ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    tho edama 6.30 pm da gihilla thiyenne :baffled: :lol:
    :shocked:ow ow :):)
    ගම්පහ ක්ලාස් යන්න කෝච්චියේම යන්න එපැයි..
    මමයි යාළුවයි දවසක් පරක්කු වෙලා ස්ටේෂන් එකට ආවා..
    Announcement එක වැඩිය ඇහුවෙ නෑ.
    ආපු කෝච්චියට නැග්ගා..
    දැන් ඕන්න කෝච්චිය යනවා.....
    ගම්පහට ලඟයි.. ඔෆිස් ටයිම් හන්දා උදේට ගොඩක් කට්ටිය වැඩිය්නේ.
    මට සෙට් වුණේ ෆුට්බෝඩ් එක..
    මට වැඩි දුරක් යන්න බෑ එහෙම..
    ඉවසුවා ඉතින්..;);)
    ඔන්න ගම්පහදි ස්ලෝව් කළා..:):)
    මම කකුලත් පැත්තට අරන් ප්ලැට්ෆෝම් එකෙන් තියන්න හදනවා..
    කෝච්චිය මෙන්න නතර නොකර යනවා..:shocked::shocked:
    මම දන්නෙ නෑ ඒ ඇයි කියලවත්..
    ඔහොම ඔහොම ආව හුණුපිටියට..
    සිග්නල් නැති හන්ද කෝච්චිය නතර කළා..
    මම පැන්න බිමට..
    දැන් මගේ කකුල් දෙකට පණ නෑ ෆුට්බෝඩ් එකේ එල්ලිලා ඇවිත්ම..
    ටිකක් දෙකට නැමිලා ප්ලැට්ෆෝම් එකට අත් දෙකම තියලා ආමරුවේන් නැග්ග්ගා..
    හෙමින් පිටිපස්ස බැලුවා..
    කෝච්චියේ හැම එකාම වගේ මං දිහා බලාගෙන ඉන්නවා..
    යාළුවා එහා පැත්තෙන් බැහැලා..
    අයේ ගියා අපි ගම්පහට..
    ක්ලාස් පටන් අරන් පැයක් ගිහින්..
    අපි ගියා ගෙදර...
    පස්සෙයි දැනගත්තේ කෝච්චිය නතර කරන්නේ වේයගොඩින් නතර කළාම අයේ නතර කරන්නේ දෙමටගොඩ කියලා..
    වේලාවට සිග්නල් නැති හන්දා නතර වුනේ..
    :):):)

    :lol::lol::lol::lol::lol::lol:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    කෝච්චියෙන් පනින්න එපැයි බං:baffled:
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    ට සෙනසුරාදා උදේ foot ball match එකක් තිබ්බා....සාමාන්‍යයෙන් සෙනසුරාදා පන්ති තියන නිසා ගෙදරින් match වලට යනවාට කොහොමත් කැමති නැහැ (ගෙදරින් කියුවට අම්මා තමා). සිකුරාදා ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා හවස 3 ට විතර අම්මටත් හෙට match එකක් තියනවා කියලා කියුවා (කියියුවෙත් අවසර ඉල්ලන tone එකේ නෙමේ, මම කොහොමත් පන්ති යන්නේ නැහැ match එකට අනිවාර්යෙන් යනවා කියන tone එකෙන්, උබ ලට තේරෙනවානේ ඉතින්...)

    හවස 3 ට විතර ඔහෙම ඉත්දි මනෝපාරක් දාගෙන හෙට මැච් එක ගැන නින්ද ගියා...ඇහෙරිලා බැලින්නම් වෙලාව 6:30 (සාලේ ගහලා තියන රවුම් ඔරලෝසුවෙන් බැලුවේ, එකෙ එතින් AM/PM නැනේ... )

    එක පාරට මට සිහියට ආවේ මැච් එක, අම්මා මම යනවට කැමති නැති නිසා ඇහෙරුවෙ නැහැ කියල හිතුවෙ...ඉතින් අම්මටත් සිංහ නාදේ ලාවට දැම්ම, අම්මත් එච්චර ගනන් ගත්තේ නැහැ නෝන්ඩියට වගේ හිනාවක් දැම්මා...තාත්තත් ගෙදර බුදු පහන තියනවා, මං ඉතින් හිතුවෙ උදේ වැඩට යන්ඩ කලින් බුදු පාන තියනවා කියලා....අම්මාත් උදේට උය උයා හිටියේ...අයියාත් bathroom එකේ ඉදලා කාමරෙට ගිය, මං හිතුවේ අයියත් පංතියන්ඩ කියලා.....

    මාත් ඉතින් සිංහය වගේ අම්මටත් ඔරෝගෙන පට ගාලා දත කට මැද ගෙන ලැස්තිවෙලා, ගෙදරින් යන්ඩ කලින් තාත්තටයි අම්මටයි වැන්දා, දෙන්නම මොනවත් කුව්වෙ නැහැ, යාන්තමට කින්ඩි හිනාවක් දැම්මා විතරයි. දැන් ඉතින් 7 ට ඉස්කෝලෙට යන්ඩ ඔන නිසා පුටාර් එක අර ගෙන කොච්ච් station එකට පදිනවා...දැන් පැද ගෙන යත්දි වෙනදාට කොච්ච් ස්ටෙශන් එක පැත්තට වෙඩට යන වුන් අනිත් පෙත්තට එනවා, මට එක එච්චර ගානක් වුනේ නැහැ මැච් එකට පරක්කු වෙලා ගිහින් කොච් ගෙන් අහන බෙනුම් ටිකයි වැඩියෙන් දුවන වට ගානයි මතක් කර කර ගියේ.....

    බයිසිකලේ දැම්මේ station එකට ගෙවල් දෙක තුනක් මෙහා වයසක් අච්චි කෙනෙක් ගේ ගෙදර.....බයිසිකලේ දාලා ගේ ඉස්සරහින් එත්දි ආච්ච් අහුවා පුතා මේ වෙලා වෙ කොහෙද යන්නෙ කියල....මට එක එච්චර ගානක් නැහැ, මං ඔව් ආච්ච් අද ටිකක් පරකු වුනා කියා ගෙන කොච්චියක් එන සද්දේ අහිලා station එක පැත්තට දියුවා.......බැලින්නම් Colombo පැත්තේ ඉදලා ආපු කොච්චි යකින් කට කපලා සෙනග බෙස්සා, බැහෙපු සෙනග එකැක කඩ වලට පාන් ගන්ඩ ආප්ප ගන්ඩ දුවත්දි තමා මට තේරු නේ.....මට මොකද වෙලා තියෙන්නේ කියලා......දැන් ගෙදර යන්ඩ ලැජ්ජාවට උඩ බ්ම බල බල ඉත්දි, තාත්තා මෝටර් සයිකලේ අවිත් මාගාවින් නවත්තලා චාටර් හිනාවක් දාලා ඇහුවා මැච් එකට යන්නෙද්ද කියලා....ලැජ්ජාවේ බැරුවා.....
    තාත්තා ඉට පසේ රුපියල් 100 ක් අතට දිලා පාන් 2ක් අරන් පුත් සයිකලේ ගෙදර යන්ඩ එයා ටවුන් එකට ගිහින් පාමසියකින් අම්මගේ පෙශර් පෙති වගයක් අරන් එනම් කුව්වා........

    මං ඉතින් පාන් අරන් ලැජ්ජාවෙන් අබරි ඇබරි බයිසිකලේම ගෙදර ගියා......අම්මනම් වෙඩිය මොනවත් කුවෙවේ නැහැ, " මැචි එක යන්ඩ කලින්ම ඉවරයි වගේ" විතරයි කියුවේ.....ඒ මැදැ.....

    අයියත් එක තමා බේරිල්ලක් නෙති වුනේ !!!!!!

    you made my day bro! :lol:
    + 7
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ගම්පහ ක්ලාස් යන්න කෝච්චියේම යන්න එපැයි..
    මමයි යාළුවයි දවසක් පරක්කු වෙලා ස්ටේෂන් එකට ආවා..
    Announcement එක වැඩිය ඇහුවෙ නෑ.
    ආපු කෝච්චියට නැග්ගා..
    දැන් ඕන්න කෝච්චිය යනවා.....
    ගම්පහට ලඟයි.. ඔෆිස් ටයිම් හන්දා උදේට ගොඩක් කට්ටිය වැඩිය්නේ.
    මට සෙට් වුණේ ෆුට්බෝඩ් එක..
    මට වැඩි දුරක් යන්න බෑ එහෙම..
    ඉවසුවා ඉතින්..;);)
    ඔන්න ගම්පහදි ස්ලෝව් කළා..:):)
    මම කකුලත් පැත්තට අරන් ප්ලැට්ෆෝම් එකෙන් තියන්න හදනවා..
    කෝච්චිය මෙන්න නතර නොකර යනවා..:shocked::shocked:
    මම දන්නෙ නෑ ඒ ඇයි කියලවත්..
    ඔහොම ඔහොම ආව හුණුපිටියට..
    සිග්නල් නැති හන්ද කෝච්චිය නතර කළා..
    මම පැන්න බිමට..
    දැන් මගේ කකුල් දෙකට පණ නෑ ෆුට්බෝඩ් එකේ එල්ලිලා ඇවිත්ම..
    ටිකක් දෙකට නැමිලා ප්ලැට්ෆෝම් එකට අත් දෙකම තියලා ආමරුවේන් නැග්ග්ගා..
    හෙමින් පිටිපස්ස බැලුවා..
    කෝච්චියේ හැම එකාම වගේ මං දිහා බලාගෙන ඉන්නවා..
    යාළුවා එහා පැත්තෙන් බැහැලා..
    අයේ ගියා අපි ගම්පහට..
    ක්ලාස් පටන් අරන් පැයක් ගිහින්..
    අපි ගියා ගෙදර...
    පස්සෙයි දැනගත්තේ කෝච්චිය නතර කරන්නේ වේයගොඩින් නතර කළාම අයේ නතර කරන්නේ දෙමටගොඩ කියලා..
    වේලාවට සිග්නල් නැති හන්දා නතර වුනේ..
    :):):)

    :shocked::shocked:
     
    Jul 3, 2012
    1,394
    116
    0

    Matath oya wagema wedak wuna mama A/L class gihin enakota. Math balanakota wenada train eka nawathwana station wala nawaththanne na. passe mama train eke ethule kattiyagen ehuwama kewwa meka express train ekak kiyala, kohomahari den tikak ra wela passe signal nethuwa nawaththapu thenakin bessa eth mata den bus ekak ganna yanna para hoyaganna ba passe mama e peththe gedarakin ahala para aha gaththe, hodama wede kiyanne passe balanakota mama behela thienneth mama kohomath bahina station ekata 500m withara durakin :lol:
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁

    :D:D:D:D:D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    සති අන්තේ ගෙදර යන්න වැඩකරන තැන ඉඳන් පැය තුනක් විතර යනවා. බස් එකක වාඩි වෙලා යන්න තියෙන අවසථාව අඩුයි. හිටගෙනම තමයි. එක දවසක් මම එක අතකින් බස් එකේ උඩ පොල්ල අල්ලාගෙන, ඔලුව බර කරගෙන පොඩි නිද්දක් දැම්ම කම්මැලි නිසා.

    මේක දැකපු වාඩිවෙලා හිටපු ගොඩක් වයසක ආච්චි කෙනෙක් දුක හිතිලා නැගිටලා "පුතේ මෙතිනින් වාඩිවෙන්න කියල" කිව්වා. මම එපා කිව්වා. එත් බලෙන්ම වගේ ආසනය දුන්න. බස් එකේ හැමෝම බලනවා. දැන් මේ තරුණ කොල්ල වාඩි වෙලා යනවා. අර ආච්චි හිටගෙන යනවා. වස ලැජ්ජාව:lol::lol::lol:.

    බැරිම තැන ටික වෙලාවකින් මම නැගිටලා අපහු ආච්චිට ආසනය දුන්න :shocked::shocked:
     
    Last edited:

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ට සෙනසුරාදා උදේ foot ball match එකක් තිබ්බා....සාමාන්‍යයෙන් සෙනසුරාදා පන්ති තියන නිසා ගෙදරින් match වලට යනවාට කොහොමත් කැමති නැහැ (ගෙදරින් කියුවට අම්මා තමා). සිකුරාදා ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා හවස 3 ට විතර අම්මටත් හෙට match එකක් තියනවා කියලා කියුවා (කියියුවෙත් අවසර ඉල්ලන tone එකේ නෙමේ, මම කොහොමත් පන්ති යන්නේ නැහැ match එකට අනිවාර්යෙන් යනවා කියන tone එකෙන්, උබ ලට තේරෙනවානේ ඉතින්...)

    හවස 3 ට විතර ඔහෙම ඉත්දි මනෝපාරක් දාගෙන හෙට මැච් එක ගැන නින්ද ගියා...ඇහෙරිලා බැලින්නම් වෙලාව 6:30 (සාලේ ගහලා තියන රවුම් ඔරලෝසුවෙන් බැලුවේ, එකෙ එතින් AM/PM නැනේ... )

    එක පාරට මට සිහියට ආවේ මැච් එක, අම්මා මම යනවට කැමති නැති නිසා ඇහෙරුවෙ නැහැ කියල හිතුවෙ...ඉතින් අම්මටත් සිංහ නාදේ ලාවට දැම්ම, අම්මත් එච්චර ගනන් ගත්තේ නැහැ නෝන්ඩියට වගේ හිනාවක් දැම්මා...තාත්තත් ගෙදර බුදු පහන තියනවා, මං ඉතින් හිතුවෙ උදේ වැඩට යන්ඩ කලින් බුදු පාන තියනවා කියලා....අම්මාත් උදේට උය උයා හිටියේ...අයියාත් bathroom එකේ ඉදලා කාමරෙට ගිය, මං හිතුවේ අයියත් පංතියන්ඩ කියලා.....

    මාත් ඉතින් සිංහය වගේ අම්මටත් ඔරෝගෙන පට ගාලා දත කට මැද ගෙන ලැස්තිවෙලා, ගෙදරින් යන්ඩ කලින් තාත්තටයි අම්මටයි වැන්දා, දෙන්නම මොනවත් කුව්වෙ නැහැ, යාන්තමට කින්ඩි හිනාවක් දැම්මා විතරයි. දැන් ඉතින් 7 ට ඉස්කෝලෙට යන්ඩ ඔන නිසා පුටාර් එක අර ගෙන කොච්ච් station එකට පදිනවා...දැන් පැද ගෙන යත්දි වෙනදාට කොච්ච් ස්ටෙශන් එක පැත්තට වෙඩට යන වුන් අනිත් පෙත්තට එනවා, මට එක එච්චර ගානක් වුනේ නැහැ මැච් එකට පරක්කු වෙලා ගිහින් කොච් ගෙන් අහන බෙනුම් ටිකයි වැඩියෙන් දුවන වට ගානයි මතක් කර කර ගියේ.....

    බයිසිකලේ දැම්මේ station එකට ගෙවල් දෙක තුනක් මෙහා වයසක් අච්චි කෙනෙක් ගේ ගෙදර.....බයිසිකලේ දාලා ගේ ඉස්සරහින් එත්දි ආච්ච් අහුවා පුතා මේ වෙලා වෙ කොහෙද යන්නෙ කියල....මට එක එච්චර ගානක් නැහැ, මං ඔව් ආච්ච් අද ටිකක් පරකු වුනා කියා ගෙන කොච්චියක් එන සද්දේ අහිලා station එක පැත්තට දියුවා.......බැලින්නම් Colombo පැත්තේ ඉදලා ආපු කොච්චි යකින් කට කපලා සෙනග බෙස්සා, බැහෙපු සෙනග එකැක කඩ වලට පාන් ගන්ඩ ආප්ප ගන්ඩ දුවත්දි තමා මට තේරු නේ.....මට මොකද වෙලා තියෙන්නේ කියලා......දැන් ගෙදර යන්ඩ ලැජ්ජාවට උඩ බ්ම බල බල ඉත්දි, තාත්තා මෝටර් සයිකලේ අවිත් මාගාවින් නවත්තලා චාටර් හිනාවක් දාලා ඇහුවා මැච් එකට යන්නෙද්ද කියලා....ලැජ්ජාවේ බැරුවා.....
    තාත්තා ඉට පසේ රුපියල් 100 ක් අතට දිලා පාන් 2ක් අරන් පුත් සයිකලේ ගෙදර යන්ඩ එයා ටවුන් එකට ගිහින් පාමසියකින් අම්මගේ පෙශර් පෙති වගයක් අරන් එනම් කුව්වා........

    මං ඉතින් පාන් අරන් ලැජ්ජාවෙන් අබරි ඇබරි බයිසිකලේම ගෙදර ගියා......අම්මනම් වෙඩිය මොනවත් කුවෙවේ නැහැ, " මැචි එක යන්ඩ කලින්ම ඉවරයි වගේ" විතරයි කියුවේ.....ඒ මැදැ.....

    අයියත් එක තමා බේරිල්ලක් නෙති වුනේ !!!!!!
    :lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඇත්තෙන්ම මේ වගේ සාර්ථක thread එකක් ගොඩ නැගීමට මම විශාල කැප කිරීම් ප්‍රමාණයක් කළා. :P ඒ දුෂ්කර ගමනේ කාපු කට්ටවල ප්‍රතිපල අද මට ලැබෙන ප්‍රතිචාරවලින් පේන්න තියෙනවා. ඇත්තෙන්ම නිහතමානී සතුටක් ලබනවා ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර වලින්. ඉදිරියටත් මේ වගේ සාර්ථක thread දැමීමට බලාපොරොත්තු වෙනවා.

    මේ සාර්ථකත්වය පිටුපස විශාල පිරිසක් හිටියා. ඒ හැමෝම මම පස්සේ වෙලාවක මතක් කරන්නම්. දැනට CrazyBuddy, Ridila, TomCat007, Ashmi, Markhaloce, සචියා, Hi Elakiri, නුවන් බුවා, දත් කිඹුලා සහ බස් යුරාජ් දුන් සහයෝගය සිහිපත් කරනවා.
    :D
    :love::love::love::love::love::love::love::love::love::love::love:
     
    • Like
    Reactions: ashmi

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අපිටත් වෙන්නෙ සුපිරි වැඩ බං.... ලංකාවට ආවා නිවාඩුවට 2011.... මගෙ හොදම යලුවත් අවා.... ඔහොම ඉද්දි මුට පොඩි කේස් ඒකක් අවා.... ඉතින් මුත් අව්ලෙන් නිසා ම්න් කිව්ව රැට මොනහරි කරමු, දැන් ම්න් මුව ගන්න 7ට විතර මුගෙ ගෙවල් ගාවට ගියා.... දැන් මුව අරගෙන ම්ටර්10 වගෙ යද්දි ලස්සන සුදු සුරන්ගනාවක් වගෙ කෙල්ලෙක් එනෙවා.... මං කෙල්ලව දැකපු ගමන් අහුවා උන්ගෙන් අම්මො බං කවුද එ පට්ට කැල්ල කියලා.... මු අහපි කොයි කියල.... පස්සෙ ම්න් උට පොඩ්ඩක් සුද්ද සිංහල දලා ඇගිල්ල දික් කරල පෙන්නුවා...."එ අපේ නංගි කිඋවෙ නැතැ මු.... මට එතනම වැලලෙන්න හිතුනා බං....
    දැන් එ ගැනුලමයා මගෙ අනාගත wife වෙන්න ඉන්නේ....
    :love: :love: :love: :love:

    yaaluwa awlak damme nadda nangiwa set karagatta .
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    පොඩි කාලේදී අක්කල මට හරි ආදරෙයි. හේතුව නම් දන් නෑ ඉතින්.
    මන් පොඩි කාලේදී අපේ අක්ක එයාගේ යාලුවන්ව එක්කන් එනවා ගෙදර. සෝක් සෝක් අක්කල. මන් ඉතින් මගේ පරීක්ෂණ කටයුතු වලට ගන්නේ එයාලව. සමහරක් අයව අල්ලලා ඇස් වලට සෙලෝටේප් ගහලා තියනව. කුපාඩි කමට නෙමෙයි ඉතින්. සමහරක් අයට පොලු පාරවල් ගහල තියෙයි තුවාල වෙන්නම.. මොකද උන් මට අනම් මනම් කියල විහිලු කරනවා.
    ඔයා අතරේ අක්ක කෙනෙක් ආව කෙට්ටු. ලස්සනයි. කටත් කච කචේ. එයා ආවම මට ඉතින් මාර හැපී. මට නිදි මතයි කිව්ව ගමන් මාව ඇදට එක්කන් ගිහින් තුරුළු කරගන්නවා. ඊට පස්සේ බෙඩ් ෂීට් එකකින් වහගන්නවා මුළු ඇගම. මට ඉතින් එයා ඉන්නකොට නිතර නිදි මත හැදෙනවා. ඒ දවස් වල ඉතින් ආසයි නෙහ් හුරතල් වෙන්න. දැන් නම් ලැජ්ජයි ඔව්වට මතක් වෙද්දී.

    :yes::yes::yes::D
     
    ගියා පොශ් වෙන්න පුඩ් සිටි
    ගිහිල්ලා උඩ බිම බලනකොට දැක්ක සෝස් බෝතල් දෙකක් එකට ගැටගහලා
    දෙකම එකක ගානට කියලා ගහලා
    මමත් ඉතින් අඩුවට දෙනවා නම් ඩෙමල පත්තරේ උනත් කමක් නෑ කියලා පැනපු ගමන් ගත්තා බෝතල් දෙක
    ගේනවා ගෙදර
    පෙන්නුවා ගෙඩර හිටපු සොන්නයොන්ට
    අඩෝ මෙන්න බඩු තොපි එකෙක්ටවත් දෙන්නෙ නෑ තනියම කනවා කියලා
    අන්තිමට මටම කන්න උනා බන්
    ඒ දෙකම
    ඩේට් පනින්න ඔන්න මෙන්න

    ආයෙ පොස් වෙන්න පුඩ් සිටි යන්නෙ නෑ

    උපුටා ගැනීමකි
    දන්නෝ ඩනිති