ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    මේ සීන් එක මට වෙච්ච එකක් නම් නෙමේ. මට වෙච්ච ඒවා පස්සේ දාන්නම්.
    සීන් එක උනේ A/L කාලේ.
    අපේ සෙට් එකේ හිටිය කොල්ලෝ හතර පස් දෙනෙක්. 6 වසරේ ඉඳන් ඉන්න සෙට් එක. A/L කාලේ කියන්නේ මද කිපෙන කාලේනේ. ඔන්න ඉතින් අපෙ එකෙක්ටත් අපේ ක්ලාස් එන දැරිවියක් දැකල හදවත මෙව්වා වෙලා. ඔන්න ඉතින් නැකත් එහෙම බලල මූ කෙල්ලට ලයින් දානවා. අපේ එවුනුත් ඉතින් බොක්කේ සපෝර්ට් එක උට දෙනවා. ඔන්න ඉතින් හාපුරා කියල සෙනසුරාදා ක්ලාස් දවසක මු දැන් කෙල්ලගෙන් අහන්න ලෑස්තිය. ඔන්න ඉතින් අපේ එකත් නළුබට්ටා වගේ ඇඳගෙන ළඟ තියෙන ලංකාවේ ප්‍රසිද්ධ පනසලකටත් ගිහින් මලක් පහනක් තියල ඇවිල්ල තියෙන්නේ. (ඒක දැනගත්තේ පස්සේ) අපේ එවුනුත් උගේ මොරාල් අප් කරලා දැන් පලයන් කිව්වා. දැන් තමයි එලම සීන් එක. දැන් කෙල්ලයි ඒකිගේ පිරිවරයි ඉන්නවා ගහක් යට වැටක් බදාගෙන කඩේ දාගෙන. මු දැන් පර පැනලා යනවා කෙල්ල ගාවට හෙන ඇඩ් එකෙන්. කෙල්ලෝ සෙට් එකත් මු එන දිහා බලාගෙන. අපි සෙට් එකත් ටිකක් දුර ඉන්ඳන් මේ සුභ කටයුත්ත දිහා බලන් ඉන්නවා. මු කෙල්ල ගාවට එනවා. කෙල්ලෝ ටිකත් කච කච ගාගෙන ඉන්නවා. උ පෙර කරපු ආනන්තරිය පාප කර්මෙකට පින්සිද්ධ වෙන්න ගහේ හිටපු කොකෙක් දැම්මේ නැතා බෙට්ටක් මුගේ ඔලුවට. නිකන් දැන් දාපු බුල්සයි එකක් වගේ. මුනෙ ඉඳන් බෙට්ට. අයියෝ සල්ලි.! මු නැවතුන එකපාරට, ගැහුවා යු ටර්න් එකක් මුකුත් නෑ නිකන් Gymkhana grid එකක් වගේ. මු ගියාට වඩා වේගෙන් අපහු එනවා. කෙල්ලෝ ටික ජිවිතේ අන්තිම හිනාව වගේ හිනා වෙනවා. මූ ලඟට එනකන් මේ සීන් මුක්ත් දන්නේ නෑ අපි. මු ඔම්ලට් එකක් වගේ එකක් මුනෙ ගෙන එනකොට දැනගත්ත මොකක් නමුත් විපර්යාසයක් වෙලා තියෙනවා කියල. මූ ලඟට එනකොට අපේ ඇස් වල කඳුළු. ඇයි අඬලද? නෑ බොලව් හිනා ගිහින්. තාමත් ඒක මතක් වෙද්දී කඳුළු එනවා ඇස් වලට. එදායින් පස්සේ ඌ මාසයක් විතර ක්ලාස් අවේ නෑ. අර කෙල්ලෝ ටික අහනවා කෝ යාළුවා නැද්ද කියල.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    :lol::lol:
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome

    ado fatta bng! maxxa! Cnf271 Rep +3 :lol: :lol: :lol:
     
    nirmall

    Member
    May 25, 2010
    141
    12
    0

    ado paw ban
    :lol:
     
    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18

    :lol::lol::lol::lol:ඇයි බං උබලා ඌට වලක් කපලා දුන්නෙ නැත්තෙ
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    small one... kello set ekath ekka acadamic wadak(research) karakara innakota kunuhappayak kiyauna (we were talkin abt condoms ad cntraceptives,, I told that boys wont use them at first time as it may reduce the plessure < oka sinhalen hoda wachana dala laga hitapu kollanta kiwwe okkotama ahila) set ekatama bakas gala hinagiya e madiwata mage frendath hina wenawa ho gala mn nagitala giya.. research eka eda echcharai kale

    another
    man podikale grade 5 wage අපේ ඉස්කෝලේ ගාව අපේ නෑ කෙනෙක් ගේ කඩයක් තිබ්බ. මන් එකේ තමා ඉන්නේ school service එක එනකල්. ඉස්සර බන් අයිස් පැකට් රු 2යි. මන් ඔය කඩෙන්ම සල්ලි උස්සල එකෙන්ම අයිස් ගන්නවා මොකද මම ලාච්චුව ගාවින්මයි ගිහින් වාඩිවෙන්නේ. දවසක් ඕක මාට්ටු. පොර බැන්නගෙන අවෙනෙද්ද මන් පිටිපස්සෙන් දිව්වා එලියට. මගේ bag එක එළියට වීසි කරලා අම්බානක බනිනවා. යාලුවෝ සෙට් එක කිව්වා අන්න උබලෑ මාමට මල පැනල bag එක එළියේ කියල. එදා මන් චාටර් උනා නැතිවෙන්ඩ.... මාම ලගදී මරුන බන් මන් හොස්පිටල් එකට ගියාම අපි දෙන්නටම එක මතක් උනා.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    small one... kello set ekath ekka acadamic wadak(research) karakara innakota kunuhappayak kiyauna (we were talkin abt condoms ad cntraceptives,, I told that boys wont use them at first time as it may reduce the plessure < oka sinhalen hoda wachana dala laga hitapu kollanta kiwwe okkotama ahila) set ekatama bakas gala hinagiya e madiwata mage frendath hina wenawa ho gala mn nagitala giya.. research eka eda echcharai kale

    condom gana reasearch karana campus eka mokakda ban? (course)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Meka mata me lagadi wechcha hadda guu scene ekak..apith ekka campus eke eka batch eke idapu kellek fb eke poto ekak dala thibba..pattama lassanai ekida inne kiyala hithagannath baha :lol::rofl::lol:..

    ithin ban mama poto ekata like ekakuth dala comment kara "Patta ban :) " kiyala...comment karanakota raa 12th pahuwela..tikak withara nidimathen thamai hitiye...

    ude mata ape set eke buwek call karala kiyanawa ado tho mara comment ne danne..pattai oi kiyala..ithin mama ewelema fb log wela baluwa mokadda mu me kiyana harupe kiyala..balinnam arakige poto ekata mama dapu comment ekata like godddaaaaaariyak watila thibba...:sorry::sorry::sorry::sorry:

    mama kalabaleta dala thienne patta kiyana eke t akura wenuwata y akuru dekak..:shocked: key board eke eka lagane oi me akuru deka thiyenne...:growl::growl::no::growl::dull:anith parayo tika mage redda galawala thibune comment dala..wili lajjaawai oi...:sorry::sorry::sorry::(
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: jeffhardy and Roxxx

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    Pay*a bn :lol: .
     
    ඔබ වැරදිලා හෝ මගේ ජීවිතයේ වීරයෙකි:yes::yes::frown::frown:
     
    I think I know you. :P
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    මේක උනේ මට නම් නෙවේ මචන්. මේක උනේ මගේ හොඳම යාලුවෙක්ට අපි 2008 A/L s කරන කාලේ. මේක වෙච්ච එකා අපේ රටේ ප්‍රසිද්ද ඇමති කෙනෙක්ගේ නංගිගේ පුතා.:D ඇමතිගේ පුතත් අපේ වයසෙමයි. ඌත් අපේ කල්ලියේම තමා :P. ඔන්න ඉතින් ඇමතිගේ නංගිගේ පුතා ඉන්නවනේ, පොරට ඕන උනා අපේ Maths ක්ලාස් ආපු නුගේගොඩ පැත්තේ එක්තරා කෙහෙල් ලෙලි බාලිකාවක බාලිකාවකට කොක්ක දාල බලන්න. ඔන්න ඉතින් ක්ලාස් පටන් ගන්නේ 3 ටනේ. අපිත් ඉතින් වේලාසනින්ම ක්ලාස් එකට ඇවිල්ලා බැලුව දැරිවි ඉන්නවද කියලා. ඒත් ඉතින් ඒ දැරිවි ඒ වෙනකොට ක්ලාස් එකට ඇවිත් නෑ. ඒකත් හොඳා කියල අපි සෙට් එකම ගියා මූට සප් එකට ක්ලාස් එකට එන පාර පටන් ගන්න තැනට. මොකද කෙල්ල එනවා නම් අනිවා ඔතනින් එන්න එපැයි.;):cool: ලාවට පොඩි පොදේකුත් ගියා එදා. මොනා කරන්නද යාලුවනේ කියලා අපිත් ඉතින් තෙමිච්ච කුකුලෝ වගේ අර දැරිවි එනකන් බලන් හිටියා. ඔන්න ඉතින් මෙහෙම ඉන්නකොට අපේ කස්ටියගේ දහසක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමින් අර දැරිවි තනියම එනවා කුඩෙත් ඉහලාගෙන.:D අරූ වීරයා වගේ හිටියට මොකද කෙල්ල දැකපු ගමන් මූට අංශබාගේ හැදුනා වගේ උනා.:P කෙල්ල අපිව පාස් කරන් ගියා කියමුකෝ. මේ අතරේ හිටපු තව යාලුවෙක් අරූට "අනේ බන් උඹත්... හිටපන්කෝ මම ගිහින් ඒකිගෙන් අහන්නම්" කියල ගියා. ඒ පාර ඇමතිගේ නංගිගේ පුතා "නෑ නෑ උඹ හිටපන්කෝ මම ම යන්නම්" කියල ගියා. ඔන්න දැරිවි වංගුව හැරෙනකොටම අරූ "සුදීපා" කියල කතා කරලා වංගුවෙන් හැරුනා විතරයි අපි දැක්කේ. ටික වෙලාවකින් මූ එනවා මූණත් පු* කරගෙන :P:lol:
    "ඈ බන් මොකෝ උනේ කියපන්කො" එකෙක් ඇහුවා.
    "නෑ බන් මට කලබලේට මම ඒකිගෙන් ඇහුවේ ඔයා මට කැමතියි මම මොකද කියන්නේ කියලා"
    අයියෝ ආතල් කෝටියයි. එකී හිනා වෙලා "මම දන්නේ නෑ" කියල ගිහින් :lol::lol::lol:
    uge nama madura da machan :)
     
    Last edited: