10 වසරේදී main hall එකේ නාටයක් තිබ්බ අපිට කරන්න, අපේ පන්ති බාර මිස් retire වෙන එකට, ඉතින් නාටය හදිස්ස්යේ practice උනේ.ඔන්න ඉතින් නාටය කරන්න කියල හිතාගෙන මුළු පන්තියම stage එකට නැග්ග
, දන් principle ලා teachers ල ළමයි ඔක්කොම බලාගෙන ඉන්නේ
. මට තමයි පළවෙනිම දෙබස තිබ්බේ කියන්න
. දෙවනියට දෙබස තිබ්බ එකා තමයි main character එක. ඉතින් මුලින් තිබ්බේ ගාථා කියන දර්ශනයක්, ඉතින් දන් ගාථා කියල ඉවර වෙලා හොද ගැම්මක් අරගෙන ඉස්සරහට ගිහින් ඔන්න මම පලවෙනි දෙබස කිව්වා
. දැන් ඉතින් ඉන්නවා ඉන්නවා දෙවැනි දෙබස කියන එකා කියන්නෑ
, මම පිටි පස්සේට ගිහින් shape එකේ ඇහුවා main character එක කෝ කියල
, එකෙක් කියනවා ඇහුන main character එක ආවේ නැ කියල
. දැන් ඉතින් කාල වරෙන්කො
. ස්තුති කතාව කරලා අවා
. පස්සේ අර මිස්ට වදින්න යනකොට මගෙන් ඇහුව පුතා ඔයා මොකක්ද ඉස්සෙල්ල කරේ කියලා school bus එකේ උනුත් අහනවා මොකක්ද බන් උබ අර කරේ කියල
![]()

83 juli kalabala kale kiyai ... ekale news moko internet eke thiyenawaye
බොරු එපා හලෝ
හා එහෙනම් වෙච්චි දවස හරියටම කියල්ල බලල්ල?
පත්තරවල අනිවා නිවුස් එක ඇතිනේ




කැත සීන් එක කියන්නෙ එ කාලෙ බන් බස් එකකට නැග්ගොත් මල්ලි ඇහැරිනවනෙ ඉතින් බෑග් එක ඉස්සරහරට අරගන තද කරගන තමා ඉන්නෙ. සමහර ඇන්ටිලා බැග් එක ඉල්ලනවා දෙන්න පුතා කියලා දුන්නෙ නැත්තන් බලෙන්ම ගනවා යකො මට එපා වෙලා හිටියෙ ඉස්කොලෙ යනකාලෙ
බස් එකෙන් බහිනකොට තමා පට්ට පජාත වෙන්නෙ මල්ලි කාගෙවත් ඇගෙ වදින්නෙ නැතිවෙන්න බහින්න ගියාම සංසාරෙ එපා වෙනවා අප්පා

මලගෙවල් වල මඟුල් ගෙවල් වල යන්න අකමැති එක සෝශල් ෆෝබියා නෙමේ බං![]()
මිනිස්සු දැක්කාම භය හිතෙනවනං අන්න ෆෝබියා![]()
මාත් මඟුල් ගෙවල් වලනං යන්නෑ ඕවට එන නෑදෑ හැත්ත බුරුත්ත එක්ක බොරුවට හිනාවෙවී කියෝනවට වඩා හොඳයි කට ගලක උලාගන්නව![]()
![]()






දවසක් හවස ගෙදර ඉද්දි පුටුවෙම නින්ද ගිහින් කටත් අරගෙනඒ ටිකට හීනයක් පෙනුන කියහන්කෝ... පෙනුනේ class එකේ ඉන්න ගමන් නින්ද ගිය වගේ scene එකක්. තාත්තත් ඒ වෙලාවේම ඇවිත් ඇහැරෙව්වා මට click වුනේ නිකන් class එකේ එකෙක් මාව ඇහැරෙව්වා වගේ මං ක්ෂනිකට අතකුත් දික් කරලා "පලයන් බං යන්න" කිව්වා කියහන්කෝ නැගිට්ට ගමන්...
"මොකද්ද උඹ කිව්වේ" වගේ වචන සෙට් එකක් තාත්තගේ කටින් පිට වුනා වගෙත් ලාවට මතකයි![]()







..අම්මයි අප්පච්චියි මුණට මුණ බල ගත්තා..(මං ඒ දවස් වල හිටියේ මට තෑගි ලැබෙන මානසිකත්වයෙන්) ...එතකොට අර පොර අහිංසක විදියට හිනා වෙලා කිව්වා " පුතා මේක මේ අපේ පුතාට ගත්ත එකක් කියලා ....ඇවිත් හිටපු සෙට් එක මන් දිහා බැලුවා ....මම ශේප් එකේ ගේ ඇතුලට වුණා .....කුසියට ගිහින් ලොකු වතුර එකක් බිව්වා ......වතුර බිව්වට ඒ ලැජ්ජාව..නැති වුනේ නෑ බන් 
......
........කින්ඩි සීන් - 1
ඔන්න එහෙනම් හා හා පුරා කියල මාත් දාන්නම්කො මට වුන කින්ඩි සීන් එකක් .......
2004 අවුරුද්දේ මං O/L කරලා A/L කරන්න බලාගෙන ඉන්නවා ....O/L හොදටම පාස් වෙලා තිබුනේ...අපේ ගමෙන්ම හොදම රිසාල්ට් තිබුනේ මට...
ඉතින් හැමෝගෙන්ම මට තෑගී හම්බ වෙනවා ...අම්මා , අප්පච්චි ,නැන්දලා මාමල , පුන්චිල බාප්පල හැමෝම තෑගි ගේනවා...ගමේ අයත් මට ඉතින් පොඩි පොඩි තෑගි ගේනවා...
දවසක් මං ගෙදර ඉන්නකොට අපේ ගෙවල් ළග මාමා කෙනෙක් බස් එකෙන් බැස්සා අපේ ගෙදර ළග. බැහැල අපි ඉන්නවා දැකල කෙලින්ම අපේ ගෙදරට ආවා...තව ගෙදරට අපු සෙට් එකකුත් හිටියා ...ඇවිත් ඒ මාමා අප්පච්චි,අම්මා ගෙදරට ආපු සෙට් එකත් එක්ක talk එකක් දාගෙන හිටියා (රෙදි කඩයක් ගැන කියනවා ලාවට ඇහුනා)
ඉතින් පොර තේ එකක් එහෙම බිබී ඉන්නකොට මං එතනට අවා .. . ..."ආ පුතා ,කොහොමද ඉතින් ...ඔයා හොදට විභාගේ කළා නේද ?දැන් ක්ලාස් එහෙම යන්න පටන් ගත්තාද" කිය කියා විස්තර ඇහුවා ....මාත් ඉතින් ඔව් මාමා නෑ මාමා කිය කියා උත්තර දුන්නා .......මේ අතරේ පොර කවරයකින් එලියට T - ෂර්ට් එකක් අරගෙන ...."මේ බලන්නකෝ පුතා මන් T - ෂර්ට් එකක් ගත්තා ...මේකේ බොත්තම පොඩ්ඩක් කැඩිලා ...බොත්තම කැඩුනට මේක හොදයි නේද?...මේ බලන්නකෝ හොදම රෙද්දක් නේද ? කිය කියා පොර අහනවා .....
මං කිව්වා "ආ ....බොත්තම කැඩුනට කමක් නෑ මාමා ...මටනේ ගෙනාවේ ...මේක මට හොදයි,මට ගානට තියෙයි" කිව්වා..අම්මයි අප්පච්චියි මුණට මුණ බල ගත්තා..(මං ඒ දවස් වල හිටියේ මට තෑගි ලැබෙන මානසිකත්වයෙන්) ...එතකොට අර පොර අහිංසක විදියට හිනා වෙලා කිව්වා " පුතා මේක මේ අපේ පුතාට ගත්ත එකක් කියලා ....ඇවිත් හිටපු සෙට් එක මන් දිහා බැලුවා ....මම ශේප් එකේ ගේ ඇතුලට වුණා .....කුසියට ගිහින් ලොකු වතුර එකක් බිව්වා ......වතුර බිව්වට ඒ ලැජ්ජාව..නැති වුනේ නෑ බන්
......
බැලින්නම් පොර මුලින් අප්පච්චිලා එක්ක talk කරලා තියන්නේ රෙදි කඩේ මුදලාලි එක්ක කේවල් කරලා T - ෂර්ට් එක ගත්ත විදිය ....මං එතනට ආවම පොර මටත් ඒ සින් එක කියන්න හදල තියන්නේ...
ඒ සීන් එක මතක් වෙනකොට මට තාමත් ලජ්ජා හිතෙනවා මචන්ලා........




hanganne nathuwa kiyapan ban. thread eka thiyenne ekataකින්ඩි සීන් - 2 ඕනිද?....![]()

Pau yakooමේක මට වෙච්ච දෙයක් නෙමෙයි. යාලුවෙකුට වෙච්ච දේකුත් නෙමෙයි. මේක උනේ අපේ ඉස්කෝලේ OL පන්තියේදී. OL science teacher ලස්සන කෙල්ල. එදා තමයි මාස ගානකට පස්සේ ඉස්කෝලේ ආවේ ළමයෙක් ලැබිල නිවාඩු පිට ඉඳල.
ඒ වගේම අපේ ඉස්කෝලේ සිංහල සර් අවුරුදු 55 විතර ඇති හැබැයි අමු කුකුළා. ඒ වගේම අපේ ඉස්කෝලේ පන්ති වල වහන්න පුළුවන් දොරවල් තියෙනවා. පන්තියේ පාඩමක් යන වෙලාවට ඔය දොර වහලයි තියෙන්නේ. මම කලින් කියපු සිංහල සර් කාරය පන්තියේ පාඩම යන වෙලාවේ දොර ඇරලා ඇහුව " ආහ්හ් ........ ටීචර්.. විලි නිවාඩුවෙන් පස්සේ අද නේද ඉස්කෝලේ ආවේ, දැන් තුවාලේ හොඳද ??? " කියල. ටීචර් අතට අහු වෙච්ච කුඩෙන් ගැහුවා, පොර දොර වහගෙන යන්න ගියා, කුඩේ දොරේ වැදිලා බිමට වැටුන.
මේක දන්න උන් දන්නවා ඇති ඉස්කෝලේ මොකක්ද කියල.![]()




උඹල ජීවිතේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස මොකක්ද?
Luckeylukeගේ thread එක දැකල මට මේක මතක් වුනේ. මම 9 වසරේ වගේ ඉද්දි ඉකිලිවල දිලීර ආසාදනයක් ඇවිල්ල බෙහෙත් ගන්න වුණා. ආච්චිත් එක්ක ගියේ බෙහෙත් ගන්න ගමේ ඉස්පිරිතාලෙන්. එදා තමයි එපාම වෙච්ච දවස. ඩොකා විතරක් නම් බැරිය. තව attendant ඇන්ටි කෙනෙකුත් හිටිය.![]()
![]()
![]()
මම හැදුවේ විස්තරේ කියල බෙහෙත් අරන් shape වෙලා එන්න. අන්තිමේ කලිසම ගලවන් ඉන්න වුණා විනාඩි 10ක් විතර. ඒ මදිවට attendant ගෑනි කට කොනින් හිනා වෙනවා මම ලජ්ජාවෙන් ඉන්නවා දැකල.![]()