඉතින්:love:;),තෙරුනානේ)ම්ම්....:love:ගූඩ් මොර්නින් සර්,සැපෙන් සනීපෙන් ඉන්නවාද?(උදේ ගෙදරින් ගිය මනුස්සයා)
    එහා පැත්තෙන්:...............?
    මම:මොකෝ සද්ද නැත්තේ?
    එහාපැත්තෙන්:ඇයි ඇයි නංගි.මම ........අයියා...මල්ලි ගෙදර ඉන්නවාද?:confused::confused:
    හරිනෙ වැඩේ.:sorry::sorry::sorry:.හස්බන්ඩ්ගේ හොඳ යාලුවෙක් කෝල් කරලා තියෙන්නේ .එදාඉඳලා අද වෙනකන් ඒ මනුස්සයගේ මූන දිහා කෙලින් බලලා නැහැ.තාමත් හස්බන්ඩ් ඉඳලා හිටලා එහෙම කෝල් කලත් අඳුනගත්තත් එයාම කියනකන් මම දන්නෙනැතුව වගේ ඉන්නවා....:(:(:(

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මට වැඩියෙන්ම ලැජ්ජ උනු දවස තමයි දවසක් හැන්සල් කාරයා අහු වෙලා පාරෙදි දුන්නා මම එයාට ඇට්ටි හැලෙන්න...ඒක හැන්සලයගේ ගර්ල් දැකලා ඇවිත් මට බැනලා හැන්සලයව අරන් ගියානේ...වැරදුනා අරන් ගියා නෙවෙයි වත්තම් කරන් ගියා...

    :shocked::shocked::shocked:
    e uba da ban ? adoooo
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    :lol::lol::lol:
    ekata moko mu lajja wela tiyenne ? :D

    මට ලැජ්ජ හිතුනෙ වෙන මොනවත් හින්දා නෙවී බන්.:eek:.එතන හිටපු මුත්තා කෙනෙක් කිව්වා ඇයි පුතේ අර මන්ද බුද්ධික ලමයට ගැහැව්වෙ කියලා...ඒක ඇහුවම මට පොළව පලා ගෙන යන්න හිතුනා..:lol::lol:.:sorry::sorry:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මමත් කියන්නම්කො මට වෙච්ච දෙයක්, ඔන්න මගේ හස්බන්ඩ්ට :love: තිබුනා පුරුද්දක් මට කෝල් කරද්දි වොයිස් එක චේන්ජ් කරලා කතා කරන.හැමදාම මම අහු වෙනවා.වෙනදා වෙලාවටම (හැමදාම එක වෙලවක් තිබුනා ) ඔන්න මට කෝල් එක ආවා.හහ් අද දෙන්නම් බැටේ කියලා මමත් පටන් ගත්තා කන්වසේශන් එක. :cool:
    එහ පැත්තෙන්:(සුපුරුදුපරිදී............මහත්තයා ගෙදර ඉන්නවාද?
    මම: (හස්බන්ඩ්නෙ කෝල් කරන්නෙ ඉතින්:love:;),තෙරුනානේ)ම්ම්....:love:ගූඩ් මොර්නින් සර්,සැපෙන් සනීපෙන් ඉන්නවාද?(උදේ ගෙදරින් ගිය මනුස්සයා)
    එහා පැත්තෙන්:...............?
    මම:මොකෝ සද්ද නැත්තේ?
    එහාපැත්තෙන්:ඇයි ඇයි නංගි.මම ........අයියා...මල්ලි ගෙදර ඉන්නවාද?:confused::confused:
    හරිනෙ වැඩේ.:sorry::sorry::sorry:.හස්බන්ඩ්ගේ හොඳ යාලුවෙක් කෝල් කරලා තියෙන්නේ .එදාඉඳලා අද වෙනකන් ඒ මනුස්සයගේ මූන දිහා කෙලින් බලලා නැහැ.තාමත් හස්බන්ඩ් ඉඳලා හිටලා එහෙම කෝල් කලත් අඳුනගත්තත් එයාම කියනකන් මම දන්නෙනැතුව වගේ ඉන්නවා....:(:(:(

    මනුස්සයා දන්නවද උන සිද්ධිය. දන්නවා නම් කියලා Athi. ehka parashnayak koraganna epa. :lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මමත් එන එක නැවැත්තුවා මල් බබා ටෝක් දෙන්න ගත්තාම ඇවිත්. අප්පරිය උනා මචන්. හොඳ වෙලාවට ඌ ත්‍රෙඩ් එකේ මුල පේජස් ටිකේ කමෙන්ට් එකක් ගහන්න මේක දැකලා නැත්තෙ. නැත්තං එතනම චා වෙනවා.

    :yes::yes::yes::yes:
    gal musalaya awit pacha kelinna gatta
    TK2_Bcmd.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මනුස්සයා දන්නවද උන සිද්ධිය. දන්නවා නම් කියලා Athi. ehka parashnayak koraganna epa. :lol:

    ඔව් ඔව් මම ඒ වෙලේම මගේ හස්බන්ඩ්ට කෝල් කරලා කනේ ඇඟිලි ගහගන්නම දෙකක් කියලා කිව්වා දැන්ම ඒ මනුස්සයට කෝල් කරලා කියන්න කියල මේ වෙච්ච වින්නැහිය.:shocked:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඔව් ඔව් මම ඒ වෙලේම මගේ හස්බන්ඩ්ට කෝල් කරලා කනේ ඇඟිලි ගහගන්නම දෙකක් කියලා කිව්වා දැන්ම ඒ මනුස්සයට කෝල් කරලා කියන්න කියල මේ වෙච්ච වින්නැහිය.:shocked:
    :P:P:P:P:P:P:P
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0

    ඔව් ඔව් මම ඒ වෙලේම මගේ හස්බන්ඩ්ට කෝල් කරලා කනේ ඇඟිලි ගහගන්නම දෙකක් කියලා කිව්වා දැන්ම ඒ මනුස්සයට කෝල් කරලා කියන්න කියල මේ වෙච්ච වින්නැහිය.:shocked:

    හස්බන්ඩ්ට kan ahenne naha needa dan :(