යකෝ රෙදි ගලවන් ලැජ්ජවෙන් ඉන්නකොට කොහෙද **** නගින්නෙ ? පලයන් මරිසි නොගහ...

මම කාමරේට වෙලා වැලක් බල බල අතේ පාරක් ගහව. පියාණන් අව කියාන්කෝ . දඩි බිදී ගාල එක අතකින් වල close කරගත්ත යන්තම්. අනිත් ඇත පයියේ. පියාණන් දැක්ක කියාන්කෝ මම පයිය අල්ලන් ඉන්නවා. මොකද ඔයි ඔය කරන්නේ ඇහුවා. මම කිව්වා කසනවා කියලා.

යාළුවා;23258430 said:කව්ද කියහන්කො ඉස්කෝලෙ යන දවස් වල සිප් එක වහන්න අමතක වෙලා ගිය උන්
ඒකත් අපි වගේ මිශ්‍ර ඉස්කෝලෙකට

ඇයි බං බැනියම ඉස්සරහ පස්ස මාරු කරලා අදින එක![]()

2004 දී අමිත් පුස්සැල්ලගෙන් mass class එකේ 2000ක් විතර ඉස්සරහ පන්තියේ නැගිට්ටවලා මමයි තව එකෙකුයි ගුටිකෑවා, හේතුව කියන්න නම් බෑ..

2004දී ආර්.එස්.පින්නපොල සර්ගෙන් mass class එකේ 2000 ක් විතර ඉස්සරහ පන්තියේ නැඟිට්ටවලා මමයි තව එකෙකුයි ගුටි කෑවා, හේතුව කියන්න නම් බෑ..![]()

මේකනම් පට්ටම බට්ටා කාලේ කරපු එකක්.අවුල මට නෙවේ බැංකු අයියෙක්ට.
කෘෂිකර්මයට වගා කරනවා නේ.ඉතින් මටත් නියෝගයක් ලැබුනා ගොම ගේන්න. ඉතින් ගොම හොයලා, වේලලා, කුඩු කරලා , දැලකින් හලාලා සුපිරියටම පැකින් පාරක් දුන්නා. රෙදි කඩේක බෑග් එකටත් දාගත්තා. ඔන්න උදේම ප්‍රයිවට් බස් එකකට නැග්ගා , සීටීබී එක ට කලින්. ටිකට් එක රු.4 (කි.මී.16) . ඒ කාලේ හරි ද? ලොල්
ඔන්න බස් එකට නැගලා ඇන්ටනාව කරකවලා බැලුවා,කිලෝ ගාණක සුපිරි ( ගොම) බාරදෙන්න. මේක ෆූසො බස් එකක් බෑග් දාන රැක් එක නෑ. අහින්සක සක අක්කා කෙනෙක් ගාව වාඩි වෙලා ඉන්න පැණි අයියා කෙනෙක් ඉන්නවා,ලාවට හිනා වෙලා. දෙන්නා කතාවක් නම් නෑ. මම පට්ට අහිංසක,බයාදු බැල්මක් එහෙම දාලා අක්කයි, අයියයි දෙන්නා දිහා බැලුවේ. අයියා සුදට ගහලා බ්‍රීෆ් කේස් එකක් තියාන හිටියේ. ඔන්න පැනලා දීලා ගොම කවරේ තියා ගත්තා බ්‍රීෆ උඩම. සුපිරියට පැකින් නිසා රෙදි පාර්සලයක් වගේ,බර තමයි අවුල. ඌ සැකෙන් වගේ බැලුවට මම නෙවේ ඌ දිහා බලන්නේ.
ගොම වල මොන පැකින් දැම්මත් ගඳ අරින්න පුලුවනෑ. අක්කාට වැඩේ මීටර් ,ගඳ ට සාරි පොටෙන් මූන වහගත්තා. අරූට මීටර් නෑ කියගන්කෝ.
ඌ වටේ බලනවා
.ජනේලෙ අරිනවා, වහනවා. ඒ ගමන් අක්කගෙ ඇඟේ අතත් වද්දනවා.
ටික ටික සෙන්ගත් වැඩි වුනා, මම පස්සට තල්ලු වෙලා ගියා.
බහිද්දී ටැංකි පාර දාලා, ඉස්සරහට යද්දි, බුද්ධාගම සර් ඉන්නවා. හයියෙන් අහනවා, "මොකද පුතේ හෙන උරේකුත් එල්ලගෙන " කියලා.
මටත් ගුරු ගෞරවට, හයියෙන්ම කියවුනා "ගොම ගේන්න කිවනේ" කියලා . බස් එකේම එවුන්ට හිනා,වැඩිපුර ම හිනා අර අක්කට. අර අයියා, නිල් වෙලා රතු වෙලා ගුටි කාපු එකෙක් වගේ මට රවනවා.
මම සීන් එකෙන් මාරු.
අර බස් එකට නම් ගොඩවුනේ නෑ ගොඩක් කල් යනකන්.
එක දවසක් ංංං බැංකුවට ඉස්කෝලෙන් එක්ක ගියා සිඟිති ගිණුම් විවෘත කරන්න. මෙන්න "ගොම බුවා" ඉන්නවා බැබලින්,බැබලි......මම මාරු වුනා මොන ගිණුම් ද ? අරූ මට ගෙදර ඇවිත් කෙලලා යයි.

පොඩි කාලෙ උන චාටර් සීන් එකක්.. 3 වසරෙ වගේ
අපේ ගමේ කෙල්ලෙක් ජබ්බු ගහෙන් ඩොන් , මගේ වයසෙමයි, උන්ට කඩයක් තියෙන්ව හෙම,
දැන් ඉතින් අම්මල ඕපදූප කතා කරන කොට මට ඇහෙනව අහවල් ලමය ලොකු වෙලා, අරහෙමයි මෙහෙමයි කියල.. මට ඒදවස් වල තිබ්බ ලොකු ප්‍රශ්නයක් ඕක.. එහෙම දවසෙන් දෙකෙන් ලොකු වෙන්නෙ කොහොමද කියල .![]()
ටික දවසකින් මම කඩේ යද්දි මෙන්න ඉන්න්ව කෙල්ල. මැන්න ගිහින් කෙල්ලගෙ උස, මේකිගෙ උස මගේ බෙල්ල දිහාට විතර තිබ්බෙ, වෙනසක් නෑ කලින් උසමයි. මන් ඉතින් කෙල්ලට කිව්ව කෝ ඔයා ලොකු වෙලා නෑනේ, කලින් හිටිය ගානමනෙ කියල (මන් හිතුවෙ උස යනව කියල බන්) මෙන්න යකෝ කඩෙ හිටපු උන් හිනාවෙනව,උන්ගෙ තාත්තත් හිනා වෙන්වා. මම ඉතින් බඩු ටික අරන් ගෙදර ආවා මොන උට්ටකට හිනා උනාද කියල හිත හිත ..
මම ටිකක් ලොකු උනාට පස්සෙ තමා සීන් එක තේරුනේ..ලොල්![]()