ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මේකනම් පට්ටම බට්ටා කාලේ කරපු එකක්.අවුල මට නෙවේ බැංකු අයියෙක්ට.

    කෘෂිකර්මයට වගා කරනවා නේ.ඉතින් මටත් නියෝගයක් ලැබුනා ගොම ගේන්න. ඉතින් ගොම හොයලා, වේලලා, කුඩු කරලා , දැලකින් හලාලා සුපිරියටම පැකින් පාරක් දුන්නා. රෙදි කඩේක බෑග් එකටත් දාගත්තා. ඔන්න උදේම ප්‍රයිවට් බස් එකකට නැග්ගා , සීටීබී එක ට කලින්. ටිකට් එක රු.4 (කි.මී.16) . ඒ කාලේ හරි ද? ලොල්

    ඔන්න බස් එකට නැගලා ඇන්ටනාව කරකවලා බැලුවා,කිලෝ ගාණක සුපිරි ( ගොම) බාරදෙන්න. මේක ෆූසො බස් එකක් බෑග් දාන රැක් එක නෑ. අහින්සක සක අක්කා කෙනෙක් ගාව වාඩි වෙලා ඉන්න පැණි අයියා කෙනෙක් ඉන්නවා,ලාවට හිනා වෙලා. දෙන්නා කතාවක් නම් නෑ. මම පට්ට අහිංසක,බයාදු බැල්මක් එහෙම දාලා අක්කයි, අයියයි දෙන්නා දිහා බැලුවේ. අයියා සුදට ගහලා බ්‍රීෆ් කේස් එකක් තියාන හිටියේ. ඔන්න පැනලා දීලා ගොම කවරේ තියා ගත්තා බ්‍රීෆ උඩම. සුපිරියට පැකින් නිසා රෙදි පාර්සලයක් වගේ,බර තමයි අවුල. ඌ සැකෙන් වගේ බැලුවට මම නෙවේ ඌ දිහා බලන්නේ.

    ගොම වල මොන පැකින් දැම්මත් ගඳ අරින්න පුලුවනෑ. අක්කාට වැඩේ මීටර් ,ගඳ ට සාරි පොටෙන් මූන වහගත්තා. අරූට මීටර් නෑ කියගන්කෝ.
    ඌ වටේ බලනවා
    .ජනේලෙ අරිනවා, වහනවා. ඒ ගමන් අක්කගෙ ඇඟේ අතත් වද්දනවා.

    ටික ටික සෙන්ගත් වැඩි වුනා, මම පස්සට තල්ලු වෙලා ගියා.

    බහිද්දී ටැංකි පාර දාලා, ඉස්සරහට යද්දි, බුද්ධාගම සර් ඉන්නවා. හයියෙන් අහනවා, "මොකද පුතේ හෙන උරේකුත් එල්ලගෙන " කියලා.

    මටත් ගුරු ගෞරවට, හයියෙන්ම කියවුනා "ගොම ගේන්න කිවනේ" කියලා . බස් එකේම එවුන්ට හිනා,වැඩිපුර ම හිනා අර අක්කට. අර අයියා, නිල් වෙලා රතු වෙලා ගුටි කාපු එකෙක් වගේ මට රවනවා.
    මම සීන් එකෙන් මාරු.

    අර බස් එකට නම් ගොඩවුනේ නෑ ගොඩක් කල් යනකන්.

    එක දවසක් ංංං බැංකුවට ඉස්කෝලෙන් එක්ක ගියා සිඟිති ගිණුම් විවෘත කරන්න. මෙන්න "ගොම බුවා" ඉන්නවා බැබලින්,බැබලි......මම මාරු වුනා මොන ගිණුම් ද ? අරූ මට ගෙදර ඇවිත් කෙලලා යයි.

    :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මමයි , යාළුවයි ක්ලාස් යද්දී කොට බස් එකක් ආවා , පට්ට සෙනඟ . මම වාඩිවෙලා වටපිට බල බල යද්දී යාලුවා මිසින් . මූ අපේ පැත්තේ කෙල්ලෙක්ට ජැක තියන් යනවා. ඒ අස්සේ බස් එක , වාහනයක හැප්පුනා. සෙනග ගොඩක් බැස්සා. දෙන්නා තාම එහෙම මයි. මම හයියෙන් කිව්වා " අඩෝ වරෙන් යන්න , අන්න vehicle දෙකක් ජැක් වෙලා " . අරකි කොහෙන් වාෂ්ප වුනා ද මතක නෑ . අරූ ත් බනිනවා තාම .
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    නදකින් වේ@.. තො නම් හිතලම ගැහුවෙ.. දවසක් මම ෆාමසියක් ලගට ගියා ඉස්කෝලෙ කෑලි තුනක් ඇවිත් හෝ ගාල බේත් ගන්නව.. අම්මලත් එක්ක.. උන්ගෙ අම්මල මාව අදුරනවත් එක්ක..
    2.gif

    අර අලි එලෝන වේ@ හෝන් එකම තමයි මගෙ තිබ්බෙ.. ඒක ගහපුවාම චූ යනව.. දවසක් ත්‍රී වීල් කාරයෙක් ට ඕවර්ටෙක් කරල ඕක ගහල ත්‍රීවීල් ඒක අයිනට කපුව පාර තව ටිකෙන් ඌ පෙරල ගන්නවා..
    :sorry:
    රුපියල් හය හත්සීයෙ කෑල්ලක් නෙවේ.. හිතහන් කො පවර් එක..

    ඔන්න ඉතින් මම ෆාමසියට සාරුක් කාන් ගෙ මල්ලි වගේ හිගින් බේත් ටිකත් අරගෙන ටොම් ක්රූස් වගේ ඇවිත් බයික්‌ එකට නැගල ගැහුවා selfstart.. ඉතුරු ටික කියන්න ඕන නෑ නෙ
    2.gif

    පිහියක් තිබ්බනම් ඇටේ කපාගෙන ලිදකට පනිනවා ළිදක් හොයාන ගිහිං..
    2.gif

    එතන ඉන්න හැත්ත බලාගෙන හිටපු විදිය.. උන්ට චූ යන්න ඇති සද්දෙට.. හැමදාම ඔහොමයි යකෝ.. හෝන් එක තියෙන්නෙ වම් පැත්තෙ කියල අමතක වෙනව චීත්තයක් දැක්ක ගමන්..
    :sorry:

    gPuCpCR.png

    යකඩෝ... මන් හිතුවෙ මේක මට විතරක් වෙන සීන් එකක් කියලා..... ළන්තෑරුම ළිඳේ කියන්න වගේ මටත් වෙන්නෙම ඕක කියහන්කො..... වම දකුන මාරු වෙනව.... සුත්ත....:lol::lol::lol:

    මෙක උනේ මගේ යාලුවෙකුට....

    උගෙ අම්මයි තාත්තයි ගමනක් ගිය දවසක මූ තනියෙන්ලු හිටියෙ ගෙදර..
    කවුරුත් නැතිනිසා වැලක් බල බල අත පවිච්චි කරලා. :P බඩු ටික ගිහින් තියෙන්නෙ සාලෙම ටීවී එක ගාව. :baffled: ඊට පස්සෙ මූ වැල ඩීවීඩී එක හන්ගලා බාත් රූම් එකට ගිහින් වොශ් එකක් දාගන්න.

    වොශ් එකක් දාලා මූ පත්තරෙකුත් බල බල ඉන්දෙද්දි කව්දෝ දොරට තට්‍ටු කරනවලු. :confused: ඉතින් මූ ගිහින් දොර ඇරලා බලද්දි අල්ලපු ගෙදර ඇන්ටි. ඇවිල්ල තියෙන්නෙ මූට දවල් කෑම අරගෙන. :D ඇන්ටි කෑම පිගාන අරන් සාලෙ මැදින් යද්දි සුරුස් ගාලා ලිස්සල වැටිලා. :shocked: කෑම පිගාන කෑලී........ :eek:

    "ඊ.... මොනවද මේ බිම සෙවල" කියලා කිව්වලු...:baffled:

    එතකොටයි මූට මතක්වෙලා තියෙන්නෙ.... ගිහින් තිබ්බ බඩුටික සුද්දකරන්න අමතක වෙලා කියලා...... :lol:

    ඇන්ටි උගෙ අම්මටත් කියලා මේ සිද්දිය. අම්ම මුට කියනවලු.. "ඇදේ බිත්තිය පැත්තෙ පැල්ලම් වගේකුත් දැක්කා... උම්බ මේ රෙදි කෑලි ටික පාවිච්චි කරපන් මෙවා හෝදන එක ලේසියි, බිත්ති පැල්ලම් හෝදනවට වඩා. ඊටත් වඩා අහල පහල මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ" කියලා...

    හොදි ඔන්නෑ .......
    :lol: :lol: :lol: :lol:

    බුදාම්මෝ.... මට මුලින්ම ඇන්ටි පාරක් සැට් උනෙත් ඔහොම තමයි.... හැබැයි ඒ වගේ වෙලාවකට එන ෆීලින්ඟ් එක කියන්න වචන නෑ බොළ.... ඒ තරමට භයානකයි.... :baffled::baffled::baffled::baffled:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    බුදාම්මෝ.... මට මුලින්ම ඇන්ටි පාරක් සැට් උනෙත් ඔහොම තමයි.... හැබැයි ඒ වගේ වෙලාවකට එන ෆීලින්ඟ් එක කියන්න වචන නෑ බොළ.... ඒ තරමට භයානකයි.... :baffled::baffled::baffled::baffled:

    dapanko siddiya :yes::yes:
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    නැන්දම්මා ඉන්නෙ අපිත් එක්කමයි. දවසක් එයා කොහෙද ගිහින්. අපි සෙට් උනා එයාගෙ ඇඳ උඩ. පස්සෙ බාත්‍රූම් එකට ගියා.

    මෙන්න එයා ආයෙ ඇවිල්ලා ඒ ටිකට. කොන්ඩම් පැකට් එකයි. ගලවපුවයි ඔක්කොම එතන. පස්සෙ ඒවා ටික බෙඩ්ශීට් එක පිටින්ම එලියෙන් තියලා වෙන එකක් දාගෙන තිබ්බා. ඒ ගැන කතා කලේ නෑ. මල නෝන්ඩිය.

    දැන්නම් ගානක් නෑ. එයාට ඇහුනත් එකයි නැතත් එකයි දෙන්නම කෑ ගගහා වැඩ. ගිය පෝයට සිල් ගන්න යන්න උදේ නැගිටලා ඒත් ගිහින් නෑ. අපේ රූම් එක පාස් කරන් යන්න ඕනෙ. එවලෙ පාන්දරම පොඩි වැඩක හිටියෙ ලයිට් ඔෆ් උනාට දොර වහලා තිබ්බෙත් නෑ. වයිෆ් ගිහින් බලද්දි ලෑස්ති වෙලා ඉඳන් ඉන්නවලු. නිදි කියලා හිතුන නිසා ඇහැරවන්න ආවෙ නෑ කිව්වලු. :)
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    බිරිදගේ ආදරණීය පියාණන් මුලින්ම (එක්කො දෙවනි පාරට කියමුකො ) හමුවූ මොහොත.

    සැලකිය යුතුයි.
    ඊට මාස තුනකට විතර කලින් ගෙවල් වලට හොරෙන් ලව් කරන කාලෙ දවසක ගෙදර උන්දැවත් බයික් එකේ දාගෙන යනවෙලාවක කාර් එකක් ඉස්සර කරන්න යද්දි, සිග්නල් නොදා කාර් කාරයෙක් දකුණට කැපුව කියපංකො. මම පුලුවන් තරම් හයියෙන් "සිග්නල් දාපිය නාකි #%@&*#^&" කියල කිව්ව ඉස්සර කරන ගමන්. එතකොට තමයි පිටිපස්සෙ ඉදගෙන හිටපු මගේ ප්‍රියම්බිකාව කිව්වේ "අනේ තා...ත්...තා..." කියලා.

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :lol::lol::lol:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    බිරිදගේ ආදරණීය පියාණන් මුලින්ම (එක්කො දෙවනි පාරට කියමුකො ) හමුවූ මොහොත.

    සැලකිය යුතුයි.
    ඊට මාස තුනකට විතර කලින් ගෙවල් වලට හොරෙන් ලව් කරන කාලෙ දවසක ගෙදර උන්දැවත් බයික් එකේ දාගෙන යනවෙලාවක කාර් එකක් ඉස්සර කරන්න යද්දි, සිග්නල් නොදා කාර් කාරයෙක් දකුණට කැපුව කියපංකො. මම පුලුවන් තරම් හයියෙන් "සිග්නල් දාපිය නාකි #%@&*#^&" කියල කිව්ව ඉස්සර කරන ගමන්. එතකොට තමයි පිටිපස්සෙ ඉදගෙන හිටපු මගේ ප්‍රියම්බිකාව කිව්වේ "අනේ තා...ත්...තා..." කියලා.

    :rofl::rofl:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බිරිදගේ ආදරණීය පියාණන් මුලින්ම (එක්කො දෙවනි පාරට කියමුකො ) හමුවූ මොහොත.

    සැලකිය යුතුයි.
    ඊට මාස තුනකට විතර කලින් ගෙවල් වලට හොරෙන් ලව් කරන කාලෙ දවසක ගෙදර උන්දැවත් බයික් එකේ දාගෙන යනවෙලාවක කාර් එකක් ඉස්සර කරන්න යද්දි, සිග්නල් නොදා කාර් කාරයෙක් දකුණට කැපුව කියපංකො. මම පුලුවන් තරම් හයියෙන් "සිග්නල් දාපිය නාකි #%@&*#^&" කියල කිව්ව ඉස්සර කරන ගමන්. එතකොට තමයි පිටිපස්සෙ ඉදගෙන හිටපු මගේ ප්‍රියම්බිකාව කිව්වේ "අනේ තා...ත්...තා..." කියලා.

    උබේ මාමණ්ඩි පස්සෙ දවසක හරි මොකුත් කිව්වෙ නැද්ද​? උබ සමාව ගත්තෙවත් නැද්ද​?
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    උබේ මාමණ්ඩි පස්සෙ දවසක හරි මොකුත් කිව්වෙ නැද්ද​? උබ සමාව ගත්තෙවත් නැද්ද​?

    එදාම සමාව ගන්න කියල වයිෆ් කිව්වා. මම ගෙවල් වලට කියන්න සූදානමක හිටියෙ නැති නිසා එක එක දේවල් කියලා shape උනා. වයිෆ්ට එදාම කියලා තිබ්බා ඇවිත් තාත්තව හම්බවෙන්න කියලා. මාස දෙකක් තුනක් ගිහින් ගෙදර ගියා. එදානම් මොනවත් කිව්වෙ නෑ. හැබැයි දැන් ඉදල හිටලා කියල හිනා වෙනවා. දැන් මගෙ බුදු fit එක. කොටින්ම gym bro.
     
    • Like
    Reactions: Tom Cat

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බිරිදගේ ආදරණීය පියාණන් මුලින්ම (එක්කො දෙවනි පාරට කියමුකො ) හමුවූ මොහොත.

    සැලකිය යුතුයි.
    ඊට මාස තුනකට විතර කලින් ගෙවල් වලට හොරෙන් ලව් කරන කාලෙ දවසක ගෙදර උන්දැවත් බයික් එකේ දාගෙන යනවෙලාවක කාර් එකක් ඉස්සර කරන්න යද්දි, සිග්නල් නොදා කාර් කාරයෙක් දකුණට කැපුව කියපංකො. මම පුලුවන් තරම් හයියෙන් "සිග්නල් දාපිය නාකි #%@&*#^&" කියල කිව්ව ඉස්සර කරන ගමන්. එතකොට තමයි පිටිපස්සෙ ඉදගෙන හිටපු මගේ ප්‍රියම්බිකාව කිව්වේ "අනේ තා...ත්...තා..." කියලා.

    kRmG6QLN
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    චාටර් සීන් #2

    මේක උනෙ මේ උත්සව සමයෙ. මම ගියා ජනවාරි පලවෙනිදට අදින්න ට්‍රවුසර් එකක් ගන්න. ඇදුමත් අරන් ෆිටෝන් කරන්න බලද්දි හෙන පෝලිම, අනික ඒක ගෑණු පිරිමි කියල වෙන් කරල නෑ. කොහොම හරි පෝලිමෙ ඉන්නකොට ක්ලාස් යන පොඩි කෙල්ලො 3ක විතර සෙට් එකක් මගෙ පිටිපස්සට සෙට් උනා. ඔහොම පැය කාලක් විතර ඉදල යන්තම් ෆිටෝන් රූම් එකට රින්ග ගත්ත. රූම් එකක් කිව්වට ඒකෙ මෙලෝ ඉඩක් නැති අඩි 3x3 විතර පොඩි පෙට්ටියක්. ඒ මදිවට ලොක් එකත් නිකන් නූලට වගේ සෙට් වෙන්නෙ. ඉතින් කොහොම හරි අමාරුවෙන් ඇදන් ගිය ඩෙනිම ගලවල තිබ්බ කොක්කක එල්ලල ගත්ත කලිසම අත් දෙකෙන්ම අල්ලන් පලවෙනි කකුල දාන්න ඉස්සරහට නැමුන විතරයි, පුක දෙරේ වැදුනා, වැදුන පාරට අර නූලට සෙට් වෙච්ච ලොක් එකත් පැනල දොර හායි ගාල ඇරුන. කොහොමද කියපංකො පොලිමෙ ඉන්න පොඩි කෙල්ලො 3ක් ඉස්සරහ අත් දෙකින්ම කලිසම අල්ලන් වී කට් එකකින් යන්තමට වහගෙන මයිල් පිරුන පුකත් උල් කරන් ඉන්නකොට.
     
    :rofl::rofl::rofl::rofl: