සිංහලයටගූ ගිහින් මගේ thread ජනප්රිය වෙනවා දැකලා. ඉරිසියා කරන්න එපා කුකුලොහ්.....![]()

ඒ දුෂ්කර ගමනේ කාපු කට්ටවල ප්රතිපල අද මට ලැබෙන ප්රතිචාරවලින් පේන්න තියෙනවා. ඇත්තෙන්ම නිහතමානී සතුටක් ලබනවා ප්රේක්ෂකයින්ගේ ප්රතිචාර වලින්. ඉදිරියටත් මේ වගේ සාර්ථක thread දැමීමට බලාපොරොත්තු වෙනවා.
ඇත්තෙන්ම මේ වගේ සාර්ථක thread එකක් ගොඩ නැගීමට මම විශාල කැප කිරීම් ප්රමාණයක් කළා. ඒ දුෂ්කර ගමනේ කාපු කට්ටවල ප්රතිපල අද මට ලැබෙන ප්රතිචාරවලින් පේන්න තියෙනවා. ඇත්තෙන්ම නිහතමානී සතුටක් ලබනවා ප්රේක්ෂකයින්ගේ ප්රතිචාර වලින්. ඉදිරියටත් මේ වගේ සාර්ථක thread දැමීමට බලාපොරොත්තු වෙනවා.
මේ සාර්ථකත්වය පිටුපස විශාල පිරිසක් හිටියා. ඒ හැමෝම මම පස්සේ වෙලාවක මතක් කරන්නම්. දැනට CrazyBuddy, Ridila, TomCat007, Ashmi, Markhaloce, සචියා, Hi Elakiri, නුවන් බුවා, දත් කිඹුලා සහ බස් යුරාජ් දුන් සහයෝගය සිහිපත් කරනවා.

ඇත්තෙන්ම මේ වගේ සාර්ථක thread එකක් ගොඩ නැගීමට මම විශාල කැප කිරීම් ප්රමාණයක් කළා.ඒ දුෂ්කර ගමනේ කාපු කට්ටවල ප්රතිපල අද මට ලැබෙන ප්රතිචාරවලින් පේන්න තියෙනවා. ඇත්තෙන්ම නිහතමානී සතුටක් ලබනවා ප්රේක්ෂකයින්ගේ ප්රතිචාර වලින්. ඉදිරියටත් මේ වගේ සාර්ථක thread දැමීමට බලාපොරොත්තු වෙනවා.

අපිටත් වෙන්නෙ සුපිරි වැඩ බං.... ලංකාවට ආවා නිවාඩුවට 2011.... මගෙ හොදම යලුවත් අවා.... ඔහොම ඉද්දි මුට පොඩි කේස් ඒකක් අවා.... ඉතින් මුත් අව්ලෙන් නිසා ම්න් කිව්ව රැට මොනහරි කරමු, දැන් ම්න් මුව ගන්න 7ට විතර මුගෙ ගෙවල් ගාවට ගියා.... දැන් මුව අරගෙන ම්ටර්10 වගෙ යද්දි ලස්සන සුදු සුරන්ගනාවක් වගෙ කෙල්ලෙක් එනෙවා.... මං කෙල්ලව දැකපු ගමන් අහුවා උන්ගෙන් අම්මො බං කවුද එ පට්ට කැල්ල කියලා.... මු අහපි කොයි කියල.... පස්සෙ ම්න් උට පොඩ්ඩක් සුද්ද සිංහල දලා ඇගිල්ල දික් කරල පෙන්නුවා...."එ අපේ නංගි කිඋවෙ නැතැ මු.... මට එතනම වැලලෙන්න හිතුනා බං....
දැන් එ ගැනුලමයා මගෙ අනාගත wife වෙන්න ඉන්නේ....![]()
![]()

. මාමලාගේ ගෙදරදි තමයි සීන් එක උනේ. .ඒ දවස් වල අපේ මාම 7 වසරේ පොඩි උන්ට ක්ලාස් කරා.
(අර පන්තියේ කෙල්ලෝ)... මල කෙළියි. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ
.. කියන්න වචන නෑ.

මේක උනේ මම 5 වසරේ විතර. මාමලාගේ ගෙදරදි තමයි සීන් එක උනේ. .ඒ දවස් වල අපේ මාම 7 වසරේ පොඩි උන්ට ක්ලාස් කරා.
කොහොම හරි එදා මට මාර බොකක් සෙට් වෙලා ටොයිලට් එකේ හිටියේ. ටොයිලට් එක තිබ්බේ ගෙදරින් ටිකක් එහාට වෙන්න.
ඒ දවස් වල පොඩි එකානේ, වැඩේ කරද්දී දොර ඇරලා තියල තමයි කරන්නේ.
අතල් එකේ මනෝ පාරක් ගහගෙන වැඩේ කර කර ඉන්නකොට ............
එක පාරටම මෙන්න යකෝ දොර ඉස්සරහ කෙල්ලෝ දෙන්නෙක්(අර පන්තියේ කෙල්ලෝ)... මල කෙළියි. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ
.. කියන්න වචන නෑ.
කෙල්ලෝ දෙන්නත් දැකපු ගමන් එලෝ මෙලෝ සිහියක් නැතුව දිව්වා.
මම දඩ බඩ ගාල දොර වැහුවා.මොනවා කරන්නද ........
ලජ්ජාවට ඔලුව ගූ වලේ ඔබා ගන්න හිතුනා.![]()
අපිටත් වෙන්නෙ සුපිරි වැඩ බං.... ලංකාවට ආවා නිවාඩුවට 2011.... මගෙ හොදම යලුවත් අවා.... ඔහොම ඉද්දි මුට පොඩි කේස් ඒකක් අවා.... ඉතින් මුත් අව්ලෙන් නිසා ම්න් කිව්ව රැට මොනහරි කරමු, දැන් ම්න් මුව ගන්න 7ට විතර මුගෙ ගෙවල් ගාවට ගියා.... දැන් මුව අරගෙන ම්ටර්10 වගෙ යද්දි ලස්සන සුදු සුරන්ගනාවක් වගෙ කෙල්ලෙක් එනෙවා.... මං කෙල්ලව දැකපු ගමන් අහුවා උන්ගෙන් අම්මො බං කවුද එ පට්ට කැල්ල කියලා.... මු අහපි කොයි කියල.... පස්සෙ ම්න් උට පොඩ්ඩක් සුද්ද සිංහල දලා ඇගිල්ල දික් කරල පෙන්නුවා...."එ අපේ නංගි කිඋවෙ නැතැ මු.... මට එතනම වැලලෙන්න හිතුනා බං....
දැන් එ ගැනුලමයා මගෙ අනාගත wife වෙන්න ඉන්නේ....![]()
![]()
![]()
![]()
සිහිපත් කරපං පස්සෙ දැන් බල්ලව දාගනිං බැල්ලියෙ![]()
![]()
![]()
![]()

මේක උනේ මම 5 වසරේ විතර. මාමලාගේ ගෙදරදි තමයි සීන් එක උනේ. .ඒ දවස් වල අපේ මාම 7 වසරේ පොඩි උන්ට ක්ලාස් කරා.
කොහොම හරි එදා මට මාර බොකක් සෙට් වෙලා ටොයිලට් එකේ හිටියේ. ටොයිලට් එක තිබ්බේ ගෙදරින් ටිකක් එහාට වෙන්න.
ඒ දවස් වල පොඩි එකානේ, වැඩේ කරද්දී දොර ඇරලා තියල තමයි කරන්නේ.
අතල් එකේ මනෝ පාරක් ගහගෙන වැඩේ කර කර ඉන්නකොට ............
එක පාරටම මෙන්න යකෝ දොර ඉස්සරහ කෙල්ලෝ දෙන්නෙක්(අර පන්තියේ කෙල්ලෝ)... මල කෙළියි. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ
.. කියන්න වචන නෑ.
කෙල්ලෝ දෙන්නත් දැකපු ගමන් එලෝ මෙලෝ සිහියක් නැතුව දිව්වා.
මම දඩ බඩ ගාල දොර වැහුවා.මොනවා කරන්නද ........
ලජ්ජාවට ඔලුව ගූ වලේ ඔබා ගන්න හිතුනා.![]()

මේක උනේ මම 5 වසරේ විතර. මාමලාගේ ගෙදරදි තමයි සීන් එක උනේ. .ඒ දවස් වල අපේ මාම 7 වසරේ පොඩි උන්ට ක්ලාස් කරා.
කොහොම හරි එදා මට මාර බොකක් සෙට් වෙලා ටොයිලට් එකේ හිටියේ. ටොයිලට් එක තිබ්බේ ගෙදරින් ටිකක් එහාට වෙන්න.
ඒ දවස් වල පොඩි එකානේ, වැඩේ කරද්දී දොර ඇරලා තියල තමයි කරන්නේ.
අතල් එකේ මනෝ පාරක් ගහගෙන වැඩේ කර කර ඉන්නකොට ............
එක පාරටම මෙන්න යකෝ දොර ඉස්සරහ කෙල්ලෝ දෙන්නෙක්(අර පන්තියේ කෙල්ලෝ)... මල කෙළියි. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ
.. කියන්න වචන නෑ.
කෙල්ලෝ දෙන්නත් දැකපු ගමන් එලෝ මෙලෝ සිහියක් නැතුව දිව්වා.
මම දඩ බඩ ගාල දොර වැහුවා.මොනවා කරන්නද ........
ලජ්ජාවට ඔලුව ගූ වලේ ඔබා ගන්න හිතුනා.![]()
yaaluwa kokka damme nadda nangiwa set karagatta ?
. වහ කෑවේ නැති එක විතරයි .........
ලැජ්ජා සිද්ධි හැටකෝටියක් ඇත. මේ විදියේ පට්ටම චාටර් කේස් නම් හතුරෙක්ට වත් වෙන්න එපා දැනට දෙකක් විතරක් කෙටියෙන් කියන්නම්.
සිද්ධි අංක 1
අහිංසක මගෙ එක ඇහැක් හොදටම පේනවා අඩුයි. ඒක කණ්නාඩි වලින් හදන්න බැරි සීන් එකක්. දවසක් කොල්ලාට යන්න උනා ඩ්රයිවින් ලයිශන් මෙඩිකල් මෙඩිකල් එකට. මම දන්නවා දැන් අනිවා මම ඇස් චෙකප් එක ෆේල් වෙනවා කියලා. කොහොම හරි ගැටයක් ගහල ගොඩ යනවා කියල හිතාගෙන අනිත් ආපු උන්ගෙ විෂන් එක චෙක් කරන වෙලේ අර විෂන් චෙක් කරන පෙට්ටියෙ තියෙන අකුරු ටික මම පාඩම් කර ගත්තා.
![]()
ඔන්න දැන් මගෙ වාරෙ. කියවන්න කිව්වා පෙට්ටියෙ තියෙන ඒවා. මම දැන් අර පාඩම් කර ගත්ත පිලිවෙලට අත අරිනවා. චෙක් කරපු ඩයල් එක මන් දිහා කන්න වගේ බලන් ඉදලා කිව්වා බලන්න අනිත් ඇහෙන් කියවන්න කියල. අම්මට සිරි ඒකෙන් බලද්දි තමයි දැක්කෙ මම අකුරු කියල හිතාගෙන ABCD කියද්දි බොඩ් එකේ තිබිලා තියෙන්නෙ ඉලක්කම්. විලි ලැජ්ජාවයි. කොහොම හරි මෙඩිකල් එක ගිය පළවෙනි පාර ෆේල් . හිටපු ඩොකා කිව්වා කණ්ණාඩි හදාගෙන ඇවිත් ආයෙ චෙක් කරමු කියල. යන්තම් පස්සේ සිවි කාච දාගෙන ඇවිත් පස්සෙ දවසක මෙඩිකල් එක පාස් උනා
අනිත් සිද්දිය පසුවට
වන සරණයි කෙල්ලොත් හිටියද බන් ???