


අඩෝ ඔය කෙල්ලට මන් මාර ආසය් බන්
ඕකි ඉන්නේ අර ගංජා ෆිල්ම් එකෙ
මාරු පාර



යකෝ ඒ වගේ Contacts වලට දා ගන්න ඕනේ Dialog Customer Care, Hutch Service වගේ නමක්. මම නම් එහෙමයි කරන්නේ.
![]()







මට මතක් වුනා අපේ ඉස්කොලේ 11 වසර ඉන්න කාලයේ යාලුවෙකුට උන අපුරු සිදුවිමක් තාමත් මට එ සිදුවිම මතකයි.
ඔය කාලේ ඉතින් කොල්ලො අත පාවිච්චිකරන්න නිල් පත්තර බලනවා නේ..... ඉතින් මේයත් සුපුරුදු පරිදි ලස්සන පත්තර ටිකක් අරගෙන නානකාමරයට ගිහින් අහාවල් වැඩෙත් කරගෙන නැමකුත් නාගෙන පත්තර ටික තුවායේ අස්සෙ ගහගෙන කාමරයට යන්න හදනකොට අම්මා ඉස්සරහට අවිත් ...ඒ එක්කම වගේ තුවාය කඩන් වැටිලා එක එකපාරටම එක අල්ලගන්න යනකොට සට සට ගාලා පත්තර ටික බිම වැටිලා අම්මාගේ ශ්‍රි පතුල් ඉදිරියේ ...... කොහොමද සැප?
ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන් නා සේ අනේ වුගේ අම්මා ඉස්කොලේ ඇවිත් ඔක ගුරුවරියටත් කිව්වා කොහොමද නෝන්ඩිය එන එවන් විපත් හතුරෙකිටවත් නොවෙවා !!!
![]()





අඩෝ ඔය කෙල්ලට මන් මාර ආසය් බන්
ඕකි ඉන්නේ අර ගංජා ෆිල්ම් එකෙ
මාරු පාර
මේ මචන් මම a/l කරන කලේ උන සීන් එකක් .. අපේ ස්කොලේ මචන් එක එක උන්ට exam තියෙන්නේ එක එක දවස් වලට. ඒ කිව්වේ 10 උන්ට එක දවසක් 11 උන්ට එක දවසක් . අපිට exam තිබ්බේ න එදා.. ඉතින් කොල්ලෝ ටික කියව කියව ඉන්නකොට එහා පැත්තේ එකා මට කවකට්ටෙන් ඇන්න. ම්ම් එපා යකෝ කිය කිය හිටිය. මු මට ඔහොම දෙපාරක් තුන් පාරක් ඇන්න .. එක පාරටම මු මට හයියෙන් ඇන්න කියපන්කො!!
මට දේලෝව තරු පෙනුණා .. ඒ එක්කම මට ගිරිය යටින් එපා සුත්තො!!!!!!!!!! කියලා කැ ගැහුණා.. අපි හිටියේ bilding එකේ යටම. ම්ම් කෑ ගහපු එක sections එකේ ඔක්කොටම ඇහුන .. මචන් ස්කොලේ සර් ලා මාව හොදට දන්නවා . ඒ එක්කම අපේ කොමස් කරන එකා ආවා පල්ලෙහාට! කව්ද කෑ ගහපු එකා කියලා ඇහුව. අපේ කොල්ලෝ හ්ම්ම්ම් සද්ද නැ .. කොමා ම්ම් ගාවට ආවා . මගේ prefect බැජ් එකත් ගැලෙව්වා බන් .. එක දුන්නේ මාසයක් ගිහින්.. එදා ඉදල ස්කොලේ ම්ම් යනකොට ඔක්කොම මිස්ලා සර්ලා බලල කින්ඩි හිනාවක් දාල අහනවා බන් බැජ් එක කෝ මොකෝ අපට ආරංචියක් ආවා වීරකමක් කර කියල .. ම්ම් ෆට්ට චටරයක් බන් කෑවේ ... තව ෆට්ටම ආතල් ඒකක් තියෙනවා එක පස්සේ දාන්නම් ..![]()















මට පොඩි කාලේ කතා කරන කොට ලොකු ගොතයක් තිබ්බා.. වැඩේ කියන්නේ A,E,I,O,U වලින් පටන් ගන්න වචන කියන්න ගියොත් විතරයි ඒක එන්නේ..
4 වසරේ මම ගියා නාකි මිස් කෙනෙක් ගාවට ඉංග්‍රීසි Class (literature).. ඒකට එන්නෙත් හෙන පොශ් කොල්ලෝ කෙල්ලෝ.. එක දවසක් මට පොත කියවන්න කිව්වා.. එක තැනකදි හිර වෙලා මට කියව ගන්න බැරුව හිර වෙලා හිටිය ගොතය නිසා.. ඔක්කොම එවුන් හිනා උනා, ටීචරුත් ශේප් එකේ හිනා උනා.. ලැජ්ජයි - දුකයි
ඊට පස්සේ 6 - 8, 9 වෙනකන් ඉස්කෝලේ ඉන්නකොට දෙතුන් දෙනෙක් ගොතය කියල කාඩ් එකක් සෙට් කරා.. බයිටක් ගියත් ඕක කියනවා....මොනා කරන්නද, ලැජ්ජයි-දුකයි..
හැබැයි කල කල දේ පල පල දේ කියල මට බයිට් කල උන්ට හොඳටම කෙල උනා..එකෙක්ට ලොකු පවුල් ප්‍රශ්නයක් ඇවිල්ලා අම්ම-අප්ප ගැන ප්‍රසිද්දියේ කතා කරන්න බැරි උනා. අනිත් එකාගේ කට අවුල් නිසා ඌට වලියක් සෙට් වෙලා ඌව එලවල කොන් කරල දැම්මා.. කොහොම හරි උන්ට රිට්න් එක ලැබුනා..![]()
paya kiyak giyada.පිටු 198ම කියෙව්වා සිoහලු
paya kiyak giyada.
kiyawana gaman.
සති ගානක ඉදන් කියෙව්වා මචන්
දැන් තමයි ඉවර වුනේ.
සිරා නූලක්....

ආයෙත් බම්ප් කල්ල![]()
![]()
![]()
