ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
අපෝ මම කිවුවේ ඔය අනර්කලී හුචක්කුව ගැන නෙවේ බන් වෙන කෙනෙක්.මම දන්න කෙනා 2015 ඩිග්රිය ගත්තේ.
දින වකවානු වැරදියි. උබ කියන්නේ මොකී ද?
 
LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    මචං උබ NIBM & NSBM වලද ඩිග්රි 1 කලේ? :rofl::rofl::rofl:
    Graduation 1 තිබ්බේ ගිය අවුරුද්දේද? එහෙනම් මං දන්නවා ඔය නිලිය කවුද කියලා.හැබැයි ඉතින් එයාගේ නම් හෙන ගෑස්.:lol::lol::lol:

    haha math dannawa tikak kota ekkenek :)
     
    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    haha math dannawa tikak kota ekkenek :)
    අම්මේ බං ඒ ගොන් එල හරකි ද? ඕකිගේ ගෙදර ගියා එක්තරා බිසිනොස් මාකටිං සීන් එකකට නුගේගොඩ ඒ උට්ටිගේ ගෙදර. ඒකිගේ ලොකු අක්කා හම්බෙන්න ගියේ. අක්කා නෑ. අම්ම හිටියා. අම්මා කෑල්ල දුවලා තුන් දෙනාටම වඩා. මහ එකා හිටියේ නෑ. මෙකි ඉන්නේ 3ර්ඩ් ෆ්ලෝර් කාමරේක. උදේ 7.30ට වගේ මං ගියේ මතක හැටියට. මෙන්න අම්මණ්ඩි කතා කරාම එනවා සූටි දුව වක පුන පුන. :angry::angry::angry:
    මගේ දවසම විනාසයි යකෝ ඒ වසල මුණ දැකලා. කුණු කෙල පිටින් කොන්ඩේ කඩාගෙන ආවේ. බෝම්බ පාරට හිල් හැදිච්චි හිරෝෂිමා නගරේ වගේ මූන. ඔය උබලා පොටෝස් වලයි ටිවී එකෙයි දකින පොස් ලූක් නෑ. මේකප් කරලා රී කන්ඩිෂන් රීබෝරින් කරලා පොටි ගාලා එක්දාස් දෙසීයේ වැලි කඩදාසියෙන් හීනියට කපලා තමයි ඔය එන්නේ. අනිත් එක පබ්ලික් යනකොට ඕකිගේ ලොකු අක්කා රබර් බොරු පුකක් දානවා ෆුක ෆොඩි නිසා (අත්දැකීමෙන් කියන්නේ). මේ අම්බරු දෙන ගැන නම් මං දන්නේ නෑ දැකලා නැති නිසා. :no::no::no:
    දැන් කොහොම හරි මං ඉන්නවා කියලා දන්නේ නෑ. චෝරි කියල ගියා මුණ හොදන් එන්න ඊට පස්සේ. ඊකේ බං, අපේ ගෑනු දාහකින් සම්පතක් බොල.:growl:
    :growl::growl:
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    kiyahnko nama age nokara :angry:
     
    Apr 24, 2016
    195
    15
    0
    අම්මේ බං ඒ ගොන් එල හරකි ද? ඕකිගේ ගෙදර ගියා එක්තරා බිසිනොස් මාකටිං සීන් එකකට නුගේගොඩ ඒ උට්ටිගේ ගෙදර. ඒකිගේ ලොකු අක්කා හම්බෙන්න ගියේ.

    මම නම් කිවුවේ ඔය ගොන් කනු 3 ගැන නෙවේ බන්.වෙන එකියක්.ඒ කෙල්ලට ඉන්නේ අයියලා දෙන්නෙක්.බටු අැටේ උනාට ඒකිගෙත් හෙන ගෑස්.
     
    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    මම කියන්නේ Nickගේ නංගි ගැන බන්. පුංචි පැංචි කරපු කෙල්ල :love::love::love:
    පරමුද්දී කරුණා නැති රතන ද? ඒකි ලංකාවේ හිටියෙ නෑ නේ? ආවද ඩිග්රි එක කරලා ගිය පයින් ම?? සෑහෙන කාලෙකින් අප්ඩේට් වේලා නෑනේ මම බලන් ගියාම.:growl::growl::growl:
    උඹලා මෙව්වා කියනකොට මට නිකම් නාකි ගතියක් දැනෙනවා බං. :( ඉස් ඇට් වයසට යමින්.
     
    ඒකි සැරෙන් සැරේ රට ගිහින් අාවාට ඩිග්රිය කලේ NSBM වල.අැයි බන් ඒකිගේ අයියාගේ වෙඩිමත් tv 1කේ පෙන්නුවේ (Y fm 1කේ Nick නෙවේ අනිත් අයියා)දැන් ඒයාට හෙන ජයයි :D:D:rolleyes: මම දැක්කා elakiriයේ අලුත් ෆොටෝ වගයක් තියෙනවා.මම ලගත් අම්බානක තියෙනවා :D:D
     
    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    ඒකි සැරෙන් සැරේ රට ගිහින් අාවාට ඩිග්රිය කලේ NSBM වල.අැයි බන් ඒකිගේ අයියාගේ වෙඩිමත් tv 1කේ පෙන්නුවේ (Y fm 1කේ Nick නෙවේ අනිත් අයියා)දැන් ඒයාට හෙන ජයයි :D:D:rolleyes: මම දැක්කා elakiriයේ අලුත් ෆොටෝ වගයක් තියෙනවා.මම ලගත් අම්බානක තියෙනවා :D:D
    ඕකිට ස්කොල් එකක් හම්බෙලා රට ගියේ. ඒ රෙද්ද කරලා ඉවර කරලා නෑ එහෙනම්. ඔය ස්ත්රියාව මට සැට් වේලා නෑ සිංහලු. කිසි පුක්ගලික සම්බන්දතාවක් නෑ. ඒ නිසා ගෑනිට චරිත සහතික දීම කළ නොහැක.:no:

    ඔය ටකරම් රේඩියෝ අහන්නේ නැත. ලංකාවේ යම් තරමකට හෝ අහන එකම සැනල් එක ටී එන් එල් රොක්ස් පමණි. ඒකෙත් සමහර ෂෝ අජුත එකේ හොඳ ම එකය. බඩ රිදෙනවා ය. එක නිසා වයි ඇප් ඇම් එකේ NICK කිව්වට දැනන් හිටියේ නැත. තැපැල් සර්විස් එකට සමාවෙන්න ඕනා ය.
    ටී වී ද බලන්නේ නැත. ඒවා නම් මොන රටෙත් අජපල් ය. නැට්ප්ලික්ස් එක්ක චිල් වෙන එක ඊට සැපය. මංගලම්, සුබාසිරි, වෙඩින් සිරි ලංකා, පුඩින් ශ්‍රී ලංකා වැනි එකී නොකී මෙකී මගුල් වැඩසටහන් මම නැතත් අපේ ගෑනි මටත් හරියන්න බලනවෝ ය. ඒත් ඒවායේ වෙන අහස පොළොව නුහුලන ගිරග්ග සමජ්ජ මාත් එක්ක කියන්න එන්නේ නැත. එක වතාවක් ඔය එහෙකින් කසාදෙක දෙවෙනි ,මනමාලියෝ හැට හුටාමාරක් සහ බැට්ස්මන් ලා හැට හුටාමරකට පොඩ්ඩක් වැඩියෙනුත් හිටිය බව දැනගෙන අපේ ගෑනි අපිත් ගිනස් වාර්තාවක් තියමුයි කියාපු වෙලේ, ඇයි දෙවෙනි මනමාලියෝ??? ගේන්නම් මම මනමාලියෝම හැටහුටාමාරක් ලෙස පවසා මාසයක් ඇඳ යට නිදා ගැනීමට සිදු වූ බැවින් ඒ උත්ටමාවිය දැන් නම් මොක බැලුවත් තමන්ගේ කටත් ෆුකත්, ඊට පොඩ්ඩක් මෙහායින් ඇති එකත් අපුරුවට වසාගෙන සිටිති.
     
    Last edited:

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    මේක මට උනේ මම 7 වසරේදි වගේ. දවසක් අම්මා එක්ක රෙදි කඩේකට ගිහිල්ලා අම්මා ඇදුම් ගන්නකම් රවුමක් ගහ ගහ හිටියා. ඉතින් දන්නවානේ බන්, ගැනු උදවිය ගියාම.ඔහෝම ඉන්නකොට ලස්සන අක්කලා දෙන්නෙක් දැකලා දැන් ඇහැ දාගේන මම ශෝ එක දාගෙන ඉන්නවා. එක පාරටම අම්මා ඈත ඉදලා කෑගහුවා කියපන්කෝ. "පුතා හරි ලාබයි මෙහේ underwears ගන්නේ නැත්තේ ඇයි? " කියලා. මමත් ඉතින් ලැජ්ජාව කාගෙන කිව්වා. "ඔනේ නැ අම්මා පස්සේ ගන්නම් කියලා. මෙන්න එපාර දුන්නා මට සිහි නැතිවෙන්න " ඇයි අනේ ගන්නේ නැත්තේ තියෙන ඔක්කොම ඉරිලා නේද?" කියලා. කඩේ ඉන්න මුලු රොත්ත බුරුත්තම මගේ දිහා බැලුවේ නිකන් ඇගේ රී ගත්ත එකෙක් දිහා බලනවා වගේ. දුක් බරිතවු දෙනෙතින් මාගේ සියලු ශෝ අවසන් විය.
     
    blue_in_rio

    Well-known member
  • මේක මට උනේ මම 7 වසරේදි වගේ. දවසක් අම්මා එක්ක රෙදි කඩේකට ගිහිල්ලා අම්මා ඇදුම් ගන්නකම් රවුමක් ගහ ගහ හිටියා. ඉතින් දන්නවානේ බන්, ගැනු උදවිය ගියාම.ඔහෝම ඉන්නකොට ලස්සන අක්කලා දෙන්නෙක් දැකලා දැන් ඇහැ දාගේන මම ශෝ එක දාගෙන ඉන්නවා. එක පාරටම අම්මා ඈත ඉදලා කෑගහුවා කියපන්කෝ. "පුතා හරි ලාබයි මෙහේ underwears ගන්නේ නැත්තේ ඇයි? " කියලා. මමත් ඉතින් ලැජ්ජාව කාගෙන කිව්වා. "ඔනේ නැ අම්මා පස්සේ ගන්නම් කියලා. මෙන්න එපාර දුන්නා මට සිහි නැතිවෙන්න " ඇයි අනේ ගන්නේ නැත්තේ තියෙන ඔක්කොම ඉරිලා නේද?" කියලා. කඩේ ඉන්න මුලු රොත්ත බුරුත්තම මගේ දිහා බැලුවේ නිකන් ඇගේ රී ගත්ත එකෙක් දිහා බලනවා වගේ. දුක් බරිතවු දෙනෙතින් මාගේ සියලු ශෝ අවසන් විය.

    :rofl::rofl: පව් යකෝ උබ :(:(
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේක මට උනේ මම 7 වසරේදි වගේ. දවසක් අම්මා එක්ක රෙදි කඩේකට ගිහිල්ලා අම්මා ඇදුම් ගන්නකම් රවුමක් ගහ ගහ හිටියා. ඉතින් දන්නවානේ බන්, ගැනු උදවිය ගියාම.ඔහෝම ඉන්නකොට ලස්සන අක්කලා දෙන්නෙක් දැකලා දැන් ඇහැ දාගේන මම ශෝ එක දාගෙන ඉන්නවා. එක පාරටම අම්මා ඈත ඉදලා කෑගහුවා කියපන්කෝ. "පුතා හරි ලාබයි මෙහේ underwears ගන්නේ නැත්තේ ඇයි? " කියලා. මමත් ඉතින් ලැජ්ජාව කාගෙන කිව්වා. "ඔනේ නැ අම්මා පස්සේ ගන්නම් කියලා. මෙන්න එපාර දුන්නා මට සිහි නැතිවෙන්න " ඇයි අනේ ගන්නේ නැත්තේ තියෙන ඔක්කොම ඉරිලා නේද?" කියලා. කඩේ ඉන්න මුලු රොත්ත බුරුත්තම මගේ දිහා බැලුවේ නිකන් ඇගේ රී ගත්ත එකෙක් දිහා බලනවා වගේ. දුක් බරිතවු දෙනෙතින් මාගේ සියලු ශෝ අවසන් විය.

    :lol: ammala akkala ekka shoping giyaama ohoma tama
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේක මට උනේ මම 7 වසරේදි වගේ. දවසක් අම්මා එක්ක රෙදි කඩේකට ගිහිල්ලා අම්මා ඇදුම් ගන්නකම් රවුමක් ගහ ගහ හිටියා. ඉතින් දන්නවානේ බන්, ගැනු උදවිය ගියාම.ඔහෝම ඉන්නකොට ලස්සන අක්කලා දෙන්නෙක් දැකලා දැන් ඇහැ දාගේන මම ශෝ එක දාගෙන ඉන්නවා. එක පාරටම අම්මා ඈත ඉදලා කෑගහුවා කියපන්කෝ. "පුතා හරි ලාබයි මෙහේ underwears ගන්නේ නැත්තේ ඇයි? " කියලා. මමත් ඉතින් ලැජ්ජාව කාගෙන කිව්වා. "ඔනේ නැ අම්මා පස්සේ ගන්නම් කියලා. මෙන්න එපාර දුන්නා මට සිහි නැතිවෙන්න " ඇයි අනේ ගන්නේ නැත්තේ තියෙන ඔක්කොම ඉරිලා නේද?" කියලා. කඩේ ඉන්න මුලු රොත්ත බුරුත්තම මගේ දිහා බැලුවේ නිකන් ඇගේ රී ගත්ත එකෙක් දිහා බලනවා වගේ. දුක් බරිතවු දෙනෙතින් මාගේ සියලු ශෝ අවසන් විය.

    :rofl::rofl:
     
    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    උදේ ඉදන් පිටු 237 ම කියෙව්වා ..........බඩත් කොර උනා ....මගෙ එවත් දන්නම්....
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මම 9 වසරේ හිටියේ එතකොට, :nerd: මම යාලුවෙක් එක්ක ටවුන් ගියා මට t ෂර්ට් එකක් ගන්න, කඩේට ගිහින් t ෂර්ට් එක ඇදල එහෙම බලලා අරගෙන bus ස්ටෑන්ඩ් එකට ඇවිත් bus එකට නගලා වාඩිවෙලා එහෙම ඉන්නකොට තමයි දැක්කේ මම ඇදන් ඉන්නේ t ෂර්ට් එක කණපිට කියලා, bus එකේ සෙනගත් හිටියා, මට කර කියාගන්න දෙයක් නැ, අන්න ඒ වෙලේ තමයි මතක් උනේ පොදු වැසිකිලිය :D ටග් ගලා දිව්ව්වා වැසිකිලියට ගිහින් ටී එක මාරු කරන අවා, යාළුවා ඇහුවා මොකද දිව්වේ බෝකක් වත් සෙට් උනාද කියලා, මම උට විස්තරය කිව්වා, ඉන්පසු දෙදෙනාම සතුටින් ගෙදර බලා පිටත් උනා :D
     
    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    මෙවන් විපතක් හතුරෙක්ටවත් නොවේවා!

    මේක මට උනේ මම 7 වසරේදි වගේ. දවසක් අම්මා එක්ක රෙදි කඩේකට ගිහිල්ලා අම්මා ඇදුම් ගන්නකම් රවුමක් ගහ ගහ හිටියා. ඉතින් දන්නවානේ බන්, ගැනු උදවිය ගියාම.ඔහෝම ඉන්නකොට ලස්සන අක්කලා දෙන්නෙක් දැකලා දැන් ඇහැ දාගේන මම ශෝ එක දාගෙන ඉන්නවා. එක පාරටම අම්මා ඈත ඉදලා කෑගහුවා කියපන්කෝ. "පුතා හරි ලාබයි මෙහේ underwears ගන්නේ නැත්තේ ඇයි? " කියලා. මමත් ඉතින් ලැජ්ජාව කාගෙන කිව්වා. "ඔනේ නැ අම්මා පස්සේ ගන්නම් කියලා. මෙන්න එපාර දුන්නා මට සිහි නැතිවෙන්න " ඇයි අනේ ගන්නේ නැත්තේ තියෙන ඔක්කොම ඉරිලා නේද?" කියලා. කඩේ ඉන්න මුලු රොත්ත බුරුත්තම මගේ දිහා බැලුවේ නිකන් ඇගේ රී ගත්ත එකෙක් දිහා බලනවා වගේ. දුක් බරිතවු දෙනෙතින් මාගේ සියලු ශෝ අවසන් විය.
    අප්පා....... සංසාරේ බවේ දුකා බං!
     
    sathurekuta wath mehema deyak wenda epa :rofl::rofl:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    එක වතාවක් ඔය එහෙකින් කසාදෙක දෙවෙනි ,මනමාලියෝ හැට හුටාමාරක් සහ බැට්ස්මන් ලා හැට හුටාමරකට පොඩ්ඩක් වැඩියෙනුත් හිටිය බව දැනගෙන අපේ ගෑනි අපිත් ගිනස් වාර්තාවක් තියමුයි කියාපු වෙලේ, ඇයි දෙවෙනි මනමාලියෝ??? ගේන්නම් මම මනමාලියෝම හැටහුටාමාරක් ලෙස පවසා මාසයක් ඇඳ යට නිදා ගැනීමට සිදු වූ බැවින් ඒ උත්ටමාවිය දැන් නම් මොක බැලුවත් තමන්ගේ කටත් ෆුකත්, ඊට පොඩ්ඩක් මෙහායින් ඇති එකත් අපුරුවට වසාගෙන සිටිති.
    :rofl::rofl::rofl::rofl: