අද කෙල්ල මගේ රෙද්ද කැඩුනා....... ඉස්කෝලේ ඉවරවුණාම හැම පන්තියේම පන්තිබාර ටීච ළමයා ළමයා දෙමව්පියන්ට බාරදෙනවා. මාත් ඉතිං සීතලත් වැඩි හින්දා අලුතින් ගත්ත වින්ට හැට් එකත් දාගෙන කෙල්ල ගන්න ඉස්කෝලෙට ගියා........ දෙමවුපියෝ ළමයි ගන්න ගේට්ටුව ළග පිරිලා ඉතිරිලා ..... අපේ එකී ටීච එක්ක ආව..... දුරතියාම මාව දැක්කා......අස් දෙක ලොකුකරා.....මහා හයියෙන්......... ආ........... තාත්තා අලුත් තොප්පියක් දාගෙන ඇවිත්....... ආ..... නෑ.... නෑ...... ඕක අම්මගේ තොප්පිය නේද............... 
ළමයි ගන්න ආපු ඔක්කොම ගෑනු ටික අප්පොච්චිගේ තොප්පිය බලලා කින්ඩියට හිනාවෙනවා....... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ........ මොනවා කියන්නද වයිෆ්ටත් ඒ වගේ හැට් එකක් තියෙනවා........

ළමයි ගන්න ආපු ඔක්කොම ගෑනු ටික අප්පොච්චිගේ තොප්පිය බලලා කින්ඩියට හිනාවෙනවා....... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ........ මොනවා කියන්නද වයිෆ්ටත් ඒ වගේ හැට් එකක් තියෙනවා........

ඇන්ටිගේ මූණ බලන්නත් මොකක්ද වගේ තිබ්බා කාලයක්