ඇමතිගේ පුතත් අපේ වයසෙමයි. ඌත් අපේ කල්ලියේම තමා
. ඔන්න ඉතින් ඇමතිගේ නංගිගේ පුතා ඉන්නවනේ, පොරට ඕන උනා අපේ Maths ක්ලාස් ආපු නුගේගොඩ පැත්තේ එක්තරා කෙහෙල් ලෙලි බාලිකාවක බාලිකාවකට කොක්ක දාල බලන්න. ඔන්න ඉතින් ක්ලාස් පටන් ගන්නේ 3 ටනේ. අපිත් ඉතින් වේලාසනින්ම ක්ලාස් එකට ඇවිල්ලා බැලුව දැරිවි ඉන්නවද කියලා. ඒත් ඉතින් ඒ දැරිවි ඒ වෙනකොට ක්ලාස් එකට ඇවිත් නෑ. ඒකත් හොඳා කියල අපි සෙට් එකම ගියා මූට සප් එකට ක්ලාස් එකට එන පාර පටන් ගන්න තැනට. මොකද කෙල්ල එනවා නම් අනිවා ඔතනින් එන්න එපැයි.
ලාවට පොඩි පොදේකුත් ගියා එදා. මොනා කරන්නද යාලුවනේ කියලා අපිත් ඉතින් තෙමිච්ච කුකුලෝ වගේ අර දැරිවි එනකන් බලන් හිටියා. ඔන්න ඉතින් මෙහෙම ඉන්නකොට අපේ කස්ටියගේ දහසක් ප්රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමින් අර දැරිවි තනියම එනවා කුඩෙත් ඉහලාගෙන.
අරූ වීරයා වගේ හිටියට මොකද කෙල්ල දැකපු ගමන් මූට අංශබාගේ හැදුනා වගේ උනා.
කෙල්ල අපිව පාස් කරන් ගියා කියමුකෝ. මේ අතරේ හිටපු තව යාලුවෙක් අරූට "අනේ බන් උඹත්... හිටපන්කෝ මම ගිහින් ඒකිගෙන් අහන්නම්" කියල ගියා. ඒ පාර ඇමතිගේ නංගිගේ පුතා "නෑ නෑ උඹ හිටපන්කෝ මම ම යන්නම්" කියල ගියා. ඔන්න දැරිවි වංගුව හැරෙනකොටම අරූ "සුදීපා" කියල කතා කරලා වංගුවෙන් හැරුනා විතරයි අපි දැක්කේ. ටික වෙලාවකින් මූ එනවා මූණත් පු* කරගෙන 

මේක උනේ මට නම් නෙවේ මචන්. මේක උනේ මගේ හොඳම යාලුවෙක්ට අපි 2008 A/L s කරන කාලේ. මේක වෙච්ච එකා අපේ රටේ ප්රසිද්ද ඇමති කෙනෙක්ගේ නංගිගේ පුතා
**
"නෑ බන් මට කලබලේට මම ඒකිගෙන් ඇහුවේ ඔයා මට කැමතියි මම මොකද කියන්නේ කියලා"
අයියෝ ආතල් කෝටියයි. එකී හිනා වෙලා "මම දන්නේ නෑ" කියල ගිහින්![]()

රිදිලා™;15669055 said:ඒකිට කියන්න තිබ්බේ . "ඔයා කැමති නැහැ කියන්න අයියේ..එතකොට මම අප්සෙට් මූඩ් එකේ වගේ යන්නම් " කියලා![]()

oyaatath wena wadaමේක උනේ මට නම් නෙවේ මචන්. මේක උනේ මගේ හොඳම යාලුවෙක්ට අපි 2008 A/L s කරන කාලේ. මේක වෙච්ච එකා අපේ රටේ ප්රසිද්ද ඇමති කෙනෙක්ගේ නංගිගේ පුතා.ඇමතිගේ පුතත් අපේ වයසෙමයි. ඌත් අපේ කල්ලියේම තමා
. ඔන්න ඉතින් ඇමතිගේ නංගිගේ පුතා ඉන්නවනේ, පොරට ඕන උනා අපේ Maths ක්ලාස් ආපු නුගේගොඩ පැත්තේ එක්තරා කෙහෙල් ලෙලි බාලිකාවක බාලිකාවකට කොක්ක දාල බලන්න. ඔන්න ඉතින් ක්ලාස් පටන් ගන්නේ 3 ටනේ. අපිත් ඉතින් වේලාසනින්ම ක්ලාස් එකට ඇවිල්ලා බැලුව දැරිවි ඉන්නවද කියලා. ඒත් ඉතින් ඒ දැරිවි ඒ වෙනකොට ක්ලාස් එකට ඇවිත් නෑ. ඒකත් හොඳා කියල අපි සෙට් එකම ගියා මූට සප් එකට ක්ලාස් එකට එන පාර පටන් ගන්න තැනට. මොකද කෙල්ල එනවා නම් අනිවා ඔතනින් එන්න එපැයි.
ලාවට පොඩි පොදේකුත් ගියා එදා. මොනා කරන්නද යාලුවනේ කියලා අපිත් ඉතින් තෙමිච්ච කුකුලෝ වගේ අර දැරිවි එනකන් බලන් හිටියා. ඔන්න ඉතින් මෙහෙම ඉන්නකොට අපේ කස්ටියගේ දහසක් ප්රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමින් අර දැරිවි තනියම එනවා කුඩෙත් ඉහලාගෙන.
අරූ වීරයා වගේ හිටියට මොකද කෙල්ල දැකපු ගමන් මූට අංශබාගේ හැදුනා වගේ උනා.
කෙල්ල අපිව පාස් කරන් ගියා කියමුකෝ. මේ අතරේ හිටපු තව යාලුවෙක් අරූට "අනේ බන් උඹත්... හිටපන්කෝ මම ගිහින් ඒකිගෙන් අහන්නම්" කියල ගියා. ඒ පාර ඇමතිගේ නංගිගේ පුතා "නෑ නෑ උඹ හිටපන්කෝ මම ම යන්නම්" කියල ගියා. ඔන්න දැරිවි වංගුව හැරෙනකොටම අරූ "සුදීපා" කියල කතා කරලා වංගුවෙන් හැරුනා විතරයි අපි දැක්කේ. ටික වෙලාවකින් මූ එනවා මූණත් පු* කරගෙන
"ඈ බන් මොකෝ උනේ කියපන්කො" එකෙක් ඇහුවා.
"නෑ බන් මට කලබලේට මම ඒකිගෙන් ඇහුවේ ඔයා මට කැමතියි මම මොකද කියන්නේ කියලා"
අයියෝ ආතල් කෝටියයි. එකී හිනා වෙලා "මම දන්නේ නෑ" කියල ගිහින්![]()

මේක උනේ මට නම් නෙවේ මචන්. මේක උනේ මගේ හොඳම යාලුවෙක්ට අපි 2008 A/L s කරන කාලේ. මේක වෙච්ච එකා අපේ රටේ ප්රසිද්ද ඇමති කෙනෙක්ගේ නංගිගේ පුතා.ඇමතිගේ පුතත් අපේ වයසෙමයි. ඌත් අපේ කල්ලියේම තමා

meka une oyata Neda???මේක උනේ මට නම් නෙවේ මචන්. මේක උනේ මගේ හොඳම යාලුවෙක්ට අපි 2008 A/L s කරන කාලේ. මේක වෙච්ච එකා අපේ රටේ ප්රසිද්ද ඇමති කෙනෙක්ගේ නංගිගේ පුතා.ඇමතිගේ පුතත් අපේ වයසෙමයි. ඌත් අපේ කල්ලියේම තමා
. ඔන්න ඉතින් ඇමතිගේ නංගිගේ පුතා ඉන්නවනේ, පොරට ඕන උනා අපේ Maths ක්ලාස් ආපු නුගේගොඩ පැත්තේ එක්තරා කෙහෙල් ලෙලි බාලිකාවක බාලිකාවකට කොක්ක දාල බලන්න. ඔන්න ඉතින් ක්ලාස් පටන් ගන්නේ 3 ටනේ. අපිත් ඉතින් වේලාසනින්ම ක්ලාස් එකට ඇවිල්ලා බැලුව දැරිවි ඉන්නවද කියලා. ඒත් ඉතින් ඒ දැරිවි ඒ වෙනකොට ක්ලාස් එකට ඇවිත් නෑ. ඒකත් හොඳා කියල අපි සෙට් එකම ගියා මූට සප් එකට ක්ලාස් එකට එන පාර පටන් ගන්න තැනට. මොකද කෙල්ල එනවා නම් අනිවා ඔතනින් එන්න එපැයි.
ලාවට පොඩි පොදේකුත් ගියා එදා. මොනා කරන්නද යාලුවනේ කියලා අපිත් ඉතින් තෙමිච්ච කුකුලෝ වගේ අර දැරිවි එනකන් බලන් හිටියා. ඔන්න ඉතින් මෙහෙම ඉන්නකොට අපේ කස්ටියගේ දහසක් ප්රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමින් අර දැරිවි තනියම එනවා කුඩෙත් ඉහලාගෙන.
අරූ වීරයා වගේ හිටියට මොකද කෙල්ල දැකපු ගමන් මූට අංශබාගේ හැදුනා වගේ උනා.
කෙල්ල අපිව පාස් කරන් ගියා කියමුකෝ. මේ අතරේ හිටපු තව යාලුවෙක් අරූට "අනේ බන් උඹත්... හිටපන්කෝ මම ගිහින් ඒකිගෙන් අහන්නම්" කියල ගියා. ඒ පාර ඇමතිගේ නංගිගේ පුතා "නෑ නෑ උඹ හිටපන්කෝ මම ම යන්නම්" කියල ගියා. ඔන්න දැරිවි වංගුව හැරෙනකොටම අරූ "සුදීපා" කියල කතා කරලා වංගුවෙන් හැරුනා විතරයි අපි දැක්කේ. ටික වෙලාවකින් මූ එනවා මූණත් පු* කරගෙන
"ඈ බන් මොකෝ උනේ කියපන්කො" එකෙක් ඇහුවා.
"නෑ බන් මට කලබලේට මම ඒකිගෙන් ඇහුවේ ඔයා මට කැමතියි මම මොකද කියන්නේ කියලා"
අයියෝ ආතල් කෝටියයි. එකී හිනා වෙලා "මම දන්නේ නෑ" කියල ගිහින්![]()

මම නම් වැඩියෙන්ම ලැජ්ජා උනෙ බිලා වැඩි වෙලා බාත් රුම් එකෙ වැටිලා නිදා ගෙන ඉදපු දවසෙ
යාලුවො දෝරෙ ලොක් එක කඩලා මාව එලියට අරන් තිබුනෙඇදුමක්වත් නැතිව කබරයා වගෙ හිටපු
හැටි විඩියො කරලා තිබුනා එක දැකලා එපා උනා ජිවිතෙම![]()
සුදීපා..............මේක උනේ මට නම් නෙවේ මචන්. මේක උනේ මගේ හොඳම යාලුවෙක්ට අපි 2008 A/L s කරන කාලේ. මේක වෙච්ච එකා අපේ රටේ ප්රසිද්ද ඇමති කෙනෙක්ගේ නංගිගේ පුතා.ඇමතිගේ පුතත් අපේ වයසෙමයි. ඌත් අපේ කල්ලියේම තමා
. ඔන්න ඉතින් ඇමතිගේ නංගිගේ පුතා ඉන්නවනේ, පොරට ඕන උනා අපේ Maths ක්ලාස් ආපු නුගේගොඩ පැත්තේ එක්තරා කෙහෙල් ලෙලි බාලිකාවක බාලිකාවකට කොක්ක දාල බලන්න. ඔන්න ඉතින් ක්ලාස් පටන් ගන්නේ 3 ටනේ. අපිත් ඉතින් වේලාසනින්ම ක්ලාස් එකට ඇවිල්ලා බැලුව දැරිවි ඉන්නවද කියලා. ඒත් ඉතින් ඒ දැරිවි ඒ වෙනකොට ක්ලාස් එකට ඇවිත් නෑ. ඒකත් හොඳා කියල අපි සෙට් එකම ගියා මූට සප් එකට ක්ලාස් එකට එන පාර පටන් ගන්න තැනට. මොකද කෙල්ල එනවා නම් අනිවා ඔතනින් එන්න එපැයි.
ලාවට පොඩි පොදේකුත් ගියා එදා. මොනා කරන්නද යාලුවනේ කියලා අපිත් ඉතින් තෙමිච්ච කුකුලෝ වගේ අර දැරිවි එනකන් බලන් හිටියා. ඔන්න ඉතින් මෙහෙම ඉන්නකොට අපේ කස්ටියගේ දහසක් ප්රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමින් අර දැරිවි තනියම එනවා කුඩෙත් ඉහලාගෙන.
අරූ වීරයා වගේ හිටියට මොකද කෙල්ල දැකපු ගමන් මූට අංශබාගේ හැදුනා වගේ උනා.
කෙල්ල අපිව පාස් කරන් ගියා කියමුකෝ. මේ අතරේ හිටපු තව යාලුවෙක් අරූට "අනේ බන් උඹත්... හිටපන්කෝ මම ගිහින් ඒකිගෙන් අහන්නම්" කියල ගියා. ඒ පාර ඇමතිගේ නංගිගේ පුතා "නෑ නෑ උඹ හිටපන්කෝ මම ම යන්නම්" කියල ගියා. ඔන්න දැරිවි වංගුව හැරෙනකොටම අරූ "සුදීපා" කියල කතා කරලා වංගුවෙන් හැරුනා විතරයි අපි දැක්කේ. ටික වෙලාවකින් මූ එනවා මූණත් පු* කරගෙන
"ඈ බන් මොකෝ උනේ කියපන්කො" එකෙක් ඇහුවා.
"නෑ බන් මට කලබලේට මම ඒකිගෙන් ඇහුවේ ඔයා මට කැමතියි මම මොකද කියන්නේ කියලා"
අයියෝ ආතල් කෝටියයි. එකී හිනා වෙලා "මම දන්නේ නෑ" කියල ගිහින්![]()

මට නම් උනේ මහ දුක සීන් එකක්. මම A/L කරේ 2008. 2007 අන්තිම වෙනකොට ඉස්කෝලේ එහෙම යන අය සෑහෙන්න අඩු උනා. ඒත් මම හැමදාම වගේ ඉස්කෝලේ ගියා. (91% පැමිණීම.) ඉංගිරිසි කරන්න එම මිස් නුත් වැඩිය ළමයි නැති නිසා ඔහො අනන් මනං කියව කියව ඉන්නවා. ඔය අතරේ එක පාරටම ඇහුව කාටද මොබයිල් ෆෝන් තියන්නේ කියල. පන්තියේ හිටියේ ළමයි 20 ක් විතර. එකෙක්වත් ඇත ඉස්සුවේ නෑ. හැබැයි මගී පිටිපස්සේ හිටපු එකෙක් කිව්වා මාව පෙන්නලා මෙන්න මෙයට තියනවා කියල. (2007 වෙනකොට කොල්ලොන්ගේ ළඟ ෆෝන් තිබුනේ හරි අඩුවෙන්.) මමත් ඉතින් කොරන්න දෙයක් නැති කමට ඔවු කිව්වා. ඒ වෙලාවේ ඒ මිස් කියපු දේ අද වෙනකම් මට අමතක උනේ නෑ. "පුතාට ඔය දේවල් අරන් දුන්න ඒ අම්මටයි තාත්තටයි කවද හරි දුක් විඳින්න වෙනවා." හැබැයි A/L රිසල්ට් අවම මිස්ට කෙලින්ම කියල ආව මම මිස් කට තිබ්බ පලියට කියවන්න එපා කියල.
අනිත් සිද්දිය තමයි අපේ පන්ති බාර සෑර් දෙමවුපිය හමුවකදී මම ඉස්සරහ ආපේ තාත්තට කිව්වා මෙයට නම් කැම්පස් යන්න බැරිවෙයි කියල. මට ඉතින් පොලව පලාගෙන යන්න හිතුන.
mokadda ban oke lajja wenna tibba eka
math anathawath oya wage katha ahala tiyenawa O/L kaaledi ehema
kawda ban owa ganan ganne
unta kata uththara nathi wenna wade dunna 

![]()