Aluth wachanayak!!!
මේකයි සීන් එක,
මන් 8 වසර හිටියෙ. ඒ කාලේ නව යොවුන් වියනේ. ඇලුත් ඩබල් මීනින්ග වචන එහෙම ඉගෙනගත්තා. එයින් එකක් තම (කි යන්නෙන් පටන් ගන්නෙ අකුරු 3)
අපේ සෙක්ශන් එකේ කොනේම තිබ්බෙ 9c පස්සෙ 8 පන්ති 3
දවසක් ඉස්කෝලෙ ඉද්දී කොල්ලෝ සෙට් එක කෙල්ල්න්ටත් ඔය වචන ටිකෙන් බය්ට් කරා, ඩබල් මීනින්ග් එකෙන් කිව්වා.අපිට ඒ වෙලාවෙ ෆ්රී පීරියඩ් එකක්. අපේ පන්ති බාර සර් ජේවීපි කාරයා හෙන වසයී. දන් කෙල්ලොත් එ වචන ටික කියන් කාගහනවා. කරුමෙ කියන්නෙ 8බී එකේ ඉදලා තියෙන්නෙ එන්ග්ලිශ් මිස්. දන් වෑඩේ කියන්නෙ සද්දේ වෑඩි වෙලා අර මිස් අවිත් බලන් ඉදලා අපි දන් නෑ. එතකොට කෙල්ලෙක් කෑ ගහුවා අර වචනෙ කියලා. මිස්ට මාට්ටු. අර කෙල්ලව අඩ ගහලා අහුවා සිද්දිය.
මේ කෙල්ල මිස්ට හෙනම මුට්ටි කෙල්ලෙක්,
කෙල්ල ගත්ත කටටම කිව්වා අපි සෙට් එක තමා මෙ වචනය කියලා දුන්නේ උන් තේරුමවත් දන්නේ එහෙම. මිස් කෙල්ලන්ගෙ පෑත්ත තමා ගත්තේ. කෙල්ලගෙන් අහුව කවුද සෙට් එක කියලා එකීත් අපිව මාට්ටු කරා. කොල්ලො 5ක් වගේ හිටියා. මේ මිස් සෙට් එකවම සෙක්ශන් එකේ දිගට දන ගෑස්සුවා. කෙල්ලොත් දන් අඩනවා හෝ ගාලා.
දන් අපේ පන්ති බාර සර් කාරයත් ආවා. අර මිස් අවිත් සිද්දිය කිව්වා. එත් හරියට මිස් කියලා නෑ කෙලින්ම අර වචනෙ සිර්ට. සර් ඈවිත් අහුවා සිද්දිය එකෙක් වත් දෑන් කට අරින්නෑ. දෑන් අර කෙල්ල අඩන ගමන් කියන්න ගත්තා සිද්දිය අර වචනෙ නතුව අපිට කෙල වෙන්න. දෑන් සර් හිතන් ඉන්නෙ අපි නික්න් කුනු හබ්බක් කියලා දුන්න කියලා. දෑන් අනිත් පන්ති වල උනුත් බලන් ඉන්නවා හිනා වෙවී.
සර් ලගට අවිත් එකෙක් අදලා අරන් කනට නික්මට ගහලා, අහුව කියප්න් කියලා. මූත් බය වෙලා කිව්වේ මෙහෙමයි,
“ සර් අපි නිකන් කුනු හබ්බ තම කිව්වෙ මෙයා තමා *** මෙ වචන දන ගෙන අපිටත් කිව්වෙ එකඉ අපිත් එ වචනෙ කිව්වෙ කියලා” දන් මන් හිටියේ අයිනට වෙන්න අරු එහෙම කිව්වම මටත් හිතින් හිනා. වටෙ හිටපු උන් හොදටම හිනා වෙනවා ඔක අහලා.
සර් කිව්වා “ආහ් මන් වචනෙ දෑන ගන්න තමා ඔහොම අහුවෙ, මන් හිතුවා උබල මේ නිකන් කුනු හබ්බ කියලා අති කියල බලන් යද්දි උබලා කාපර් වඩනෙ කරලා තියෙන්නේ. උබලා හිතුවද ඔවා කෙල්ලො කියයි කියලා” මෙහෙම කියල දුන්නා බන් ඔතන හිටපු හෑම කොල්ලටම කනේ පාරවල් 4 ගානේ. තරු විසිඋනා බන් වදුන වදිල්ලට. අනික පන්තියෙ සර්ගෙ සබ්ජෙක්ට් එකේ ලීඩර් මම. ආහ් තමුසෙ කියලා මට තව බොනස් එකකුත් ලෑබුනා.
පස්සෙ ඉතින් සෙක්ශන් එකේ *** සෙට් එක අපි උනා. හෑම කොල්ලම ඒ වචනෙන් අපිව අමතුවා ටික කාලයක් යනකන්.