මේක උනේ මචන්ලා අපි A/L කරන කාලෙ..ඒ කාලෙ ඉතින් class ගියාට ඉගෙන ගන්න එකක් යෑ ..එදා තිබ්බෙ chemistry class .
හැමදාම . ඉතින් සුපුරුදු පරිදි පිටිපස්ස පෝලිමේ ඉද ගත්ත..අපෙ සෙට් එකෙ 4 දෙනෙක් ඉස්සරහ පොලිමේ ,, අන්තිම පෝලිමේ මායි තව කොල්ලො දෙන්නෙකුයි .ඒ දවස්වල class ගිහින් ඔහෙ ඉදන් ඉන්න එක තමා කොරන්නෙ..මෙලෝ හසරක් තේරෙන එකක් යෑ chemistry
(අපේ තාත්තා මේක දැක්කොත් මාව මරනව..
:. )
ඉතින් ඔහොම පිස්සු කෙල කෙල ඉදල පැයක් විතර ගියා..ටික වෙලාවකින් කියව කියව හිටපු පච ටිකත් ඉවර උනා. දැන් කොරන්නම දෙයක් නෑ. අපි කරන්න දෙයක් නැති උනාම කරන දෙයක් නෙ phone එකෙන් මොනා හරි මගුලක් කරන .
.ලග පාත හිටපු කොල්ලෙක් ලග තිබ්බ nokia N900 එකක්.මගෙ එහා පැත්තෙ හිටපු එකා ඕක ඉල්ල ගත්තා. ටික වෙලාවකින් මේකා මට පෙන්නුව phone එක. අම්මට සිරි වැල විමානයයි ඒකෙ
.අරුයි මායි සෙට් වෙලා දැන් ඔන්න වැල බලනව .class එකේ වෙන්නෙ මොනාද කියලවත් මෙලෝ සිහියක් නෑ හෝ ගාල බලන්ව .:.
ටික වෙලාවකින් මූ දැම්ම wild honey කියල වැලක්
(tera patrick wild honey කියල google search කරල බලපල්ලකො තියෙන්ව
) ඒකෙ ඉන්න එකා ගහන්වා පිස්සු හැදිල වගෙ ..ඉවරයක් නෑ. කෙල්ල මර ලතෝනි දෙනව.
.
අරූ කෑගැහුව බලපන්කො මුගෙ ගැහිල්ල කියල ..මාත් කිව්ව කැ#ම ප#ක් නෙ මූ කියල.
ඒත් එක්කම එක පාරටම මට පිටිපස්සෙන් තට්ටුවක් දැම්ම .![]()
හැරිල බැලුව"අපේ ජීවිත කතාව අපිම ලියා ගමු" කියන අසහය chemistry ගුරුවරය අපේ පිටි පස්සෙ.
හිතා ගනිල්ලකො ඒවෙලේට දැනෙන දේවල්.![]()
මිනිහා පිටිපස්සට වෙලා ඔක්කොම බලාගෙන ඉදල.class එකේ උන්ට ගානක් හදන්න දීල ඇවිදින ගමන් ..දෙන්නටම පොත් ටික ගන්න.හා දැන් යන්න.කිව්ව.එච්චරමයි කිව්වෙ
අපිත් ඉතින් අකුල ගත්ත ගියා.
වෙලාවට class එකේ උන් දෙකට නැමීගෙන ගනන් හදන්ව. අපේ උන් විතරයි දැක්කෙ. ඒ අතින් මිනිහා හොද එකා.
එදා තමා A/L කරද්දි chemistry class ගිය අන්තිම දවස.
![]()
අඩෝ මොන අවුරුද්දෙද බං?
..ඒ කාලෙ ඉතින් class ගියාට ඉගෙන ගන්න එකක් යෑ ..එදා තිබ්බෙ chemistry class .

:. )



මැරෙන්න කලින් ඕකිට අරිනවමයි


. අනික එකට කකුල් වලත් මෙස් වගෙ තියෙන්වා.. එක නිසා ලිස්සනවා එක්ක.

