JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser .
I think I know you.
ithin ban mama poto ekata like ekakuth dala comment kara "Patta ban " kiyala...comment karanakota raa 12th pahuwela..tikak withara nidimathen thamai hitiye...
made my day
අල මල්ලි;15539517 said:
මම පොඩ්ඩා කාලේ, අපේ ලොකු අයියට මඟුලක් සෙට් වෙලා ඒ ගෙදරට ගියා කෙල්ල බලන්න. ටික වෙලාවකට පස්සේ ඇන්ටි කෙනෙක් ඇවිල්ල වතුර වීදුරුවක් ඇල්ලුවා, මම පැනපු ගමන් ඒක අරගෙන එක හුස්මට ගහල දැම්ම... ඔක්කොම ගල් ගිල්ලො ටික වගේ බලාගෙන හිටිය. පස්සෙනේ දන්නේ වතුර වීදුරුවේ කේස් එක.. එදා නම් වස ලැජ්ජාව...
Machan uba pannipitiya paththe ehema nemeine ?
xxx බලල තාත්තට අහුවුන දවෙස
xxx බලල තාත්තට අහුවුන දවෙස
ubga dekapu kal
මේ මා විසින්ම වෙනත් බ්ලොග් අඩවියකට කලකට ඉහතදී ලියා පල කරන ලද්දකි.. Thelastrow
"ඔන්න ඉතින් කලකට පස්සේ වලකට බැස්සේ කියලා කැත නැතිව තව පාරක් කියාගෙන I am back ලු හොඳේ..
ඉස්සර මාසෙක එක ගානේ පෝස්ට් දාපු මං තුමා දැන් වසරකට එකක් බැගින් නේ පෝස්ට් දාන්නේ.
දන්න කියන අන්තිම පේලියේ ඈයෝ & ඈයියෝ න් ට අමතරම මේකේ තව හැට හුටා මාරකටත් ටිකක් වැඩි වෙන්න ඉන්න අලුත් සෙට් එකත් බලා කියා ගන්න ඕං දැම්මා පෝස්ට් එක.
දැන් උන් ලියන ඒව එක්ක බැලුවමඅපිට දොපෙන් විසික්කා වෙන්න වදී ද දන්නේ නෑ මේක ලියලා..
ඉතින් අන්තිමපේලිය මං ඉස්ස ඉස්සෙල්ලම ආවේ මට ෆේක් බුකියේ වෙච්ච අල කලංචියක් කියාගෙන..
අමතක අයට හා හිතලම අමතක කර අයට හා විහිලුවටවත් ගිහින් නොකියපූ අයට..ලින්ක් එක..(හුටා ඒ පරණ පෝස්ට් ටික කෝ.)
ඒ වගේම.අර මොකේද දාපූ මෙව්වා එක වගේ අපි කවදාවත් හැදෙන උනුත් නෙමේ මෙට්ටේ ඉන්න උනුත් නෙමෙයි වගේ..
තව පාරක් කෑවා.ලොකු කතාවක් නෙමෙයි ඒකයි ඔක්කොටම කලින් රටේ නැති හෑල්ලක් කියුවේ.."
Story
ඔන්න ඉතින් ඒ කාලේටත් වඩා මේ කාලේ කස්ටිය පොටෝ කෑලි එව්වා කරලා මෙව්වා කරලා තව පුලුවන් නම් පැලැස්තරත් කරලා නොවැ බුකියට දාන්නේ.ඕවගෙන් භාගයක්ම තියෙන්නේ අව්වට වත් එලියට නොයෙන අව් කණ්ණාඩි දාං ගත්තු ඒවාලුනේ ඕං..
ඒ ඇරුණම උඩ විසික්කා වෙන එහෙට ඇඹරිලා මෙහෙට ඇඹරිලා ගත්ත බදා ගෙන්න චූටී මූණු මිරිකලා ගත්ත පොටෝ කෑලිනේ.
ඔන්න දැන් තමා කතාව....ඉතින් ඔහොම වැඩ දාලා ගත්තු පොටෝ වලට අපි " Like " කරන්නේ නෑලු නේ..කොහොමහරි මගේ හොඳම හොඳ යාලුවා වගේව එයාගේ වෙන්න වයිපරෙත් මගේ ප්‍රොෆයිල් එකේ ඉතින් සෑහෙන්න කාලෙක ඉඳන් හිටියා..ඔන්න ඉතින් දවසක් තියෙනවා පොටෝ කෑල්ලක් කෙලී අත් දෙකත් අංශක 5ක් වගේ වෙන්න ඉහළට හිටින්න දික් කරන්, අංශක 10ක් විතර වමට ආනත වෙන්න ගත්තු එකක්..
ඉතින් ඕකට රටේ නැති කමෙන්ට් වැටිලා තිබුණා මොක උනත් මගේ බුදු පිට් එකකගේ මාලු කෑල්ල නිසා මම ලයික් එකක් විතරක් දාලා නිකන් හිටියා..හිටියා කියුවට නිකං ඉන්නම බෑ ඉන්න ඈංගල් එක දැක්කම මොකවත් කමෙන්ට් නොකර ඉන්නම බැරි කමට හිතට ආපූ එක කොටලා දැම්මා.. Enter එබුවා...හරි කතාව ඉවරයි...
ඔන්න දවස් 4කට විතර පස්සේ මගේ බුදු පිට් එක මට කෝල් එකක් එනවා
අනේද කියන්නේ.!!! මූට මට කෝල් එකක් දෙන්න අවුරුද්දකට විතර පස්සේ මතක් වෙලා කියලා මාත් හෙන සංතෝසෙන්..උස්සපු ගමන් ජාතිය එහෙම අමතලා දැන් බලන් ඉන්නවා..ඔන්න..උගෙයි මගෙයි දෙබස..
යාලුවා :- කොහොමද බං උඹ මොකෝ මේ දවස් වල කරන්නේ ගොඩ කාලෙකින් කෝල් එකක්වත් දෙන්න බැරි උනා බං..(butter)
මම :- හොදින් ඉන්නවා බං උඹට කොහොමද ...(දෙන උත්තරේ දුන්නා හරි..)
යාලුවා :- උම මේ ඊයේ පෙරේද FB එක පැත්තේ එහෙම ගියාද..
මම :- (මම ඉතින් වැඩිය ඒ පැත්තේ නොයන එකා නිසා ඒකට අදාල උත්තරෙත් දුන්නලු ඈ...)
යාලුවා :- උඹ මේ ඊයේ පෙරේදා දැක්කද මගේ මාලු කෑල්ලගේ පොටෝ එකක් එහෙම..FB එකේ ඉන්නකොට..
මම :- ඊයේ පෙරේදා නම් මතක නෑ බං දවස් 4කර විතර කලින් නම් එකක් දැක්කා අත් දෙකත් උඩ හැඩට හිටින්න දික් කොරන් හිටපු එකක්..ඒ පොටෝ එක ගැන නෙමේ වෙන්ටෑ අහන්නේ..
යාලුවා :- මොකද්ද යකෝ @#$%^&*
මම :- තක්කු මුක්කු..
ඇයි බං.මං ඒකට අහවල් එකක් කරන්න යෑ..Like එකක් දාලා Comment එකක් දැම්මා..ඇයි බොල ඒක මම විතරද Comment කලේ..තව හාර පන් ලක්සයක් විතර උන් කොරලා තිබුනේ..
යාලුවා :- ඒක හරි බං....උඹ මොකද්ද ඒකට කමෙන්ට් කලේ..
මම :- අඩේ...එහෙම අහන්නේ මට බුදු ෂුවර් මම ඒකට Sweet කියුවෙත් නෑ Cute කියුවෙත් නෑ...බෝ කොල දැම්මෙත් නෑ හරිය..
යාලුවා :- හරි..හරි...බං උඹ කියපංකෝ උඹ මොකද්ද ඒක Comment කලේ කියලා..
මම :- මම ද , මම ඒ පොටෝ එක දැක්කම මට මතක් උන එක තමා..(මූණත් ඇඹුල් කර ගනිමින්...)
යාලුවා :- කියහන්කෝ බලන්න මතක් උන එක..
මම :- මම "පියඹා...යනවා.මා ආකාසයේ...." කියලා කියලා කමෙන්ට් කලා..
යාලුවා :- එච්චරද..
මම :- ඔව් එච්චරයි !!! (මට අනික් ටික මතක් උනේ නෑ වෙලාවේ හොඳකමට) අන්තිමට තිත් 3 හරි 4ක් හරි තිබ්බා..ඇයි මොකද්ද ඒකේ අවුල.??
යාලුවා :- දැන් කියහන් බලන්න උඹට ඔය සින්දුවේ අනික් පද පේලි ටික මතකද නැද්ද කියලා...
මම :- මට මොකෝ අමතක.."පියඹා...යනවා මා ආකාසයේ...අවසානයි ප්‍රේමාධරේ...ගිරවෝ..කො.වු."
යාලුවා :- අවුල..අවුල අන්න ඔතන තමා උඹ මාව කාලා..
ඒ පොටෝ එක ගත්ත දවසට පහු වෙනිදා කෙල්ලයි මායි ගේමක් දාං පට්ට අවුලෙන් හිටියේ..
මම :- ඇහ්..ඉතින්..බං ඒක කොහොමද..මම දන්නේ මොකෝ උඹලා ලව් කරන්නේ මට පේන්නද, ඇරත් බොට මාව මතක් උනේ අවුරුද්දකට පස්සේ...
යාලුවා :- ඒක තමා බොල කෙල්ලත් මට කෝල් කරලා අහන්නේ අපේ අත්තර උන සීන් එක වෙලා පැය 24ක් යන්න කලින් රට්‍ටු දැන ගත්තේකොහොමද කියලා..
මම :- අම්මටසිරි ඇත්ත තමා...හිටපන් මම ඒක මකලා දාන්න..
යාලුවා :- නෑ...නෑ... දැන් ඕන නෑ..
මම :- මේ මතං.එක්කෝ.ඔයින් ගියා එකක් බං.
යාලුවා :- ඒ මොකෝ..
මම :- නෑ.බං මම තව ටිකෙන් ඒකට කොටන්නේ "ඉගිලෙන්න ඔබ එක්ක ආකාසයේ...."
යාලුවා :- @#$%^&
Call එක Cut උනා..සල්ලි ඉවරවෙලාද කොහෙද....
ගත යුතු ආදර්ශය :- "කෙල්ලන්ගේ පොටෝ වලට සින්දු කෑලී කොටන්න යෑම
මහත් පල ගෙන දෙන ආනිසංස තැපෑලෙන් වැදීමට හේතු කාරී වේ .. ."
Bumpiyoo

පට්ට සීන් එක යකෝ...

මරු සිරා කතාවක්නේ.... .

+5
පට්ට සීන් එක යකෝ...
+5
Thanks for all
මම 2010, 2011 ලියපු කතා වගයක් මචන් බ්ලොග් එකකට..
මට ඔක්කොම ටික එළකිරි එකට ශෙයාර් කන්න අවසර නෑ..
කැමති අය ගිහින් බලන්න මෙන්න තව එක කතාවක්..
මේ මම ගොඩක් පොඩි කාලේ
(8 වසරේ..දැන් 8 ඉන්න උන් කොලු තාත්තල.
ඒ මානසිකත්ත්වයක් අපිට අපි 8 ඉන්න කාලේ තිබුණේ නෑ..)
පෙරෙදා පාරෙ අයිනෙ තිබුන හබරල පදුරකට චු කරද්දි ට්‍රයි කරන කෙල්ල බයික් එකෙ ගියා ඊට එහා පාරෙන් පාර තියෙන්නෙ මට මුහුනලා මිටර් 50ක් විතර මගෙ දකුනට වෙන්න මම හිතන්නෙ මොනව්ත් දකින්න නැතිව ඇති