lol. ubata puduma asahanayakne thibila thiyenne e kale![]()
මේකට නම් රිදෙයි

lol. ubata puduma asahanayakne thibila thiyenne e kale![]()

ay bun gawmak dakkath athine e kale
![]()
lol. ubata puduma asahanayakne thibila thiyenne e kale![]()

Nugegoda singer eka gawa hitiya yaluwo 2k ekka thawa yaluwek ena kal
marama traffic ekak thibbe edha a wagema awwa
ohoma tikak wela inna kota eka paratama bike ekak aaawa paare ayinen
mama paara paththata panna baya wela
a bike eke apu kena horn ekak gahagena giye
mama tharaha gihin pissuda halo kiyala ahuwa
piti passen giya pirimi lamaya "ow ow muta pissu nangi" kiwwa
ehemama athata gihin ayeth harawan aawa
a para nam mama hitha gaththa aye mage piti passen bike eka ganna giyoth ka gahala bayinawa kiyala
mage gawata enna kalin singer eka gawa idan parata danna giya wahanekata
bike eke piti passe giyapiu kena wedi thibba
mawa nikam gassila giya eka dakala
ehemama nikam wata pitawe dham paata bola yanawa dakka
tikakin aharena kota mama gedharara yana gaman
araka dakala baya wechcha parata mawa sihiya nathuwa watila
yaluwo tika ussala 3wheel ekakata da gena gedhara aran awith
passe passe mama ethana hitiye naha class yanne
ahala pahala aya mawa dakkama hina wenawa
wedi thiyana saddeta watuna kiyala
wedi kaapu manussayage athata wadila thiyenne
a manussayath car eken bahala awith mama watila innawa baluwalu
wedi kaapu manussaya kelin
mama bima
kohoma hari ara wedi thiyapu denna wedi thiyala eddi mama bima doy
eyala welawata mage aga udin noya aga wateta gihin
mage sudhu gawume eka thanaka laawata tayar eke paarath thibba
edha idan mama hitha gaththa manussayek happan nogiyoth banin naha kiyala
e pirimi lamainta tharaha gihin matath 1k thiya gena giya nam kiyala mata passeth baya hithuna![]()
බොරු එපා හලෝ
හා එහෙනම් වෙච්චි දවස හරියටම කියල්ල බලල්ල?
පත්තරවල අනිවා නිවුස් එක ඇතිනේ

83 juli kalabala kale kiyai ... ekale news moko internet eke thiyenawaye
සීන් නම් තියේ. කියන්න බෑ ඔයි. මම ගොනා වගේ රියල් නේම් එකෙන් නෙ එකවුන්ට් එක හැදුවෙ. ඕවා කියලා දන්න කියන එකෙක් දැක්කොත් මම වසලා හමාරයි![]()

ඉතිං ෆේක් එකක් හදාගෙන දාපංකො![]()
ඔය ඕනෙ තරං උන් ලෙඩ ගැන එහෙම අහන්න ෆේක් හදන්නෙ ?![]()
![]()
උඹ ඔය වද දීලා මරපු පොඩි පොඩි සත්තුන්ගේ අක්මාව බැදලා කාපුවා ගැන එහෙම ෆේක් එකක් හදන් ඇවිත් දාපන්කෝ

Nugegoda singer eka gawa hitiya yaluwo 2k ekka thawa yaluwek ena kal
marama traffic ekak thibbe edha a wagema awwa
ohoma tikak wela inna kota eka paratama bike ekak aaawa paare ayinen
mama paara paththata panna baya wela
a bike eke apu kena horn ekak gahagena giye
mama tharaha gihin pissuda halo kiyala ahuwa
piti passen giya pirimi lamaya "ow ow muta pissu nangi" kiwwa
ehemama athata gihin ayeth harawan aawa
a para nam mama hitha gaththa aye mage piti passen bike eka ganna giyoth ka gahala bayinawa kiyala
mage gawata enna kalin singer eka gawa idan parata danna giya wahanekata
bike eke piti passe giyapiu kena wedi thibba
mawa nikam gassila giya eka dakala
ehemama nikam wata pitawe dham paata bola yanawa dakka
tikakin aharena kota mama gedharara yana gaman
araka dakala baya wechcha parata mawa sihiya nathuwa watila
yaluwo tika ussala 3wheel ekakata da gena gedhara aran awith
passe passe mama ethana hitiye naha class yanne
ahala pahala aya mawa dakkama hina wenawa
wedi thiyana saddeta watuna kiyala
wedi kaapu manussayage athata wadila thiyenne
a manussayath car eken bahala awith mama watila innawa baluwalu
wedi kaapu manussaya kelin
mama bima
kohoma hari ara wedi thiyapu denna wedi thiyala eddi mama bima doy
eyala welawata mage aga udin noya aga wateta gihin
mage sudhu gawume eka thanaka laawata tayar eke paarath thibba
edha idan mama hitha gaththa manussayek happan nogiyoth banin naha kiyala
e pirimi lamainta tharaha gihin matath 1k thiya gena giya nam kiyala mata passeth baya hithuna![]()

ඉතිං ෆේක් එකක් හදාගෙන දාපංකො![]()
ඔය ඕනෙ තරං උන් ලෙඩ ගැන එහෙම අහන්න ෆේක් හදන්නෙ ?![]()
![]()
මට කැරකිල්ල වගේ සිංහලු
පට්ට බයේ හිටියෙ මාට්ටු වෙයි කියල. කොහොම හරි පැය දෙක විද්‍යාව ඉගෙනගෙන ගෙදර ගියා නම්බුවත් බේරගෙන
ටික්කි අක්කා ඇවිත් කාඩ් මාක් කලා. ඒත් අවුල්ක් උනේ නෑ ඉංග්‍රීසි පන්තියෙ කාඩ් එක තියෙනවනේ
ඊට පස්සෙ ඉංග්‍රීසි පන්ති දවසෙ අසනීප වෙලා ඉංග්‍රීසි පන්තියට ගියෙත් නෑ. ඒ නිසා කාඩ් එකේ කොටු හතරම කැපිල තිබීම ප්‍රශ්නයක් වුනෙත් නැහැ 
පොඩි කාලෙ ගියා ඉංග්‍රීසි පන්තියකට. ඒකෙම හෝල් එකක තිබ්බ විද්‍යාව පන්තියක්. දවසක් කඩ්ඩ පන්තිය නෑ. මම ඊට කලින් සතියෙ නොආපු නිසා දන්නෙ නෑ ඒක. ඉතින් කඩ්ඩ පන්තිය තියෙන හෝල් එකේ විද්‍යාව එක පටන් අරන්. මම ඉතින් දන්නැති නිසා කඩ්ඩ පන්තියට ගියා. ගිහින් තරමක් පිටිපස්සෙ බංකුවක මැද වාඩි වුනා. එදා වැස්ස නිසා කට්ටිය පරක්කු වෙලා ආවෙ. පස්සෙ අනික් උනුත් ඇවිල්ලා ඔක්කොම ඉඩ පිරුනා. සර්කාරයා ඇවිලා විද්‍යාව උගන්නන්න පටන්ගත්තෙ නැතෑමට කැරකිල්ල වගේ සිංහලු
පට්ට බයේ හිටියෙ මාට්ටු වෙයි කියල. කොහොම හරි පැය දෙක විද්‍යාව ඉගෙනගෙන ගෙදර ගියා නම්බුවත් බේරගෙන
ටික්කි අක්කා ඇවිත් කාඩ් මාක් කලා. ඒත් අවුල්ක් උනේ නෑ ඉංග්‍රීසි පන්තියෙ කාඩ් එක තියෙනවනේ
ඊට පස්සෙ ඉංග්‍රීසි පන්ති දවසෙ අසනීප වෙලා ඉංග්‍රීසි පන්තියට ගියෙත් නෑ. ඒ නිසා කාඩ් එකේ කොටු හතරම කැපිල තිබීම ප්‍රශ්නයක් වුනෙත් නැහැ
![]()

ඉරිදා පැය 5 විතර නිදාගෙන හවස 6 ට විතර එක පාරට නැගිටලා, අම්මට උඩු සදුදා වෙලා කියලා හිතලා මුණ කට හොදන් දත් මැදලා ඇඳගෙන වැඩට ගියා කියහන්කෝ දවසක්.

deadline ලං උනා. එක කුඩුවක්වත් හදල නෑ.
section head දැක්කොත් වසල හමාරයි. අපේ පන්ති භාර මිස්ට තමයි ලොකුම බර බරේ වැටෙන්නේ. 

අපේ පන්ති භාර මිස්ට මාරම හැපී! එයාගේ හිතේ අපි එක දවසින් කූඩු ඔක්කොම හදලා කියලා. 
මූ හැමදාම උන්ගේ primary එකේ පන්ති ඇරුනාම අපේ මිස් ගාවට ඇවිල්ලා ඉන්නවා ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර යන්න.

AL පන්තියේ ඉද්දී උන scene එකක් මේක
ඔන්න වෙසක් කාලේ අවා. අපේ section head පට්ටම අමාරු කාරයා. මූ කියපි එක පන්තියකින් වෙසක් කූඩු 5ක් වත් ඕනේ කියල. අම්මට හුඩු! කොහෙන් හදන්නද බොල වෙසක් කූඩු 5ක් අපේ නසරාණි සෙට් එකත් එක්ක.deadline ලං උනා. එක කුඩුවක්වත් හදල නෑ.
section head දැක්කොත් වසල හමාරයි. අපේ පන්ති භාර මිස්ට තමයි ලොකුම බර බරේ වැටෙන්නේ.
.
.
.
.
උදෙන්ම ගියා primary එක පැත්තට, 3 වසරේ උන්ගේ පන්ති වලින් ගැලෙව්වා කුඩු 5ක්, එල්ලුවා අපේ පන්තියේ.අපේ පන්ති භාර මිස්ට මාරම හැපී! එයාගේ හිතේ අපි එක දවසින් කූඩු ඔක්කොම හදලා කියලා.
.
.
අපේ පන්ති භාර මිස්ට තමයි final period තිබ්බේ හැමදාම වගේ, මෙයාගේ චූටි පුතාත් අපේ ඉස්කෝලේ.![]()

මෙන්න එක පාරටම මූ කූඩු ටික දිහා බල බල ඉඳලා කෑගහපි, "අම්මී!!!!! අම්මී!!! මේ අද උදේ මගේ නැති උන කූඩුව!!!!" කියල.
.
.
.
ඉතුරු ටික කියන්න දෙයක් නෑ නේ ඉතින්!![]()