නෑ නෑ බං. එහෙම අවුලක් නෑ. JK Bro
උඹලට ඕනේ නැටුමක් නටා ගනිල්ලා...![]()

e para ain karala![]()
apiwa ubawa expose karai kiyalada![]()

මට වැඩියෙන්ම ලැජ්ජ උනු දවස තමයි දවසක් හැන්සල් කාරයා අහු වෙලා පාරෙදි දුන්නා මම එයාට ඇට්ටි හැලෙන්න...ඒක හැන්සලයගේ ගර්ල් දැකලා ඇවිත් මට බැනලා හැන්සලයව අරන් ගියානේ...වැරදුනා අරන් ගියා නෙවෙයි වත්තම් කරන් ගියා...

මම depression කෙල්ලක්ට love ආදරය කරලා, එකී ලෙඩ වෙන හැම වාරයකම ඒකිගෙන් බැනුම් අහගෙන ලග ඉදලා, hospital කට්ට කාගෙන ගිහින්,හොදට ඒකිව බලා ගත්හා, මුළු හදවතින්ම ආදරය කරලා, මොන දේ වුනත් ලගින් ඉන්නවා කියලා මම හිතා ගෙන හිටියේ...
නමුත් එකී අන්තිමට මාවත් අමතක කරලා වෙන කොල්ලක් ලගට ගියා බන්

තිබුනා පුරුද්දක් මට කෝල් කරද්දි වොයිස් එක චේන්ජ් කරලා කතා කරන.හැමදාම මම අහු වෙනවා.වෙනදා වෙලාවටම (හැමදාම එක වෙලවක් තිබුනා ) ඔන්න මට කෝල් එක ආවා.හහ් අද දෙන්නම් බැටේ කියලා මමත් පටන් ගත්තා කන්වසේශන් එක. 
සුපුරුදුපරිදී............මහත්තයා ගෙදර ඉන්නවාද?
,තෙරුනානේ)ම්ම්....
ගූඩ් මොර්නින් සර්,සැපෙන් සනීපෙන් ඉන්නවාද?(උදේ ගෙදරින් ගිය මනුස්සයා)

.හස්බන්ඩ්ගේ හොඳ යාලුවෙක් කෝල් කරලා තියෙන්නේ .එදාඉඳලා අද වෙනකන් ඒ මනුස්සයගේ මූන දිහා කෙලින් බලලා නැහැ.තාමත් හස්බන්ඩ් ඉඳලා හිටලා එහෙම කෝල් කලත් අඳුනගත්තත් එයාම කියනකන් මම දන්නෙනැතුව වගේ ඉන්නවා....

මට වැඩියෙන්ම ලැජ්ජ උනු දවස තමයි දවසක් හැන්සල් කාරයා අහු වෙලා පාරෙදි දුන්නා මම එයාට ඇට්ටි හැලෙන්න...ඒක හැන්සලයගේ ගර්ල් දැකලා ඇවිත් මට බැනලා හැන්සලයව අරන් ගියානේ...වැරදුනා අරන් ගියා නෙවෙයි වත්තම් කරන් ගියා...

ඒ කියන්නෙ සහෝ උඹ කොලු කාරයෙක්ද ?. මොකක්ද උඹ උට දුන්නා කිව්වෙ ඇටි හැලෙන්න ? පශ්චාත්බාගෙද![]()

ekata moko mu lajja wela tiyenne ?![]()
.එතන හිටපු මුත්තා කෙනෙක් කිව්වා ඇයි පුතේ අර මන්ද බුද්ධික ලමයට ගැහැව්වෙ කියලා...ඒක ඇහුවම මට පොළව පලා ගෙන යන්න හිතුනා..
.

මමත් කියන්නම්කො මට වෙච්ච දෙයක්, ඔන්න මගේ හස්බන්ඩ්ටතිබුනා පුරුද්දක් මට කෝල් කරද්දි වොයිස් එක චේන්ජ් කරලා කතා කරන.හැමදාම මම අහු වෙනවා.වෙනදා වෙලාවටම (හැමදාම එක වෙලවක් තිබුනා ) ඔන්න මට කෝල් එක ආවා.හහ් අද දෙන්නම් බැටේ කියලා මමත් පටන් ගත්තා කන්වසේශන් එක.
එහ පැත්තෙන්සුපුරුදුපරිදී............මහත්තයා ගෙදර ඉන්නවාද?
මම: (හස්බන්ඩ්නෙ කෝල් කරන්නෙ ඉතින්,තෙරුනානේ)ම්ම්....
ගූඩ් මොර්නින් සර්,සැපෙන් සනීපෙන් ඉන්නවාද?(උදේ ගෙදරින් ගිය මනුස්සයා)
එහා පැත්තෙන්:...............?
මම:මොකෝ සද්ද නැත්තේ?
එහාපැත්තෙන්:ඇයි ඇයි නංගි.මම ........අයියා...මල්ලි ගෙදර ඉන්නවාද?
හරිනෙ වැඩේ..හස්බන්ඩ්ගේ හොඳ යාලුවෙක් කෝල් කරලා තියෙන්නේ .එදාඉඳලා අද වෙනකන් ඒ මනුස්සයගේ මූන දිහා කෙලින් බලලා නැහැ.තාමත් හස්බන්ඩ් ඉඳලා හිටලා එහෙම කෝල් කලත් අඳුනගත්තත් එයාම කියනකන් මම දන්නෙනැතුව වගේ ඉන්නවා....

මනුස්සයා දන්නවද උන සිද්ධිය. දන්නවා නම් කියලා Athi. ehka parashnayak koraganna epa.![]()

මමත් එන එක නැවැත්තුවා මල් බබා ටෝක් දෙන්න ගත්තාම ඇවිත්. අප්පරිය උනා මචන්. හොඳ වෙලාවට ඌ ත්රෙඩ් එකේ මුල පේජස් ටිකේ කමෙන්ට් එකක් ගහන්න මේක දැකලා නැත්තෙ. නැත්තං එතනම චා වෙනවා.
gal musalaya awit pacha kelinna gatta
මනුස්සයා දන්නවද උන සිද්ධිය. දන්නවා නම් කියලා Athi. ehka parashnayak koraganna epa.![]()
ඔව් ඔව් මම ඒ වෙලේම මගේ හස්බන්ඩ්ට කෝල් කරලා කනේ ඇඟිලි ගහගන්නම දෙකක් කියලා කිව්වා දැන්ම ඒ මනුස්සයට කෝල් කරලා කියන්න කියල මේ වෙච්ච වින්නැහිය.![]()

ඔව් ඔව් මම ඒ වෙලේම මගේ හස්බන්ඩ්ට කෝල් කරලා කනේ ඇඟිලි ගහගන්නම දෙකක් කියලා කිව්වා දැන්ම ඒ මනුස්සයට කෝල් කරලා කියන්න කියල මේ වෙච්ච වින්නැහිය.![]()