බිපු කාතා නම් පොඩි පොඩි ටිකක් තියෙනවා.
1. දවසක්දා මන් අපෙ සෙට් එකත් එක්ක ගියා Boat Cruise එකක.මෙකෙ ඉතින් යන ගමන් හොදට බොන්න තියෙනවා. එ වගෙම DJ 3ක් තියෙනවා බොට්ටුවෙ තට්ටු 3න්. එකක් Top40, Soca and Reggae. and Indian.
අපි ඉතින් ඔය හෑම එකටම නටනවා.. Soca and Reggae එකෙ තමයි ආතල් එක. එකෙ තමයි කෙල්ලො පු* දෙන්නෙ. ඉතින් උන් Grind කර්නවා.
ඔන්න මගෙ යාලුවා හොදටම බිලා සුදු කෙල්ලෙක් එක්ක නටනවා..එකි හොදට පු* දෙනවා.
මුත් ඉතින් ප*ය අල්ලන් නට නටා හිටියා.. ටිකකින් මෙකිට ඈති කියලා යනන් හදද්දි, අපෙ එකාට දුකයි.
අපෙ එක ඉතින් යන්න දෙන්නෙ නෑතිව තව කරන්න හදද්දි, එකි මුගෙ මුන පෑත්තට හෑරිලා අත උස්සලා එපා කියන්න හෑදුවා
.. අපෙ එකා හිතලා තියෙන්නෙ උට ගහන්න ඈවිත් නෑවත්තුවා කියලා..
මෙකා කරෙ මොකක්ද??
මෙකා අරකිගෙ අතින් අරන් "Hit me Baby Hit me" කිය කියා මුගෙ කම්මුලට ලන් කරා.. මෙන්න බොලෙ එකපාරම අපෙ එකා අරකිගෙ අත අරන් චාටර් ගහා ගත්තා නෙ උටම..
හෙමොම හිනාවෙනවා.. අපි ඉතින් උව අරන් එහාට ගියා
lankaweda bn

මෙකෙ ඉතින් යන ගමන් හොදට බොන්න තියෙනවා. එ වගෙම DJ 3ක් තියෙනවා බොට්ටුවෙ තට්ටු 3න්. එකක් Top40, Soca and Reggae. and Indian.
එකි හොදට පු* දෙනවා.
අපෙ එක ඉතින් යන්න දෙන්නෙ නෑතිව තව කරන්න හදද්දි, එකි මුගෙ මුන පෑත්තට හෑරිලා අත උස්සලා එපා කියන්න හෑදුවා
.. අපෙ එකා හිතලා තියෙන්නෙ උට ගහන්න ඈවිත් නෑවත්තුවා කියලා.. 
.. මෙන්න බොලෙ එකපාරම අපෙ එකා අරකිගෙ අත අරන් චාටර් ගහා ගත්තා නෙ උටම..


