ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අද මම මරදාන ස්ටේශන් එකේ හිටියා කෑල්ල එනකම්.
කෑල්ල ස්ටේශන් එක ලග ඉන්නේ,තව ටිකින් ඔතනට එනවා කිව්ව නිසා මම ගියා ටිකට් ගන්න.
මම කවුන්ටර් එකට ගිහින් මරදාන ටිකට් 2 දෙන්න කියලා ඉල්ලුවා.
මූ මගේ දිහා බලන් ඉන්නවා කන්න වගේ ටිකට් නොදි.
ඊට පස්සේ මම ඇහුවා ඇයි ටිකට් දෙන්නේ නැත්තේ,ටිකට් ඉවර වෙලාද කියලා.
ඌ කිව්වා මල්ලි ඔයා මරදානේ ඉදන් මරදානේ ටිකට් දෙකක් ඉල්ලුවාම මම කොහොමද මරදාන ටිකට් දෙන්නේ කියලා.
සීන් එක කියන්නේ මම පානදුර ටිකට් 2 දෙන්න කියනවා වෙනුවට කියලා තියෙන්නේ මරදානේ ස්ටේශන් එකේ ඉදන් මරදානට ටිකට් 2 දෙන්න කියලා.
කැරි සීන් එක.
මගේ පිටිපස්සේ පෝලිමේ හිටපු උන් මගේ දිහා කන්න වගේ බලන් හිටියා.
:lol::lol::lol::lol:

:rofl::rofl:
 
aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මට 2 වසරේදී උනා චා කේස් එකක් .අපේ දුරින් නෑදෑ වෙන කෙනෙක් හදිසියේ මැරුණා .ඒ මළ ගෙදර තිබ්බේ අපේ ගෙදර ඉදන් විනාඩි 10 දුරින්.ඉතින් හැමදාම වගේ එහේ ගියා .ඒ ගෙදර මට වඩා වැඩිමල් උනත් පට්ට කෑල්ලක් එහෙමත් ඉන්නවා.
    බීලා සූර් වෙච්ච එකෙක් පොඩි එවුන් ටිකකට ආතල් දිදී හිටියා .උ එක එකාගෙන් එක එක ප්‍රශ්න අහලා උන්ට මොනාහරි කුජීත වැඩක් කරනවා.
    මටත් ඉන්න බැරි නිසා ඔය හරියට ගියා .
    මු මගෙන් ඇහුවා එළොව පොල් දැකලා තියෙනවාද කියලා
    මම නෑ කියලා කිව්වා
    මූ සෙනග 20 විතර මැද්දේ මගේ කලිසම ගැලෙව්වා
    ජොකා දාලා හිටියෙත් නෑ ,ගෙවල් ගාවනේ
    ලැජ්ජාව බිල්ලේ තමා
    මගේ වයසේ එවුන්ට වඩා හිටියේ මට වඩා වැඩිමල් එවුන් .උන් හිනා උනා .
    අපේ අම්මත් කොහේදෝ ඉදන් ඇවිල්ල අරුගෙන් ගේම ඉල්ලුවා .පස්සේ තාත්තා මැදිහත් වෙලා වැඩේ shape උනා .
    උගේ මල්ලි තමා මැරිලා හිටියේ ,උ හිතේ අමාරුවටත් එක්ක බීලා .
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම ශිෂත්ව පන්ති ගිය දවසක් 3 විතර .ගෙදරින් අම්බානක වතුර බීලා ගියේ .අහවල් එක පැලෙන විදියේ බරක් ආවා .අවාසනාවකට toilet තියෙන තැන දන්නේ නෑ .අහන්නත් ලැජ්ජයි වගේ..හොඳ වෙලාවට පට්ට වැස්ස දවසක් .පන්තියේ හැමතැනම වතුර .ඕනේ මගුලක් කියලා පොඩ්ඩක් යවන්නම් කියලා හිතා ගත්තා .මොන පොඩ්ඩ ද .නයගරා ඇල්ල යනවා වගේ ඔක්කොම ගියා .එදා ඉදන්ම පසු පස පෙලේ ක්‍රීඩා කරපු නිසා හොඳයි .නැත්තම් පන්තියේ කෙල්ලොත් හිටියා . .හැබැයි ළඟ හිටපු එකාට වැඩේ meter උනා .උ ගිහිල්ලා උගේ තාත්තටත් කිව්වා .ඒවුනාට උගේ තාත්තා කිව්වා බොරු නොකියා ඉදපන් කොල්ලෝ කියලා .වැස්ස නිසා ටිකක් ගොඩ ගියා.නැත්තම් ලැජ්ජාව බිල්ලෙ .
     
    kmk

    Junior member
  • Feb 10, 2013
    51
    3
    8
    ohoma ewa matat una ban english class eke....pelennna taram amarui...:no::no::no::no::no:
    yantam wena class ekaka toilet ekakata gihin bara adu karagatta
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මේක උනේ මට නම් නෙවේ මචන්. මේක උනේ මගේ හොඳම යාලුවෙක්ට අපි 2008 A/L s කරන කාලේ. මේක වෙච්ච එකා අපේ රටේ ප්‍රසිද්ද ඇමති කෙනෙක්ගේ නංගිගේ පුතා.:D ඇමතිගේ පුතත් අපේ වයසෙමයි. ඌත් අපේ කල්ලියේම තමා :P. ඔන්න ඉතින් ඇමතිගේ නංගිගේ පුතා ඉන්නවනේ, පොරට ඕන උනා අපේ Maths ක්ලාස් ආපු නුගේගොඩ පැත්තේ එක්තරා කෙහෙල් ලෙලි බාලිකාවක බාලිකාවකට කොක්ක දාල බලන්න. ඔන්න ඉතින් ක්ලාස් පටන් ගන්නේ 3 ටනේ. අපිත් ඉතින් වේලාසනින්ම ක්ලාස් එකට ඇවිල්ලා බැලුව දැරිවි ඉන්නවද කියලා. ඒත් ඉතින් ඒ දැරිවි ඒ වෙනකොට ක්ලාස් එකට ඇවිත් නෑ. ඒකත් හොඳා කියල අපි සෙට් එකම ගියා මූට සප් එකට ක්ලාස් එකට එන පාර පටන් ගන්න තැනට. මොකද කෙල්ල එනවා නම් අනිවා ඔතනින් එන්න එපැයි.;):cool: ලාවට පොඩි පොදේකුත් ගියා එදා. මොනා කරන්නද යාලුවනේ කියලා අපිත් ඉතින් තෙමිච්ච කුකුලෝ වගේ අර දැරිවි එනකන් බලන් හිටියා. ඔන්න ඉතින් මෙහෙම ඉන්නකොට අපේ කස්ටියගේ දහසක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමින් අර දැරිවි තනියම එනවා කුඩෙත් ඉහලාගෙන.:D අරූ වීරයා වගේ හිටියට මොකද කෙල්ල දැකපු ගමන් මූට අංශබාගේ හැදුනා වගේ උනා.:P කෙල්ල අපිව පාස් කරන් ගියා කියමුකෝ. මේ අතරේ හිටපු තව යාලුවෙක් අරූට "අනේ බන් උඹත්... හිටපන්කෝ මම ගිහින් ඒකිගෙන් අහන්නම්" කියල ගියා. ඒ පාර ඇමතිගේ නංගිගේ පුතා "නෑ නෑ උඹ හිටපන්කෝ මම ම යන්නම්" කියල ගියා. ඔන්න දැරිවි වංගුව හැරෙනකොටම අරූ "සුදීපා" කියල කතා කරලා වංගුවෙන් හැරුනා විතරයි අපි දැක්කේ. ටික වෙලාවකින් මූ එනවා මූණත් පු* කරගෙන :P:lol:
    "ඈ බන් මොකෝ උනේ කියපන්කො" එකෙක් ඇහුවා.
    "නෑ බන් මට කලබලේට මම ඒකිගෙන් ඇහුවේ ඔයා මට කැමතියි මම මොකද කියන්නේ කියලා"
    අයියෝ ආතල් කෝටියයි. එකී හිනා වෙලා "මම දන්නේ නෑ" කියල ගිහින් :lol::lol::lol:

    ammo bada .........
    :rofl: :rofl:
     
    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    මම 9 වසරේ හිටියේ එතකොට, :nerd: මම යාලුවෙක් එක්ක ටවුන් ගියා මට t ෂර්ට් එකක් ගන්න, කඩේට ගිහින් t ෂර්ට් එක ඇදල එහෙම බලලා අරගෙන bus ස්ටෑන්ඩ් එකට ඇවිත් bus එකට නගලා වාඩිවෙලා එහෙම ඉන්නකොට තමයි දැක්කේ මම ඇදන් ඉන්නේ t ෂර්ට් එක කණපිට කියලා, bus එකේ සෙනගත් හිටියා, මට කර කියාගන්න දෙයක් නැ, අන්න ඒ වෙලේ තමයි මතක් උනේ පොදු වැසිකිලිය :D ටග් ගලා දිව්ව්වා වැසිකිලියට ගිහින් ටී එක මාරු කරන අවා, යාළුවා ඇහුවා මොකද දිව්වේ බෝකක් වත් සෙට් උනාද කියලා, මම උට විස්තරය කිව්වා, ඉන්පසු දෙදෙනාම සතුටින් ගෙදර බලා පිටත් උනා :D
    :rofl::rofl::rofl: :P:P:P
     
    අඩේ ටයිප් කරාට ටිකක් දිග පෝස්ට් මගේ පෝස්ට් වෙන්නේ නෑ බොල. මොකක් හරි අවුලක් තියේ. ටෙක්ස්ට් ලිමිට් පැනලත් නෑ. එළකිරි ටයිමින් අවුට් කියල ක්ලෝස් වෙනවා. අනේ මන්දා. පොඩ්ඩක් බලහන් මේ රෙද්ද මොකෝ කියලා. පෝස්ට් කරන්නේ මමෆයර්ෆොක්ස් ඒකෙන. ක්‍රෝම් වලින් දැම්මොත් හරියයිද?

    උබ කතාව මුලින් ටයිප් කරලා ඊට පස්සේ මේකේ එක සැරේට පේස්ට් කරලා පෝස්ට් කරලා බලපන්
     
    • Like
    Reactions: Man_Sampath
    May 5, 2016
    68
    12
    0
    මගෙත් පොඩි කතාවක් තියෙනවා. මේක නම් අමතක වෙන්නෙම නෑ. හිනා යනවට වඩා දුක හිතෙන කතාවක් කිව්වොත් නිවැරදියි. මේක අහල උබල අඬන්න එහෙම එපා ඔන්න. මට මේක මතක් කරනකොටත් දුකයි. ඔන්න එහෙනම් කතාව. දවසක් මචන් පැල නැති හේනට අකාල මහා වැහි වැස්සා. සිරුරේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ කියපන්කො. ඊට පස්සෙ පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ. මට නම් මේක අමතක වෙන්නෙම නෑ.
     
    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    Podi Silva - පොඩි සිල්වා;20110111 said:
    උබ කතාව මුලින් ටයිප් කරලා ඊට පස්සේ මේකේ එක සැරේට පේස්ට් කරලා පෝස්ට් කරලා බලපන්
    එහෙමත් කළා බන්. හරි ගියේ නෑ.:no::no:

    මගෙත් පොඩි කතාවක් තියෙනවා. මේක නම් අමතක වෙන්නෙම නෑ. හිනා යනවට වඩා දුක හිතෙන කතාවක් කිව්වොත් නිවැරදියි. මේක අහල උබල අඬන්න එහෙම එපා ඔන්න. මට මේක මතක් කරනකොටත් දුකයි. ඔන්න එහෙනම් කතාව. දවසක් මචන් පැල නැති හේනට අකාල මහා වැහි වැස්සා. සිරුරේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ කියපන්කො. ඊට පස්සෙ පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ. මට නම් මේක අමතක වෙන්නෙම නෑ.
    උබ ප්ලේන් එකක ගිහින් බහිනකොට ටිකක් පරිස්සමෙන් බැහැපන් ලලක්කේ. ඕ යැස්. කකුල පැටලෙන්න පුළුවන්. උබ ජාතික වස්තුවක් බං.:rofl::rofl::P
     
    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    7 වන කතාව - ලී මෝල

    ඔන්න දරුවනේ ඊළඟ කතාව

    මේක මට මතක් වුණේ ඊයේ අපේ හාමිනේගේ නමින් බුකි ෆේක් එකක් තියෙනවා කියලා ආරංචි වෙච්ච වෙලාවේ ඒක බලපු වෙලාවේ. අම්මට හුඩු කෙලි පැටික්කිගේ නමෙන් තියෙනවා බුවෙක්ගේ පොටෝස් දාල අකවුන්ට් එකක්. බුවෙක් කිව්වට මූ උගේ මූන බ්ලර් කරලා මකලා තියෙන්නේ ඔක්කොම ෆොටෝ වල, ඇඳන් ඉන්න ඇඳුම් ඔක්කොම ස්ත්‍රී සළු පොටවල්. තන පොට ගහගෙන ඉන්න එව්වද, දිය රෙදි ඇඳන් ඉන්න එව්වද, එතකොට සාරි බාරි, සායවල්, බ්ලවුස් ගහන් ඉන්න එව්වා කෙල කෝටියයි. එකක තියෙනවා මුළු සරීරෙටම බ්‍රසියර් එක විතරක් ඇඳන් කැමරාව දිහාට පුක දික් කොරාන ඉන්න එකකකුත්. අම්මේ ටොයින්! අප්‍රසන්නේ බෑ බොල එව්වා දැක්කම. ෆොටෝ ටික ඕනේ අසහන කාරයෙක් ඉන්නවා නම් පී ඇම් එකක් දාපල්ලා ස්ක්‍රීන් ෂොට් ටික එවන්නම්. හැබැයි පුතෝ අකවුන්ට් එක නම් එවන්න බෑ, අපේ නෝනේගේ නම අහු වෙනවා. ශොරි ඩොට් කොම් ඒ ගැන.

    දැන් මේකයි සීන් කෝන් එක. මේ සිද්දිය වුනේ සෑහෙන ළඟකදී. අවුරුද්දක් දෙකක් වගේ ඇති මේක වෙලා. අනේ සංතෝ කියන්නේ බං මේක නිසා සිදුවීමට අදාළ ලී මෝල තියෙන පැත්ත පලාතකින් වත් තාම මම යන්නේ නෑ ඕන්!

    අපේ අය්යයි මමයි තව කිහිප දෙනෙකුයි රටේ පොරසිද්ද බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් කොම්පැනියක් කරනවා. (ඉක්ටඩ්/සිඩා C6 දරුවනි/ C5 ඉල්ලලා තියෙන්නේ) (අනෙකුත් බිසිනොස් අතර). අය්යා කාරයා අඩෝ මල්ලි, අලුත් ප්ලේස් එකක් හම්බුනා කියලා කෝල් කරා ම මාත් දඩ බඩ ගාගෙන ලක ලැහැස්ති වෙලා ත්‍රී කොටයි ටී එකයි ඇදන් ජෙල් බාල්දියක් ඔලුවේ හලාගෙන ගියා බලන්න ඔය අලුත් පන්නේ උළුවහු, ජනෙල්, දොරවල් හදන තැනකට, මෙතැන ලී ඉරන එකේ සිට ලෑලි පදම් කරලා දොරවල්, ජනෙල් පැන්ට්‍රි වගේ ම අනෙකුත් පොස් ගෘහභාණ්ඩ සාදන තැනක් තියෙන පැත්ත කියන්න බෑ අහු වෙනවා. මුන්ගේ ඔෆිස් රූම් එකට තමයි අපි දෙන්නා මුලින් ම ඇතුල් වුනේ. හම්මේ..... කිරි මුත්තට වෘකයෝ පැන්නා කිව්වලු. මෙන්න ඉන්නවා ඉටිකිරිස් බඩු කෑලි තුනක් දිලිසි දිලිසි නිකම් ජුකී වවුලයි, ප්‍රියංකා කොප්පරායි, අයිශ්චරියා රෙයි බච්චානුයි වගේ, ඕ යැස් දරුවනි! මගේ අර මොකද්ද එක මෙව්වා වෙලා ගියා. අය්යා නම් හැට පැනලා හොට බිම ඇනපු මනුස්සයා නිසා මිනිහාට ගානක් නෑ. මන් ඉතින් එහෙමද, යන්තම් වගේ ජීවිතේ තුන් වෙනි සත වර්සේ පැනපු පොඩි කොලුවෙක්. හැඟීම් දැනීම් තියෙන මිනිස්සුනේ බං අපිත්. කොටට කොටේ ගහන් ඉන්නකොට අපිත් නිකම් මෙව්වා වෙනවා නේ.

    ආපු ගමන් වාඩි වෙන්න සර් කියලා අපිට කිව්වා එකියෙක්. දැන් මායි අයියයි කරට කර අරුන්ගෙන් ප්‍රශ්න අහනවා. පුලාන් ලීයේ සිට ඇට්ටෝනියා ලීය දක්වා සියලු ලී වර්ග ගැන අරුන් අපිට දේසනා කොරනවා. අපිත් ඉතින් එව්වා නොදන්න එවුන් වගේ අරුන්ගෙන් තව ප්‍රශ්න අහනවා. දැන් අහන්න තියෙන ප්‍රශ්න අහල ඉවරයි. තව ඇහුවොත් අරුන් අඬන්න පටන් ගන්න එක සුවර් වගේ ගතියක් දැනුනු නිසා අපි නැගිටලා එන්න ආව. අනේ දොරකඩ ගාවදීම අරුන් තුන් දෙනා නිකම් විලි ගාය හැදිච්ච රට කිකිලියෝ වගේ බක බක ගගා හිනා වෙන්න පටන් ගත්තා. අපිත් ඉතින් අනේ උන්ට හිනා වෙන්න බැරිනම් කෙකර ගා ගන්න කියලා ආවා උන්ගේ ඉස්සරහ තියෙන සෝ රූම් එකට.

    ෂෝ රූම් ඒකෙ තියෙනවා බොල එක එක ජාතියේ ඩිසයින්, මාත් ආකිටෙක්චර් ඇන්ඩ් හෞසින් ඩිසයිනර් තමයි, ඒ වුනාට මමත් අම්ම මුත්තා කාලෙත් දැකලා එව්වා මෙතන තිබ්බා. එතන හිටියා පොඩි කොල්ලෙකුයි කෙල්ලෙකුයි විස්තර කථනය කොරන්න. මුන් අපිට අම්බානෙකට තව පොඩ්ඩක් විතර වැඩි වෙන්න දොරේ දිග පළල සිට දොරට ලී ගන්න කපපු ගහේ රීපු වඳුරාගේ බර දක්වා වූ සියලු විස්තර කියලා [FONT=&quot]“[/FONT]ගන්ඩ සර් මෙව්වා හොඳ බඩු[FONT=&quot]”[/FONT] කියන අවසාන වාක්‍යයට ආව. ඒ වාක්‍යය එනකොටම අපි දන්නවා ඒ තමයි මාරු වෙලා යන්න තියෙන සඥාව කියල. තව තප්පරයක් හරි හිටියොත් පයිසෙකට වැඩක් නැති අහක යන කුන්ඩවාලියක් ගෙදර උස්සන් එන්න වෙන බව අපි අත් දැකීමෙන් දන්නවා. ඒක නිසා අපි එහෙනම් ලී මෝලේ ලී ඉරණ තැනට ගිහින් එන්නම් කියලා එන්න පිටත් වුනා. අනේ අම්මේ, මුන් දෙන්නත් ඒ පාර අර වෙට්ට පාසියෝ තුන් දෙනා වගේම කෝචෝක් එකට වගේ කැකිරි පලන්න පටන් ගත්තා. මුන්ගේ අම්මලාට සුක්ෂණ කරන්න කියලා අපි ආව එන්න අර ලී ඉරණ ප්ලේස් එකට.

    ලී ඉරණ එවුන් නම් කිසි පොස් එකක් තිබ්බේ නෑ. උන් නිකම් අර රුපියල් දහදාහට අරන් සත දහයට දුන්න එවුන් වගේ දුකසේ වැඩ. අපි ඉතින් එතන ලී බලලා එන්න හැරුණා. එන ගමනේ ඔපිස් එකයි සෝ රූම් එකයි පැත්ත බලපු අපිට තරු විසි වෙච්චි. අම්මට හුඩු අරඔෆිස් කෙල්ලොයි, ෂෝ රූම් ඒකෙ එවුනුයි තව කලින් දැකපු නැති (මන් හිතන්නේ ඔෆිස් ඒකෙ ඇතුලේ හිටපු එවුන්) කෙල්ලෝ කොල්ලෝ සැට් එකකුයි අපි දිහා බල බල හිකි බිකි ගගා ඉන්නවා. මොකක් නමුත් දස බිම්බියක් වෙලා තියෙනවා කියල එතකොට අපිට තේරුණා. පරණ සපත්තු සීන් එකක් තියෙන කෙල්ලෙක් අර අතරේ ඉන්නවද කියල බලන්න පොඩ්ඩක් මන් ඇහැ දැම්ම ඒ පැත්තට. ම්හු! පේන්න නෑ. ඕනේ ෆුකක් සත දහයයි කියල අපි ආව වාහනේ ගාවට.
    අපි එන්න හදනකොට අර ලී මෝලේ වැඩ කරන කොල්ලෙක් හති දදා දුවන් එනවා. අපිගාවටම මු ඇවිත් මගේ ලඟට කන ලං කරලා මෙහෙම කිව්වා දරුවනේ මේකා.

    [FONT=&quot]“[/FONT]මහත්තයෝ, මහත්තයාගේ කලිසමේ පිටිපස්ස හොඳටෝම පැලිලා නෙව. ඒක හොඳටම පේනවා. අනේ ඉක්මනට මාරු කර ගන්න[FONT=&quot]”[/FONT] ලැජ්ජාව මම රෝල් කරලා ගහගත්තා දරුවනේ මගේ පශ්චාත් භාගේ ඇතුලට. දරුණුම වේදනාව කියන්නේ ජොකා දාලා හිටියේ නෑ ළමයි එදා මම!

    වෙලා තියෙන්නේ මෙන්න මේකයි. අපේ ගෙදර ඉන්න මල හොල්මනට මම කිව්වා ත්‍රී කෝට පොඩ්ඩක් හිරයි ලොකු කරලා තියන්න කියලා. මේ යස්සනී එක ලොකු කරන්න පිටිපස්සෙන් නූල් ගලවලා තඩි හිලක් වෙන්න. මේකි ඉණ ගලවන එක අමාරු නිසා පස්සේ හදන්න කියලා සෝට එල්ලලා ගිහින් මගේ ඇඳුම් රාක්කෙන්. අර ලී මෝල තියෙන පාරකින් වත් මම දැන් යන්නේ නෑ පුතේ දුවේ. එච්චරට විලි ලැජ්ජයි, සත පනහයි.

    චොරම සිද්දිය මේකයි. අර ඔෆිස් ඒකෙවත්, ෂෝ රූම් ඒකෙවත් ඉන්න ටයි කලිසම්, කොට සාය ගහන හිටිය එක සොන්නයෙක්, පඩත්ත බැල්ලියෙක් ගාව තිබ්බේ නැති මනුස්ස කමක් අර දුකසේ වැඩ කරපු හිඟන ලී ඉරණ එකා ළඟ තිබ්බා හිටං. ඔව්වා මිනිස්සුන්ට සෑහෙන පාඩම්. මීට පස්සේ යන ඕනේ තුත්තුකුඩියක ජොකා දාලා යන්න කියන පාඩමත් මම ඉගෙන ගත්තා.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    හයියෝ සංසාරේ :sorry:
     
    • Like
    Reactions: Man_Sampath

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මේක උනේ මට නම් නෙවේ මචන්. මේක උනේ මගේ හොඳම යාලුවෙක්ට අපි 2008 A/L s කරන කාලේ. මේක වෙච්ච එකා අපේ රටේ ප්‍රසිද්ද ඇමති කෙනෙක්ගේ නංගිගේ පුතා.:D ඇමතිගේ පුතත් අපේ වයසෙමයි. ඌත් අපේ කල්ලියේම තමා :P. ඔන්න ඉතින් ඇමතිගේ නංගිගේ පුතා ඉන්නවනේ, පොරට ඕන උනා අපේ Maths ක්ලාස් ආපු නුගේගොඩ පැත්තේ එක්තරා කෙහෙල් ලෙලි බාලිකාවක බාලිකාවකට කොක්ක දාල බලන්න. ඔන්න ඉතින් ක්ලාස් පටන් ගන්නේ 3 ටනේ. අපිත් ඉතින් වේලාසනින්ම ක්ලාස් එකට ඇවිල්ලා බැලුව දැරිවි ඉන්නවද කියලා. ඒත් ඉතින් ඒ දැරිවි ඒ වෙනකොට ක්ලාස් එකට ඇවිත් නෑ. ඒකත් හොඳා කියල අපි සෙට් එකම ගියා මූට සප් එකට ක්ලාස් එකට එන පාර පටන් ගන්න තැනට. මොකද කෙල්ල එනවා නම් අනිවා ඔතනින් එන්න එපැයි.;):cool: ලාවට පොඩි පොදේකුත් ගියා එදා. මොනා කරන්නද යාලුවනේ කියලා අපිත් ඉතින් තෙමිච්ච කුකුලෝ වගේ අර දැරිවි එනකන් බලන් හිටියා. ඔන්න ඉතින් මෙහෙම ඉන්නකොට අපේ කස්ටියගේ දහසක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමින් අර දැරිවි තනියම එනවා කුඩෙත් ඉහලාගෙන.:D අරූ වීරයා වගේ හිටියට මොකද කෙල්ල දැකපු ගමන් මූට අංශබාගේ හැදුනා වගේ උනා.:P කෙල්ල අපිව පාස් කරන් ගියා කියමුකෝ. මේ අතරේ හිටපු තව යාලුවෙක් අරූට "අනේ බන් උඹත්... හිටපන්කෝ මම ගිහින් ඒකිගෙන් අහන්නම්" කියල ගියා. ඒ පාර ඇමතිගේ නංගිගේ පුතා "නෑ නෑ උඹ හිටපන්කෝ මම ම යන්නම්" කියල ගියා. ඔන්න දැරිවි වංගුව හැරෙනකොටම අරූ "සුදීපා" කියල කතා කරලා වංගුවෙන් හැරුනා විතරයි අපි දැක්කේ. ටික වෙලාවකින් මූ එනවා මූණත් පු* කරගෙන :P:lol:

    :lol::lol: